Watch Trailer

Z Nation [S03 : E07] with Sinhala Subtitles | මර්ෆි ගේ නගරයට සාදරයෙන් පිලිගනිමු [සිංහල උපසිරසි සමඟ]

Z Nation කතාමාලාවේ 7වැනි කොටසත් සමගම කතාවේ Mid season ඒකට ලගාවුනා. අද කතාවෙදි ඩොක්ට කන්ඩායමේ අනිත් අයව හමුවෙනවා. ඒ වගේම පලමු කොටසෙදි හමුවුනු “මිනිසා”(The Man) ඔන්න ආයෙමත් දකින්න ලැබෙනවා. එයාගේ අරමුණ දැන් මර්ෆිව අරගෙන සෝනා වෙත යන එකයි. නමුත් එයා කොහොමද මර්ෆි ලගට යන්නේ. එකටත් එයා අපුරු උපක්‍ර‍මයක් යො…

Z Nation S3-1

Z Nation කතාමාලාවේ 7වැනි කොටසත් සමගම කතාවේ Mid season ඒකට ලගාවුනා. අද කතාවෙදි ඩොක්ට කන්ඩායමේ අනිත් අයව හමුවෙනවා. ඒ වගේම පලමු කොටසෙදි හමුවුනු “මිනිසා”(The Man) ඔන්න ආයෙමත් දකින්න ලැබෙනවා. එයාගේ අරමුණ දැන් මර්ෆිව අරගෙන සෝනා වෙත යන එකයි. නමුත් එයා කොහොමද මර්ෆි ලගට යන්නේ. එකටත් එයා අපුරු උපක්‍ර‍මයක් යොදනවා. මර්ෆිට මිනිස්සුන්ගේ මොල කන්න තියෙන ආසාව එන්න එන්නම වැඩිවෙනවා. නමුත් ඩොක්ටර් මර්ච්ගේ ප්‍ර‍තිකාරයත් එයා දිගටම ගන්නව පසුගිය කොටසෙදි 10K කිව්වා ඩොක්ට මර්ෆි ඒයාව සපා කෑ බව රහසක් විදිහට තියාගන්න කියලා. එවගෙමයි සිටිසන් සි එක්ක කායත්, එයාගේ මාමයි, නැනත් එක්ක නොදර්න් ලයිට් කදවුරට එනවා. DJ Qualls ගෙන් පොඩි DJ එකකුත් තියෙනවා අද කතාවේ. මේ උපසිරසගැන ඔයාට තියෙන යෝජනා/චෝදනා පහලින් කමෙන්ට් කරලා යන්න. එහෙනම් කතාව බලන්නකෝ.

Z Nation on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Z.Nation.S03E07.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.

620 downloadsDownload Z-Nation-S03E07.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                       All Episodes                      Next Episode >>

Subtitles

620 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  3. Kawinda Gayashan Abeygunasekara

    Ela Ela Broooo

    Sub Eka enakan thama bala hitiye

  4. Kaazz_bat

    එල එලම බ්‍රෝ,. තෑන්ක්ස් සබට, ජය වේවා

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. K Wijaya

    thanx.. digatma demu, jaya wewa..

  7. Tharindu

    Ela. Ela. Anith Episode tikatath Sub Ikanata dipan bn. :-) :-)