Watch Trailer

Stranger Things [S02 : E03] with Sinhala Subtitles | පොලිවොග් [සිංහල උපසිරැසි සමඟ]

අදඔයාලට ගෙනාවේ ස්ට්‍රේන්ජ තින්ග්ස් කතාමලාවේ තුන්වෙනි කොටසයි. අද කලින් කතාවේදී ඔයලා දැක්කා විල් ආයෙමත් උඩුයටිකුරු ලෝකයට යන්න පටන් අරගෙන කියලා. කලින් කතාසමය වගේම මෙදා සැරෙත් මෘගයෙක් ඉන්නවා. තැන් කීපයක ඔයාලා දකින්න ඇති. ඒත් සම්පූර්ණයෙන්ම පෙන්නුවේ නැහැ. විල් දකින හීනවල සිදුවීම් එයා චිත්‍රයට නගන නිසා වි…

අදඔයාලට ගෙනාවේ ස්ට්‍රේන්ජ තින්ග්ස් කතාමලාවේ තුන්වෙනි කොටසයි. අද කලින් කතාවේදී ඔයලා දැක්කා විල් ආයෙමත් උඩුයටිකුරු ලෝකයට යන්න පටන් අරගෙන කියලා. කලින් කතාසමය වගේම මෙදා සැරෙත් මෘගයෙක් ඉන්නවා. තැන් කීපයක ඔයාලා දකින්න ඇති. ඒත් සම්පූර්ණයෙන්ම පෙන්නුවේ නැහැ. විල් දකින හීනවල සිදුවීම් එයා චිත්‍රයට නගන නිසා විල්ගේ අම්මත් පිටතට නොපෙනුවාට ඉන්නේ ලොකු දෙගිඩියාවකින්, එයාගේ පුතාට ආයෙමත් කරදරයක් ඇවිත්දෝ කියලා. අද කතාවෙදී අම්මට තහවුරු වෙනවා තවත් මෘගයෙක් එයාගේ පුතාට කරදර කරනවා කියලා. පලවෙනි කතාසමයේ අන්තිමට ඔයාලා දැක්කා එල් අපේ පොලිස්තුමාගේ ගෙදර ඉන්නවා. එයා කොහොමද පළවෙනි කතාසමයේ සිද්ද උන අනතුරෙන් පස්සේ පොලිස්තුමාගේ ගෙදරට ආවේ කොහොමද කියලා අද කතාවෙදී ඔයාලට බලාගන්න පුලුවන්. දෙවෙනි කතාවේ අවසානයෙදී ඔයාලා දකින්න ඇති ඩස්ටින්ට මුහුණ දෙන්න සිදු උන අමුතු සිදුවීමක්. එයා හොයාගන්නවා අමුතු ජාතියේ පොතෙත් නැති ලොවෙත් නැති සතෙක්. ඒත් මේ සතා විල්ට හොඳට පුරුදුයි කියලා ඩස්ටින් සහ එයාගේ යාලුවෝ දන්නේ නැහැ. මේකතා මාලාවට අලුතින් ආපු කෙනත් ඔයාලට මතක ඇති. මෑඩ්මැක්ස්. එයත් Treak-or-Treat කරන්න කට්ටියත් එක්ක එකතු උනා මතක ඇති. ඒ තීරණය ඩස්ටින්ගේ තනිතීරණයක්. ඒක මයික් නම් කොහොමටවත් කැමැති නැහැ මොකද, එයාගේ කණ්ඩායමට තවත් සාමාජිකයෙක් ඕනි නැහැ කියලයි කියන්නේ. එයාගේ හිතේ තාමත් එල්ගේ බලාපොරොත්තුවක් තියෙනවා මොකද එයාට සැරෙන් සැරේ එකඑක දැනීම් දැනෙනවා එයා ලඟ ඉන්නවාවගේ. එල් ගෙදර ඉද්දී එයාගේ මනසින් මයික්ව බලන්නත් යනවා අද කතාවේ වෙන ටිකක් තමයි මේ කිව්වේ. එහෙනම් අපි ගියා. ඊළඟ කතාවෙන් මුණගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.

34,198 downloadsDownload Stranger-Things-S02E03.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes                     Next Season >>

Subtitles

34,198 downloadsDownload Subtitles28 KB

39 comments

  1. ChithRaka

    Fattah

  2. Chamila

    Thanks bor

  3. Tharaka

    Niyamai saho.. mewagema mindhunter ekatath puluwannam sub denno.....

  4. kd

    අඩේ පට්ට කොල්ලො ඉතුරු ටිකත් පුලුවන් හැටියට ඉක්මනට දාපන් සහෝ.. අද උදෙත් දෙපාරක් ඇවිත් ගියා දාලද බලන්න.. දැන් ඔන්න දාල.. උඹට පිං බොක්ක

  5. S.K.Ruchiranga

    Thzzz broo sub ekta ithuru tikath ikmnta demuu

  6. Gathsara Umesh Kumara

    Bhooom sthuuthiyi

  7. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි

  8. gmail

    තැන්ක්ස් මචන ගොඩක් ස්තුතුයි.ගොඩක්

  9. Amalka

    Thanks sub ekata

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  11. Thilina Lakshan

    Thanks ! අයියේ... අනේ ඉක්මනටම ඉතුරු ටිකෙත් sub දෙන්න....

  12. Gayan Kalhara

    Elm bro

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.

  15. අසිත

    elama saho thanks

  16. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!

  17. Thilina Chamara

    thank you

  18. Rasindu V. Perera

    නියමය්...සබ් එකට තැන්ක්ස්....

  19. Tharaka Lahiru

    tnq mcn

  20. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  23. janitha

    thank you

  24. විමා

    සබට තුති යසිරු මලේ
    දිගටම කරගෙන යමු

  25. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  26. LSM HUSKAA

    බොහොම ස්තුතියි සහෝ ela !

  27. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  28. Pavan Malith

    ස්තූතියි සහෝ

  29. nilantha7

    thanks

  30. Pasiya 619

    Thanks bro......

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  32. Lahiru Lakshan

    thanks bro.....

    all the best....

  33. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  34. tisal_akesh

    Thnx bro sub ekata

  35. chinthaka.max4

    thankx machan

  36. podda

    Tnx

  37. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි

  38. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න

  39. lakshan

    thanks ............................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.