ඔන්න එහෙනම් මං මේ අරගෙන එන්නේ Kyle Xy දෙවෙනි කතාසමයට අදාල පලමු කොටසයි. ඇත්තටම මම මුලින්ම සමාව ඉල්ලනව හැමෝගෙන්ම මේක දෙන්න මෙච්චර කාලයක් ගිය එකට. මොකද පලවෙනි කතාසමය ඉවරවෙලා මාස අටක් ගියා මට මේක ඉවර කරගන්න. ඇත්තටම එච්චරටම පරක්කු උනෙ මම මේ සැරේ අ.පො.ස උසස් පෙල කරන නිසා. මං නම් කරන වැඩක් නෑ, ඒත් අපේ […]

ඔන්න එහෙනම් මං මේ අරගෙන එන්නේ Kyle Xy දෙවෙනි කතාසමයට අදාල පලමු කොටසයි. ඇත්තටම මම මුලින්ම සමාව ඉල්ලනව හැමෝගෙන්ම මේක දෙන්න මෙච්චර කාලයක් ගිය එකට. මොකද පලවෙනි කතාසමය ඉවරවෙලා මාස අටක් ගියා මට මේක ඉවර කරගන්න. ඇත්තටම එච්චරටම පරක්කු උනෙ මම මේ සැරේ අ.පො.ස උසස් පෙල කරන නිසා. මං නම් කරන වැඩක් නෑ, ඒත් අපේ ගෙදරින් හැමතිස්සෙම බරබරේ හින්දා බැරිම තැන මැශින් එක කෑලි කෑලි කරල ගලෝල දැම්මා. එහෙම උනේ නැත්නම් මීට කලින් මේක අරගෙන එනව. අනික දෙවෙනි සීසන් එක දෙන්නෙ නැද්ද කියල නිතරම අහපු අයට මම කියනව සමාවෙන්න කියල. මොකද එයාල හිතන්න ඇති මං වැඩේ අත ඇරල කියල.. එහෙනම් වැඩි කතා නැතුව අලුත් කතාමාලාව ගැන බලමු නේද…
මේක පටන් ගන්නේ පලවෙනි සීසන් එකේ අන්තිමට කයිල් පීටර්සන්ලත් එක්ක ගියාට පස්සේ ඇඩම් බේලින්ව හමුවෙන තැනින්. කයිල්ගේ හිතට සෑහෙන කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබුනු ගැටලු වලට එතනින් පිලිතුරු ලැබෙනව. ඇඩම් බේලින් කියන්නේ අවුරුදු 20 ක් සැඟවිලා ජීවත් උන කෙනෙක්. ඒ යි කියලත් මෙයාලා පෙන්නල දීල තියෙනව.
ඉතින් එහෙනම් වැඩිය කියවන්න ඕනෙ නෑනේද? ඔයාලා මේක අරගෙනම බලන්න. ( අනික මං මේ ගෙවල් ගාව කොල්ලෙක්ගේ ලැපක් අරන් තමයි මේ ලිපිය ලියන්නේ… මොකද පොඩි ගැටලුවක් ඇතිවුන නිසා ඇඩ්මින් මඩුල්ල කිවුවා ඉක්මනට මේක දෙන්න කියල ) එහෙනම් මීලඟ කොටසින් ඉක්මනට හමුවෙමු. බලල ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ අදහසුත් කමෙන්ට් කරගෙන යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E01.The.Prophet.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,234 downloadsDownload Kyle.XY_.S02E01.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
17 comments
kushani sanjula
UD
Good job dude
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Ayesh
loku deyak saho meka deepu eka.download karalath sab eka denakan balan hitiya.godaak sthuthie
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Udara Damith B/K
මන් කලින් සීසන් එක බලලත් නෑ
බොරුවට කිව්වා ඉතින් කොල්ලෙක්ගේ ලැප් එකක් කියලා නෙ
ඔතනට කෙල්ලෙක්ගේ .ලැප් ......
හි
මන් ගියාLakhishitha Mathngadeera
ela ela thnx bn aphu ptan gahthta ekata
සනිඳු ලක්ඛිත
උපසිරැසට බොහොම තුති සහෝ...මල්ලි උබ ගෙදරිනුත් බැනුම් අහගෙන මේ කරන කැපවීම ගොඩක් වටිනවා. ඒත් කොල්ලෝ විබාගේනම් හොදට කරගනින්. මේ ලංකාවේ ජිව්වත් වෙනවානම් ඕක නැතුව බෑ.
Prince
Wade man maru ban eth ko kalin season ekesab nane
Rakitha Ranathunga
Thiyenawa machn.....mamath beluwa..
Nikan site eke search karalaa thamai ganna wenne...
podda
kohoma hari sub 1 dunanane game atharinne nathuwa e athi bro.
thanks!!!!!!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Thisara
Thanks bro... puluwan ikmanata okkoma sub tika denna...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thariya
Thanks mchan meka supiri
dilshan
sub ekata thanks bro...
meke link eka dennko, seed na bro , link ekak dennaanushkawebnet
thanx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…