කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් අලුත්ම කොටහා. අදනම් දෙයියනේ කියලා ආව දවසෙම සබ කොටාගත්තා. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. මෙදාපාර සුපර්ගර්ල්ට සටන් කරන්න වෙන්නේ අමුතුම හතුරෙක් එක්ක. හතුරෙක් කිව්වට හතුරෙක් නෙවෙයි. සුපර්ගර්ල්ව අදහන සෙට් එකක් එක්ක. අම්මපා මුන් සුපර්ගර්ල්ට සලකන…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් ගෙනාවා සුපර්ගර්ල් අලුත්ම කොටහා. අදනම් දෙයියනේ කියලා ආව දවසෙම සබ කොටාගත්තා. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.

මෙදාපාර සුපර්ගර්ල්ට සටන් කරන්න වෙන්නේ අමුතුම හතුරෙක් එක්ක. හතුරෙක් කිව්වට හතුරෙක් නෙවෙයි. සුපර්ගර්ල්ව අදහන සෙට් එකක් එක්ක. අම්මපා මුන් සුපර්ගර්ල්ට සලකන්නේ දෙවි කෙනෙක් ගානට දාලා නොවෑ. ඒ මදිවට මේ සැට් එක රාඕගේ ආගම ගැනත් ගොඩාක් දේවල් දන්නවා. හැබැයි මේ සැට් එකේ තියෙන කරදරේ කියන්නේ සුපර්ගර්ල් එයාලව බේරගන්න එයි කියලා තමන්ගේ වගේම අනුන්ගේ ජිවිත පවා අනතුරේ දාගන්න එක. මෙහෙම ආගමක් ඇතිවෙන්න හේතුසාධක මොනාද කියලා ඔයාලම බලලා තේරුම්ගන්න.

ආ ඔන්න අද අන්තිමේදී අපේ රෙයින් කෙල්ල ගැනත් යමක් පෙන්වනවා. ඉක්මනටම අපිට රෙයින්ව ඇයගේ සැබෑ ස්වරූපයෙන් දැකගන්න ලැබෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියාගන්ට පුළුවන් වෙයි.. එහෙමනම් ශනාරා ක්‍රෝනිකල් සමගින් හමුවෙන අපේක්ෂාව ඇතුව මා සමුගන්නවා.


 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,562 downloadsDownload Supergirl-S03E04.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

6,562 downloadsDownload Subtitles93 KB

25 comments

  1. tharangani

    thanx

  2. Lushan

    Subata thanks bro.
    Jaya wewa...

  3. Charith Madhusanka

    Thanks bro!

  4. RP

    උපසිරැසියට ස්තූතියි!!!!!!

  5. oshanda

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ!

  6. KAVINDA GAMAGE

    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

  7. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  9. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා

  10. Udara Damith B/K

    සුපිරි කෙලිට ස්තුතියි
    SANARAGEN මුණගැහෙමු
    සයොනාරා

  11. sandaru maxx

    thank you so much aiye madura aiye

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. nirodha uthpala

    Maduwa nattan apith na thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  14. mindika

    Thanks !!!!!!!!!!!!

  15. kevin D...

    thankz...

  16. Tharaka Lahiru

    tnq mcn

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  20. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  21. shehan

    thanks

  22. Bhagya

    Thanks

  23. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ........

  24. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  25. Sajithlakshan

    thanks