එහෙනම් ඔන්න ආවා ලූක් කේජ් 5 වෙනි එපියත් අරගෙන. මං DC. ඒක කට ඇරලා ඕන තැනක කියනවා. 😀 ඒ වුණත් ඉතිං මාවල් කට්ටිය සබ් එකක් කරලා සප් එකක් දීපන් මචං කියලා කිවුවම DC වුනාට බෑ කියන්නෙ කෝමද ඉතින්. මේක හැබැයි කරන්න හිටියෙ DC Marvel දෙකටම කැමති නිර්මාණි අක්කා. මොනා වුණත් බයිස්කෝප් එකේ මාවල් සබ් කරන […]

එහෙනම් ඔන්න ආවා ලූක් කේජ් 5 වෙනි එපියත් අරගෙන. මං DC. ඒක කට ඇරලා ඕන තැනක කියනවා. 😀 ඒ වුණත් ඉතිං මාවල් කට්ටිය සබ් එකක් කරලා සප් එකක් දීපන් මචං කියලා කිවුවම DC වුනාට බෑ කියන්නෙ කෝමද ඉතින්. මේක හැබැයි කරන්න හිටියෙ DC Marvel දෙකටම කැමති නිර්මාණි අක්කා. මොනා වුණත් බයිස්කෝප් එකේ මාවල් සබ් කරන අයට DC උන් නැතුවම බෑ කියලා මේ වගේ සීරියස් එකක් ආවම හොඳටම පැහැදිළි වෙනවා. 😀 එහෙනම් අද කතාව බලමුකො.
මතක ඇතිනෙ, කලින් කොටස ඉවර වුණේ ලෝකයම ලූක් කේජ්ගෙ හැකියාවන් ගැන දැනගෙන. අද කතාවෙ යන්නෙ පොප්ගෙ අනුස්මරණ දිනයේ වෙන සිදුවීම් ටික. කොට්න්මවුත් දැන් බංකොලොත්. එයා ඒ නිසා දැන් ඒ නැති වෙච්ච සල්ලි හොයන්න යන්නෙ හාලෙම් වල මිනිස්සුන්ගෙන් බලෙන්ම. හැබැයි මේ වැඩේ කරන්නෙ යටි හිතින් හාලෙම් වැසියන්ව ලූක්ට විරුද්ධව හරවන්න. වැඩේ හරියයිද? කතාව මං තවත් කියන්නෙ නෑ. ඔයාලම බලන්න.
අද වෙන විශේෂ දෙයක් තමා මේ සීරියස් එකේ මුල්ම වතාවට ඩෙයාඩෙවිල් සීරියස් එකෙන් අපට හම්බෙච්ච ක්ලෙයා ටෙම්ප්ල්ව දකින්න හම්බෙනවා. එයා ඔන්න එයාගෙ ගම් පළාත වෙච්ච හාලෙම් වලට එනවා. අද එපියෙ මාවල් සිනෙමැටික් යුනිවර්ස් එක ගැනත් ඉඟි හුඟක් දෙනවා. බලනකොට දකියි. 😀 හැබැයි ක්ලෙයාර් කියන දේවල් අනුව අපිට හිතාගන්න පුළුවන් වෙන්නෙ මේ සීරියස් එකත් වෙන්නෙ ඩෙයාඩෙවිල් එකේ සිදුවීම් ටික වෙන අතර වාරෙමයි කියලා. එහෙනම් මාවල් ලූක් කේජ් වෙනුවෙන් ඔන්න DC කාරයෙක් සහය දැක්වුවා. :3 එහෙනම් ඊළඟ එපිය අපේ තවත් සහෝදරයෙක් ගෙනෙයි. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Luke.Cage.S01E05.720p.WEBRiP.x265.ShAaNiG
1,656 downloadsDownload Marvels.Luke_.Cage_.S01E052.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
26 comments
Darshana tharanga
S.K.Ruchiranga
elmsa sahoo
yohan
thanks bro
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.....
Lahiru lakmal
Thanks for sub....
Legend of tomorrow sub ekath ikmanatama dennako.emn
බොහොම ස්තූතියි ස උපසිරැසියට…..
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සමන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
තෑන්ක්ස්...උදාර දිල්ශාන්
නියමයි නියමයි මචෝ
ස්තූතියි සිංහල උපසිරැසියට...sameera
DC or Marvel or what ever, we all are gang of Baiscopelk.;-)
thanks for sub bro...
මධුකප්‍රිය පෙරේරා
සබට තැන්කු වේවා පූසෝ
ayesh
thank you
thushara
Puluwanm 720p nati sub weda karana link 1k thiyewam danna pan ko machan
Ravindu Rukshan
thx sub ekata saman presad aiye
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහොම ස්තූතියි සහෝ....
Umesh
Bohoo sthuthiy pus ayye
D.Chamara
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kushani sanjula
yalu ithuru epi tika dennkoooooooooooo
lahiru kaviranga
Ithin sub tikath diyan machoooo
gihan
thnks mcn sub ekata.ilaga tikat dipnko ikmanta
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Bimbisha Adithya
✨️ ප්‍රසාද් සහෝ,සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️
✨️ ඉදිරි ගමනට ජයෙන් ජය ♥️Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ela kollo.