Watch Trailer

The Blacklist [S05 : E04] with Sinhala Subtitles | සමාප්තිකයා! [සිංහල උපසිරසි සමඟ]

හොදයි අද මේ එකතු වෙන්නෙ කළු ලැයිස්තුවේ මේ අවුරුද්දේ හතරවැනියා අල්ලගන්නයි. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම් ටිකක් මතක් කරලා ඉන්නම්. ගිය සතියේ ලිස්සා ඇතුළු පිරිස මිනිස්සුන්ගෙන් අමුතුම විදියට සල්ලි හොයාගන්න කාන්තාවක් අල්ලගත්තා මතක ඇති කියලා හිතනවා. ඒ වගෙම දැන් ලිස්සා රෙඩීන්ටන් එයාගේ තාත්තා කියලා ඉ…

හොදයි අද මේ එකතු වෙන්නෙ කළු ලැයිස්තුවේ මේ අවුරුද්දේ හතරවැනියා අල්ලගන්නයි. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම් ටිකක් මතක් කරලා ඉන්නම්. ගිය සතියේ ලිස්සා ඇතුළු පිරිස මිනිස්සුන්ගෙන් අමුතුම විදියට සල්ලි හොයාගන්න කාන්තාවක් අල්ලගත්තා මතක ඇති කියලා හිතනවා. ඒ වගෙම දැන් ලිස්සා රෙඩීන්ටන් එයාගේ තාත්තා කියලා ඉතසිතින් මං පිළිඅරන් තියෙන්නේ. එයා රෙඩ් කියන ඕනම දෙයක් කරන්න සූදානම් කියලයි මට හිතුනේ. ඒ වගේම ටොම් අර අස්ථි කොටස් වල පොඩි ප්‍රගතියක් ලබාගන්න තියෙනවා මතක ඇතිනේ.

එහෙමනම් අද කතාව බලන්නකෝ. අද කතාවෙදි අපට ලෝකයේ තියන දුර්ලභ රුධිර ගණයක් තියන පිරිසක් ගැන දැනගන්න ලැබෙනවා. අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවාගේ ජීවිතය බේරගන්න මොනතරම් දේවල් කැප කරන්න සූදානම් ද කියලා බලන්නකෝ. ඒ වගේම ටොම් හොයාගත්තා අස්ථි පද්ධතිය කාගෙද කියලා අදවත් දැනගන්න ලැබේවිද?

 

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

4,420 downloadsDownload The-Black-list-S05E04.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

4,420 downloadsDownload Subtitles35 KB

21 comments

  1. Charith Madhusanka

    Thanks!

  2. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් දෙනකන් බලන් හිටියේ...

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  4. විනෝද් විදුශ්ක

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති අක්කේ
    ඊලග කොටසෙන් හමු වෙමු

  6. Sachintha

    Thanks

  7. උදාර දිල්ශාන්

    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තෑන්ක්ස්

  8. කනිශ්ක ලක්මාල්

    තෑන්ක්ස් සබට සුරේනි අක්කේ...
    එලම

  9. Himaru

    Thanks For Sub

  10. ඩිලාන් හසිත

    ස්තූතියි සබ් එකට
    05 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

  11. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝදරී සිංහල උපසිරැසි වලට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

  12. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Devaka Sadaruwan

    ස්තුතියි අක්ක......... ගොඩක්

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. podda

    thanks sub ekataaa!!
    great work sis keep it up...

  16. Akalanka

    Thnx..........

  17. ja

    download වෙන්නෑනෙ. page not found කියනවා

  18. lushan...thusi

    thanx sis

  19. danithniwanthaka

    thanks sis. jaya wewa...!!!

  20. Sajithlakshan

    බොහොම ස්තූතියි

  21. Anonymous

    Thnx for sub ...