ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත්වෙනි කොටසයි. දැන් කයිල් නියම වැඩකාරයෙක් වෙලා. ඔහුට දැන් හැමදෙයක්ම පුලුවන්. ඒවගේම ට්‍රේගර් මහත්තයටත් දැන් අලුත් රස්සාවක් ලැබුන නිසා ගෙදර ප්‍රශ්න එහෙම විසඳෙයි කියල තමයි හැමෝම හිතාගෙන ඉන්නේ. ඒ වගේම අද තමයි ජෝශ් එයාගේ පලවෙනි පෙම් හමුවට යන්නේ, හැබැයි ඒකට පොඩි බාධකයක් ඇතිවෙන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත්වෙනි කොටසයි.
දැන් කයිල් නියම වැඩකාරයෙක් වෙලා. ඔහුට දැන් හැමදෙයක්ම පුලුවන්. ඒවගේම ට්‍රේගර් මහත්තයටත් දැන් අලුත් රස්සාවක් ලැබුන නිසා ගෙදර ප්‍රශ්න එහෙම විසඳෙයි කියල තමයි හැමෝම හිතාගෙන ඉන්නේ. ඒ වගේම අද තමයි ජෝශ් එයාගේ පලවෙනි පෙම් හමුවට යන්නේ, හැබැයි ඒකට පොඩි බාධකයක් ඇතිවෙනව. ඒ මොකක්ද? කයිල් ඒකත් විසඳනවද?ඔයාලම ඒක බලලා දැනගන්න.
එහෙනම් මීලඟ කොටසින් අපි හමුවෙමු.
ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E07.Free.To.Be.You.And.Me.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,571 downloadsDownload Kyle.XY_.S02E07.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
7 comments
Buddi
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Madhawa
Thanks saho kotas tika ikmanata denawata
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Ishan Thisara
Thanks bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




Thanks......