Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E08] | with Sinhala Subtitles | කුමක්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආවා අටවන කොටසත් අරගෙන. වැඩි කතා නැතුව අද කොටස ගැන බලල ඉමු. ලෝරිට කවුරුහරි ගැහුවා කියල දකින්න ඇතිනේ, ඒ වගේම ඩෙක්ලන්ගේ වාහනේට යම් අනතුරු ඇඟවීමලුත් ලැබුනා කියලා දකින්න ඇතිනේ. එතන ඉඳන් අද කතාව බලන්න. එහෙනම් අපි ඊලඟ කොටසින් හමුවෙමු. ජය! Due to copyright issues, we do not provide any torrent […]

ඔන්න ආවා අටවන කොටසත් අරගෙන. වැඩි කතා නැතුව අද කොටස ගැන බලල ඉමු.

ලෝරිට කවුරුහරි ගැහුවා කියල දකින්න ඇතිනේ, ඒ වගේම ඩෙක්ලන්ගේ වාහනේට යම් අනතුරු ඇඟවීමලුත් ලැබුනා කියලා දකින්න ඇතිනේ. එතන ඉඳන් අද කතාව බලන්න.

එහෙනම් අපි ඊලඟ කොටසින් හමුවෙමු.

ජය!

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kyle.XY.S02E08.What’s.The.Frequency.Kyle.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,550 downloadsDownload Kyle.XY_.S02E08.Baiscopelk.com_.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,550 downloadsDownload Subtitles25 KB

7 comments

  1. Ishan Thisara

    Sub ekata thanks saho... digatama sub eka demu...

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Thariya

    elamaaaaa bro :) Thankuuuuuuu ^_^ Hama welema Comment danna wen na e unata aniwa api blnw hode, Digatama sub denna nathara krn ehma epa :D <3

  5. Malinda

    thanks bro, mula idan balagena awa.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!