ඔන්න පුරුදු විදිහටම මම ආවා අටවෙනි කොටස අරගෙන.තව කොටස් දෙකයි තියෙන්නේ පලවෙනි කතාමාලාව ඉවරවෙන්න.ඉතින් වැඩි කතා නැතිව අද කොටස පහදලා දෙන්නම්. අද කොටසෙදී මනෝ විද්‍යාඥයෙක් ගෙනත් කයිල්ව මෝහනය කරනවා.එතනින් එයාගේ ඔලුවේ තියෙන අමතක වෙච්ච දේවල් ටිකක් ආයෙ මතක් වෙනවා, ඒ හීනයෙත් ඉන්නේ ටොම් ෆොස් කියන හාදයයි මහාචාර…

ඔන්න පුරුදු විදිහටම මම ආවා අටවෙනි කොටස අරගෙන.තව කොටස් දෙකයි තියෙන්නේ පලවෙනි කතාමාලාව ඉවරවෙන්න.ඉතින් වැඩි කතා නැතිව අද කොටස පහදලා දෙන්නම්.
අද කොටසෙදී මනෝ විද්‍යාඥයෙක් ගෙනත් කයිල්ව මෝහනය කරනවා.එතනින් එයාගේ ඔලුවේ තියෙන අමතක වෙච්ච දේවල් ටිකක් ආයෙ මතක් වෙනවා, ඒ හීනයෙත් ඉන්නේ ටොම් ෆොස් කියන හාදයයි මහාචාර්‍ය කර්න් කියන දෙන්නයි, ඉතින් ලෝරියි,ඩෙක්ලනුයි ,කයිල් එක්ක විශ්ව විද්‍යාලයට යනවා මේ ගැන වැඩිදුර තොරතුරු හොයන්න.එහෙ ගියාට පස්සේ ඉතාම වැදගත් තොරතුරු කිහිපයක්ම හමුවෙනවා.ඒ වගේම විශේෂ ස්ථානයකුත් හමුවෙනව,ඔය සේරම දැනගන්න ඉතින් මේක බලන්නම වෙනවා.හැමදාම වගේ සබ් එක ගැන පොඩි වදනක් තියාගෙන යන්න,ඒක බැනිල්ලක් උනත් කමක් නෑ ඉතින්.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
587 downloadsDownload Kyle-XY-S01E08.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
රඛිත රණතුංග
Subtitles
10 comments
Gathsara Umesh Kumara
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~Rithesh
thank you සහෝ.....
කවීන් ලහිරු
සිංහල උපසිරසියට ස්තූතියි රඛීත සහෝ
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
#ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
thank you..
Neer
Thank you sub walata...
sara
Thank you sub walata, Ithuru tikat Ikmanata denna.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උප සිරැසියට බොහෝම ස්තූතියි sසහෝ..සීසන් තුනටම සබ් ඔනේ..එක විතර්ක් දීල නවත්ත්න්නම් එපා....
ඉක්මනින්ම්ඊලග උපසිරැසියෙන් හමුවෙමු.....ජයවෙවා....!!!