Watch Trailer

The Flash [S04 : E03] with Sinhala Subtitles | වාසනාවන්ත කෙල්ල… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? වෙනද මේක ගේන කවිඳු මළයා කාර්යයබහුල හින්දා ඔන්න අද මමයි මේ කොටස ගේන්නේ. ලිපිය නම් එව්වේ චාමර සම්පත් මලයයි. ස්තූතියි ඒකට. එහෙනම් අපි කතාවට හැරෙමු. සිහි විකල් වෙලා හිටිය බැරි, අයිරිස් කරදරේ වැටිලා ඉන්නවා කියලා දැනගත්තට පස්සේ නැවතත් හරි සිහියට ඇවිල්ලා සුපුරුදු ෆ්ලෑෂ්ගේ වැඩ පටන් ගත්තා. ඔ…

කොහොමද කට්ටියට? වෙනද මේක ගේන කවිඳු මළයා කාර්යයබහුල හින්දා ඔන්න අද මමයි මේ කොටස ගේන්නේ. ලිපිය නම් එව්වේ චාමර සම්පත් මලයයි. ස්තූතියි ඒකට. එහෙනම් අපි කතාවට හැරෙමු.

සිහි විකල් වෙලා හිටිය බැරි, අයිරිස් කරදරේ වැටිලා ඉන්නවා කියලා දැනගත්තට පස්සේ නැවතත් හරි සිහියට ඇවිල්ලා සුපුරුදු ෆ්ලෑෂ්ගේ වැඩ පටන් ගත්තා. ඔක්කොටම කලින් එයා එයාගේ වැඩ පටන් ගත්තේ එයා නැති කාලේ පුරාවටම විකාශය වුනු ටීවී සීරිස් බලලා. මේ අතරේ නගරෙට තවත් මේටා හියුමන් කෙනෙක් ඇවිල්ලා මිනිස්සු වගයක්ව දඩයම් කරන්න පටන් අරං තිබුණා. ඒ ඔක්කොම බිලියනපතියෝ. ඇත්තටම මේක පටන් අරං තියෙන්නේ මෙහෙමයි. අවුරුදු හතරකට කලින් ගරාජ් එකක ඉදන් හතර දෙනෙක් මැල්වෙයා ඇප් එකක් හදලා තියෙනවා “කිල්ගෝර් ” කියලා. මේකේ සැබෑ අයිතිකාරයා වෙලා තිබුනේ රැම්සේ ඩිකෝන් කියන දැන් මේටා මිනිහෙක් වෙලා තියෙන කෙනාට. නමුත් එයාට හොරෙන් එයා එක්ක මේකට දායක වුනු අනික් තුන්දෙනා එයාගේ කිල්ගෝර් ඇප් එක වෙනින් සමාගමකට විකුනලා සල්ලි හොයලා තියෙනවා. මේකෙන් රැම්සේ ඩිකෝන්ට නම් හොද නාමයක් ගාවගන්න බැරි වෙලා තියෙනවා. මොකද අනික් තුන්දෙනා මුල් වෙලා ඒ අයම හැදුවා වගේ මේක විකුනලා තිබුනේ. අවාසනාවට ඒ කණ්ඩායමේ එක් කෙනෙක් වෙච්ච කර්ට් වීවර් නම් කතාව මුලදීම මරලා දානවා දැකගන්න ලැබුණා. පස්සේ තමයි එයා අනික් දෙන්නා පස්සේ යන්න පටන් ගත්තේ.

අයිරිස් හා බැරි අතරේ තිබුණු සම්බන්ධතාව හොදින් පවත්වාගෙන යනවද නැද්ද කියලවත් මේ දෙන්නා එකට හිටියත් හරිහැටි දැනුමක් තිබුනේ නැති ගානට තිබුනේ. අනික් කාරණේ තමයි ස්පීඩ් ෆෝස් එක ඇතුලේ හිරවෙලා ඉදලා ආයෙමත් පියවි සිහියට ඇවිත් තිබුනත් බැරි තාමත් වැඩ කලේ පිස්සුවෙන් වගේ. මේ නිසාම කේට්ලින්ගේ උපදෙස මත අයිරිස් තීරණය කලා එයයි බැරියි දෙන්නා පෙම්වතුන්ගේ චිකිත්සාවකට යන්න. මේ දෙන්නා අතර තිබුණු සම්බන්ධය ඒ හැටි හොද එකක් නෙවෙයි කියලා එතනදී හොදට තේරුනා. කොටින්ම බැරි අයිරිස්ව දාලා ගියාට අයිරිස් එයාට දොස් කිවවා. ඊටපස්සේ පස්සේ ඉදන් මේ දෙන්නා අතර පොඩි හිත් අමනාපයකුත් ඇති වුණා. ඒත් ඉතින් කොච්චර හිත් අමනාපෙන් හිටියත් මේ දෙන්නා කොහොම හරි යාලු වෙනවනේ. ඉතින් ඒ ව්විදිහටම අයිරිස් ආයෙමත් බැරි එක්ක යාලු උනා.බැරි නිතරම කිව්වේ එයා බැරි නිසා හැම බරක්ම එයා පිට වැටෙනවා. ඒ නිසා ඒවා එයාම දරන්න ඕන කියලා. එතකොට අයිරිස් මෙහෙම දේකුත් කිව්වා “බැරි, ඔයා ෆ්ලෑෂ් නෙවෙයි. අපි තමයි ෆ්ලෑෂ්” කියලා. අන්තිමට රැම්සේ ඩිකෝන්ව නවත්තන්න කියලා හිතාගෙන ෆ්ලෑෂ් වගේම කිඩ් ෆ්ලෑෂ් ගියත් රැම්සේට තාක්ෂණික උපකරණ හැක් කරලා පාලනයට අරගන්න තිබුණු හැකියාව නිසාම එයා බැරිගේ සූට් ඒකත් හැක් කරලා එයාගේ පාලනයට අරගත්තා. ජිවිතේට දැකපු නැති විදිහේ වැඩ කෑලි එකතු කරලා අයන් මෑන්ගේ සූට් එක වගේම සූට් එකට වැඩි තාක්ෂණික බරක් යොදලා සිස්කෝ මේක නිර්මාණය කරලා තිබුණු නිසයි මේ දේට නම් මුහුණ දෙන්න වුණේ. තමන්ට අඩුමතරමේ ගලවගන්න බැරි වුනු සූට් එක බැරි විනාශ කරලා දාන්න තීරණය කලා අයිරිස්ගේ විශේෂඥ යෝජනාව මත. එයා කිව්වා වගේම තමන්ගෙම ඇගට ලයිට්නින්ග් බෝල්ට් එකක් වැදෙන්න සලස්වගත්ත එකෙන් බැරිගේ සූට් එකේ තිබුණු තාක්ෂණික පද්ධතිය විනාශ වෙලා ගිහින් රැම්සේට බැරිගේ සූට් එක පාලනය කරන්න තිබුණු හැකියාව නැති වුණා. පස්සේ මේ අය රැම්සේව අල්ලාගෙන එයාව දැඩි ආරක්ෂාවක් යටතේ සිරගත කලා. ඒත් මෙහෙම දෙයක් දැනගන්න ලැබුනා. ඒ තමයි පාටිකල් ඇක්සලරේටර් එක පුපුරන කාලේදී රැම්සේ ඩිකෝන් ඉදලා තියෙන්නේ සිලිකන් වැලි ප්‍රදේශයේ. එතකොට එයත් හරි පුදුම හිතෙන විදිහේ දෙයක් කිව්වා.එයා වගේ තවත් කට්ටිය ඉන්නවා කියලා. අනික මේ වතාවේ ප්‍රධාන හතුරා වෙච්චි “තින්කර්” කිව්වා අනික් අයවත් හොයාගන්න ඕන කතාවක්. ඒ කියන්නේ තවත් පාටිකල් ඇක්සලරේටර් එකක්වත් පුපුරලා ගිහින්ද?

ෆ්ලෑෂ් කණ්ඩායමට අද කොටසින් තවත් මේටා මිනිසෙක්ව හොයාගන්න ලැබෙනවා බෙකි කියලා ලස්සනම ලස්සන කෙල්ලෙක්ව. මෙයා මේටා මිනිසෙක් වෙන්න කලින් එයාට වෙලා තියෙන්නම හරිම අවාසනාවන්ත විදිහේ දේවල්. ඉතින් මේටා මිනිසෙක් උනාට පස්සේ එයාගේ අවාසනාව වසානාවක් බවට හැරිලා තියෙනවා. හැබැයි එයාට වාසානාව පිහිටද්දී අනික් අයට වෙන්නේ හරිම අවාසනාවන්ත දේවල්. ඉතින් මේක තමයි බෙකීගේ හැකියාවන්. මේ අතරේ හැරිසන් වෙල්ස් ජෙසීගෙන් අසුභ ආරංචියක් අරගෙන ආයෙමත් පළවෙනි පෘතුවියට එනවා. ඒ ආරංචිය මොකක් වෙයිද? අනික් අයට අවාසනාව ගෙනෙන බෙකීව ෆ්ලෑෂ් කණ්ඩායම එකතු වෙලා කොහොම අල්ල ගනීවිද? බලලම ඉන්නකෝ එහෙනම්.

මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය!

 

 

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

25,140 downloadsDownload the-Flash-S04E03.zip90 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

25,140 downloadsDownload Subtitles90 KB

72 comments

  1. tharindu

    thanks bro

  2. kavika

    මොකෝ පරක්කු උනේ.
    එනිවේ
    තෑන්ක්ස්

  3. Prasad randunu

    Ane Bohoooma Sthuthi Roili Deiyo... Enakn bkn unne.. thank u sooo much ! Lejends ekath kata hari denna kiyannako karanna. Ekath sehenata parakkui. Tnk so much !

  4. Mahesh

    Sub ekata thanx

  5. Flash

    Ammo elama tama

  6. Kushan Charuka Kumarasiri

    Thanks Bro sub වලට

  7. yohan sewwanda

    ammata siri ;lokka ela wadak

  8. Rashmina

    Thanks sub ekata
    Epiya release una dawasata passe dawase dunnanam
    Thama godak hoda

  9. sameera Dananjaya

    thx brother

  10. Thilina

    Download link eka wada karanne na.

  11. D.Chamara

    bohoma sthuthi sahoooo jaya...

  12. Kasun Widusha

    tnx aiya

  13. Meran Mihimitha

    Sub ekata thanks... Roili ayye legends of tomorrow ekatath sub dannakoo...ikmanata

  14. Wolwerine.

    සිංහල උපසිරැසියට ස්තූතියි!

  15. nisha

    Thanks....

  16. Lushan

    Sub එකට බොහොම පින්.
    Legends of Tomorrow එකේ S03 E2,E3 දෙකම පරක්ක්කුයි.
    ඒකට sub දෙන්නකෝ.

  17. Yehan Praveen

    Tnx tnx..legend of tomorrow parakku ay bro.......Q_Q

  18. Yumal Kasun

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!

  19. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  20. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  21. Shalika Sri Madhubhashana

    Thanks saho sub 1ta.

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..Legends Of Tomorrow එකටත් පුලුවම්නම් සබ් එක දෙන්න බලන්න අයියේ. බුදුසරණයි..!

  23. Asala

    කවුරු හරි කමක් නෑ මේක ඉක්මනින් දෙනවනම්.thanks

  24. Visal Wijesinghe

    Ane roily ayye Dc legends of tomorow s03e02 eka sathi 1 hamarakma parakkuine... 3 weni episoide ekat awit dn dawas 3k wenwa. Eek poddak balala e sahodarayata eeka karanna bari nm krnna puluwan ekkenekda dennako. Mkda api meka arrow legends okkoma balanawa and ekata yana kathawak ne ekai. Thank you

  25. දිල්ෂාන් මධුශංක

    Elz

  26. nirodha uthpala

    Happata roili subak da thx bro for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro

  27. Lakshan

    Thanks.

  28. madushan

    ElZ

  29. ishanka

    thanks bro

  30. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  31. සමීර

    Thanks

  32. Samuditha sankalpa

    Arrow daanko ada hwsama. English subtitles awillne thiyenne

  33. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්....

  34. SAJITH UDITHA

    පුළුවන්නං Legends of Tomorrow එකටත් දාන්නකො... සති දෙකක සබ් පරක්කුයි.

  35. Hithuwakkara LM JN

    Arrow eke sub parakkui machan
    e wagema legend of tommorrow eketh sub dipall machnla
    ubala nomilema karana kapawimata thankss machanla okkotama jaya wewa

  36. KAVINDA GAMAGE

    නියමයි ගුඩ් ලක්
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  37. Udara Damith B/K

    kalekin ne awilla inne .
    e kiyanne samaharawita labana sathiye deweni lokaya sin ekak ne ela

  38. sandaru maxx

    thank you so much aiye.......

  39. tharangani

    thanx

  40. kasun

    Tnx... digatama daanna..

  41. mindika

    Thanks !!!!!!!!!!!!!

  42. piyumal sanjeewa

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  43. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  44. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  45. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  46. madusara manawasinghe

    bohoma sthuthiy.

  47. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  48. Suu

    thank You

  49. Bhagya

    Thanks

  50. thilina madushanka

    සබට බොහොම ස්තූතී සහෝ........... සුබ..

Load more comments