Watch Trailer

Scorpion [S03 : E05] with Sinhala Subtitles | කෞතුකාගාරයේ හිර වෙලා [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ආයෙමත් සතියකට පස්සේ ස්කොපියන් 3 වෙනි කතා මාලාවේ 5 වෙනි කොටස එක්ක එකතු වෙන්නයි හදන්නේ. ඇත්තටම ඊයේ රැ මේක දෙන්න කියලා හිතාගෙන කලත් පැය 6ක් -7ක් විතර යනකොට දන්නෙම නැතිව නින්ද ගිහින්. කතාව තවම හරි ට්‍රැක් එකට 100% ඇවිත් නැ වගේ මට නම් හිතෙනවා. ඉක්මනට ඒ තැනට ඒවි කියලා විශ්වාස කරනවා. උපසිරසි වල පො…

එහෙමනම් ආයෙමත් සතියකට පස්සේ ස්කොපියන් 3 වෙනි කතා මාලාවේ 5 වෙනි කොටස එක්ක එකතු වෙන්නයි හදන්නේ. ඇත්තටම ඊයේ රැ මේක දෙන්න කියලා හිතාගෙන කලත් පැය 6ක් -7ක් විතර යනකොට දන්නෙම නැතිව නින්ද ගිහින්. කතාව තවම හරි ට්‍රැක් එකට 100% ඇවිත් නැ වගේ මට නම් හිතෙනවා. ඉක්මනට ඒ තැනට ඒවි කියලා විශ්වාස කරනවා. උපසිරසි වල පොඩි පොඩි අඩුපාඩු සමහර වෙලාවට තියනවා කියලා පස්සේ කතාව බලනකොට මට කලින් කතා ටික බලනකොට තේරුනා. පොඩි පොඩි අඩු පාඩු වලට සමාව ඉල්ලන ගමන් අද කතාව දිහාට පොඩ්ඩක් හැරිලා බලමු.

අද ඇත්තටම වෙන්නේ  කෞතුකාගාරයේ නිවාස අඩස්සියකට පත් වෙන්න තමා. එක ඉතින් ලේසිත් නැ මොනවත් වැඩ කරන්නේ නැ උපකරණ, එත් ලොකු විනාශයක් කරන්න බලාගෙන ඉන්න හොරු ටිකක් අල්ලගන්න තියනවා එක ඇතුලේ හිරවෙලා ඉන්න ගමන් කතාව බලලම අඩුපාඩු කියලා යන්නකෝ…

ජය වේවා!

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

scorpion.305.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,128 downloadsDownload scorpion.305Baiscopelk.com_.rar32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

දේවක සදරුවන්

Subtitles

9,128 downloadsDownload Subtitles32 KB

43 comments

  1. Vikum nipunajith

    Thank for sub

  2. Udara Damith B/K

    දෙනකල් බලන් හිටියේ .
    අද උදේ ඉදලා හත් සැරයක් විතර අවා ..
    එල

    1. destiny

      math awa bn 10 parak withara :D

    2. Devaka Sadaruwan

      සමා වෙන්න ඕනා කොහොමත් මට පුලුවන් උපරිම ඉක්මනට අරගෙන එන්නේ සහෝ. වැඩ කරනකොට කොහොමත් කරන්න බැ. රැට රැම් එකට ඇවිත් තමා කරන්නේ

      කතාව එක්ක ඉන්නවාට තුති

    3. destiny

      ekenma ithin

    4. Udara Damith B/K

      ඕකේ .

  3. chathuranga madushan

    Thanx brother....
    ඔයාගෙ සබ් නියමයි..
    ජය වේවා

  4. destiny

    parakku unata kamak na lamayo koma hari ikmanata denawane, e athi. thnx broh

  5. Shehan

    thanks bro..parakku unata aulak na..ikmanta dena nisa.baiscope 1kata jaya!!

  6. Amila Kaushalya

    Thanx saho umbala siravatama apitanam super heroes la mokada sub karana amaruva mama dannava hondata thanx keep it up saho

  7. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුතියි සහෝ

  8. chalana

    thnx bro...

  9. Sanath Indika

    thx brooo

  10. Anu

    Patta bro....

  11. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.

    ජය වේවා............

  12. kasun

    බොහොම ස්තුති සහො සබ් එකට.

  13. Gathsara Umesh Kumara

    හ් අයෝ..මම හැමදාම කියන්වා වගේ aඅයියේ.ඔයා මේ වගේ කතාවක්ට සඑක කරන එකම aඇතින්.මොක්ද එක එපියක්ට ලයින් 1000ක්ට ආසන්නව තියෙනේ..කොහොම්ම හරි මග නවතින්නෙ නැතුව දෙන එක තම්යි ඕනෙ..එහෙනම් සබ් එකට ජදවතින්ම ස්තූතියි සහෝ..ඊලග එපියෙන් හමුවෙමු....

  14. Mahesh

    Sub ekata thanx aaaaaaaaaa

  15. Madura J. Kawshalya

    ගොඩාක් තැන්කිව් මේ සබ් එකටත්..ඔබට ජය

  16. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි දේවක සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  17. කවීන් ලහිරු

    නියමයි බ්‍රෝ සබට තෑන්ක්ස්....

  18. සුරේෂ් ජයතිලක

    තෑන්ක්ස් ආ.. ;P

  19. Kaazz_bat

    එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.

  20. Priyantha Buddhika

    තැන්ක්ස් සහෝ සබ් එකට

  21. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  22. Shermila J.

    ස්තූතියි සහෝදරයා...

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. ayesh

    thank you

  25. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  26. Udan Paranawithana

    Jaya wewa saho anith tikak ikmntama daanna... ela ela....

  27. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. rex

    thnx for sub..........

  29. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  30. pasindu

    episode 6 awooo

  31. Maduka

    episode 6 denne kawada.....

  32. Dilshan

    Ko bro e6 sub...

  33. Kavindu Lakshitha

    episode 6ye subs ikmanata dando..

  34. vip

    Godaaak isthuthi saho

  35. damith

    උප සිරැසියට බොෙහාම ස්තූතියි!!!

  36. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  38. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....................ජය වේවා...............!!!!!!!!!!!!!!!!!!!!!!!

  39. SasmithaMv

    sub eka aul ne