Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E10] | with Sinhala Subtitles | නිවසේ සතුට [සිංහල උපසිරැසි සමඟ]

අද අපි හමුවෙන්නේ දසවන කොටසින්. එහෙනම් වැඩි කතා නැතුව ඇතුලාන්තය ගැන බලමු. කයිල්ට ඇඩම්ගෙන් ලැබුනු රහසිගත පෙට්ටිය විවෘත කරගන්න බැරිව ලතවෙන අතරේ මැඩකෝප් එකේ ලොක්කා ඒක ඇඟිල්ලක පැලඳගෙන යස අගේට ඉන්නවා. ඒ අතරේ කයිල්ට ආරාධනයක් ලැබෙනව මැඩකෝප් එක බලන්න එන්න කියල. ඉතින් අපි බලමු අද මැඩකෝප් එකේදී මොකද වෙන්නේ කි…

අද අපි හමුවෙන්නේ දසවන කොටසින්. එහෙනම් වැඩි කතා නැතුව ඇතුලාන්තය ගැන බලමු.

කයිල්ට ඇඩම්ගෙන් ලැබුනු රහසිගත පෙට්ටිය විවෘත කරගන්න බැරිව ලතවෙන අතරේ මැඩකෝප් එකේ ලොක්කා ඒක ඇඟිල්ලක පැලඳගෙන යස අගේට ඉන්නවා. ඒ අතරේ කයිල්ට ආරාධනයක් ලැබෙනව මැඩකෝප් එක බලන්න එන්න කියල.

ඉතින් අපි බලමු අද මැඩකෝප් එකේදී මොකද වෙන්නේ කියලා?

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kyle.XY.S02E10.House.Of.Cards.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,261 downloadsDownload Kyle.XY_.S02E10.Baiscopelk.com_.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

2,261 downloadsDownload Subtitles23 KB

8 comments

  1. Ishan Thisara

    Thanks saho sub ekata... digatama demu...

  2. thriya

    Thankuuuuuu machan ^_^ Digatama sub denna <3

  3. darshana

    sub ekata thanks saho digatama denna me kathawa hatharaweni season ekak enneneda ban magin nathara karalane

  4. Dias

    මේ වගේ බංකළොත් උන tv serious වලට සබ් දාන්නේ නැතුව අලුතින් ආව film වලට දාපන්කෝ බං..කවුරුත් සබ් කරන්නේ නැති ෆිල්ම් ඕනී තරම් තියනවා.

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  6. chethiya

    digatama sub dendoo... thxxxxxxx :))

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P