Watch Trailer

Kyle XY (2006-2009) [S01 : E09] |with Sinhala Subtitles | දිවි රැකගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආවා අවසන් කොටසට කලින් කොටස අරගෙන,දැන් තමයි කතාව නියම විදිහට ගලාගෙන යන්නේ.ගිය කොටසේ පෙන්නුවනේ කයිල් අර තහනම් කොටසට ඇතුල්වෙන්න හදද්දී ටොම් ෆොස් කියන හාදයා කයිල්ව ඇදලා අරගෙන දේශනයක් දුන්නා, අන්තිමට පෙන්නුවා නේද නියෝජිතයෝ දෙන්නෙක්,එයාලා කයිල්ව අඳුරගත්තා,එදා කයිල් අර අමුතු සෙල්ලම කරද්දී කියපු අංක ව…

Kyle XY TV 1

ඔන්න ආවා අවසන් කොටසට කලින් කොටස අරගෙන,දැන් තමයි කතාව නියම විදිහට ගලාගෙන යන්නේ.ගිය කොටසේ පෙන්නුවනේ කයිල් අර තහනම් කොටසට ඇතුල්වෙන්න හදද්දී ටොම් ෆොස් කියන හාදයා කයිල්ව ඇදලා අරගෙන දේශනයක් දුන්නා, අන්තිමට පෙන්නුවා නේද නියෝජිතයෝ දෙන්නෙක්,එයාලා කයිල්ව අඳුරගත්තා,එදා කයිල් අර අමුතු සෙල්ලම කරද්දී කියපු අංක වලින් තමයි ඔහු හැඳින්වූයේ.

එතන ඉඳන් අද කතාව, අද කතාවේ පෙන්නනවා අර නියෝජිතයන්ව,ඒවගේම එයාලා කයිල්ට කරන්න හදන්න දේවල් ගැන.ඔය අතරේ ඩෙක්ලන් යනවා කයිල් එක්ක ටොම් ෆොස්ව හොයාගන්න. ෆොස්ගේ ගෙදරදී කයිල් දකිනවා මෙච්චර කාලයක් ඔහු එයාලා ගැන ඔත්තු බලමින් ඉඳලා තියෙන්නේ කියලා.ඔය අතරේ අර සමාගමේ පොර එනවා ෆොස්වයි කයිල්වයි ඉවරයක් කරන්න. හැබැයි අන්තිමට ගොඩක් විශේෂ දෙයක් වෙනවා,ඒවගේම අද කොටස හැමෝටම බලන්න කියලා මම ආරාධනා කරනවා,අන්තිම කොටසත් එක්ක ආයෙ හමුවෙමු.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle XY, TV-show season 1 – 2006

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

908 downloadsDownload Kyle-XY-S01E09.zip28 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

රඛිත රණතුංග

Subtitles

908 downloadsDownload Subtitles28 KB

10 comments

  1. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් හමු වෙමු
    ෴෴෴ජය වේවා෴෴෴

  2. කවීන් ලහිරු

    සබ් එකට තුති රඛ්ත සහෝ
    10 වෙනි කොටසෙන් හමු වෙමු

  3. ඩිලාන් හසිත

    තෑන්ක්ස් රඛීත සහෝ,
    සිංහල උපසිරැසියට

  4. උදාර දිල්ශාන්

    මැක්සා බ්‍රෝ තෑන්ක්ස්
    ** එලස් **

  5. පැතුම් අතුකෝරල

    තව එක කොටසයි සහෝ
    ඒකත් ඉක්මනට දාමු
    #ජය

  6. ayesh

    thank you

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Isuru Akalanka

      prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්.....මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති...ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)......පොඩි අදහසක් දක්වන්න.......බයිස්කෝප් එකට ජය

  9. Sanuj

    බොහොම ස්තුතියි