Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E02] | with Sinhala Subtitles | නැවත පැමිනීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් පලවෙනි කොටස බලපු කට්ටියට මෙච්චර කාලයක් තිබුනු ප්‍රස්න ටිකක් විසඳෙන්න විසඳෙන්න ඇති කියල හිතනව. ඒ වගේම හමුවුන ඉක්මනින්ම ඇඩම් බේලින් මැරුනු හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ටොම් සිසික්ස් එක විනාශ කරන්න හදන විදිහත් පේන්න ඇති. අවසානෙටම ට්‍රේගර් පවුලට ආපහු සතුට අරගෙන කයිල් ආයෙත් ඒ ගෙදරට එකතු උන හැට…

එහෙනම් පලවෙනි කොටස බලපු කට්ටියට මෙච්චර කාලයක් තිබුනු ප්‍රස්න ටිකක් විසඳෙන්න විසඳෙන්න ඇති කියල හිතනව. ඒ වගේම හමුවුන ඉක්මනින්ම ඇඩම් බේලින් මැරුනු හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ටොම් සිසික්ස් එක විනාශ කරන්න හදන විදිහත් පේන්න ඇති. අවසානෙටම ට්‍රේගර් පවුලට ආපහු සතුට අරගෙන කයිල් ආයෙත් ඒ ගෙදරට එකතු උන හැටි අන්තිමටම දකින්න ඇති.

එහෙනම් ඉතුරු ටික මේ කොටසින් බලාගන්න කියන ගමන් මම සමුගන්නව, මීලඟ කොටසින් හමුවෙමු!

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle.XY.S02E02.Homecoming.REPACK.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,976 downloadsDownload Kyle.XY_.S02E02.Baiscopelk.com_.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,976 downloadsDownload Subtitles24 KB

4 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකා තැන්ක්ස්....

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ishan Thisara

    Thanks bro...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P