ඔන්න අද කයිල් XY කතාමාලාවේ පලවෙනි කතාමාලව අවසන් වෙනවා…මේ වෙනතෙන් අපිත් එක්ක හිටපු හැමදෙනාටම ගොඩාක් ස්තූතියි කියන ගමන් විස්තරයක් නොකරම ලිපිය ඉවරකරන්න,මොකද අන්තිම කොටස විස්තර කරලා වැඩක් නෑනේ,ඒවගේම ඉක්මනටම දෙවෙනි කතාවත් අරගෙන එන පොරොන්දුව පිට මම නවතිනවා…සබ් එක අරගෙන යන ගමන් කතාමාලාව ගැන පොඩි අදහසක් ති…

ඔන්න අද කයිල් XY කතාමාලාවේ පලවෙනි කතාමාලව අවසන් වෙනවා…මේ වෙනතෙන් අපිත් එක්ක හිටපු හැමදෙනාටම ගොඩාක් ස්තූතියි කියන ගමන් විස්තරයක් නොකරම ලිපිය ඉවරකරන්න,මොකද අන්තිම කොටස විස්තර කරලා වැඩක් නෑනේ,ඒවගේම ඉක්මනටම දෙවෙනි කතාවත් අරගෙන එන පොරොන්දුව පිට මම නවතිනවා…සබ් එක අරගෙන යන ගමන් කතාමාලාව ගැන පොඩි අදහසක් තියලා යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
834 downloadsDownload Kyle-XY-S01E10.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
රඛිත රණතුංග
Subtitles
22 comments
පනාමුරේ
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ හැකි ඉක්මනටම මේ කතා මාලාවට සබ් දීපු එකට.
ඒ වගේම මේක ලස්සන කතාමාලවක්.
ඔයාගෙන්ම මේකෙ දෙවන කතා මාලාවටත් සබ් එක බලාපොරොත්තු වෙනවා.
~~~ ජය වේවා ~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Soori
රඛිත සහෝ, බොහෝම ස්තුතියි සිංහල උපසිරැසිවලට....
දෙවන කතා මාලාවටත් උපසිරැසි අරගෙන එනකම් බලා ඉන්නවා.ayesh
thank you
RASA
දෙවන කතා මාලාවටත් සබ් එක අරගෙන එනකම් බලා ඉන්නවා.
dilan
thanks macho
Isuru Akalanka
meka 4th season 1 enne nathuwa cansel wenone......3rd eka iwara wenakota hoda widiyatada iwara wenne nathnm maga nawathina ekakda????
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dileepa
ekmanta 2 seson eket sub denna megamanma nawaththanepa comeent nokeruwata godak aya me tv serius aka balanawa thank u macho mewage kathawalata sub denawata good luck
buddika
ඔයාගෙන්ම මේකෙ දෙවන කතා මාලාවටත් සබ් එක බලාපොරොත්තු වෙනවා.
Ayesh
kawadada season 2 denne?
rakitha ranathunga
ඉක්මනට දෙනවා සහෝ....
මේ දවස් වල ඉවර කරගන්න බැරුව ඉන්නේkasun
ikmanata season 2 eka ganna bari weida
sasi1111
Macho torrent link ekak dipanko
rumesh
season 2 sub ikmanata dennoko
thanksDana
Ko mco anith season eake sub tika.
madu
thanks mchn... ithuru season tikath deepanko mchn...
Dasu
Season 02 wala sub dennako macho
kasun
meke ilaga season ekata sin sub hadanna baida
kasun
s 2 eke sub hadala dannako macho
sunanda shanth
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තූතියි සහෝදරයා.....Waiting for next Season.... <3