Watch Trailer

Scorpion [S04 : E04] with Sinhala Subtitles | න්‍යෂ්ටික මිසයිලය බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ගිය පාර කොටසේදී කේබ්ගේ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමට පොඩියට ගෙවීම් කරන ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ.ඒ අප්‍රිකාවේ අනතුරට ලක්වුනු රයිනෝ විශේෂයක් ගැන හොයා බලන්න. ඇත්තටම ජාවාරම් කාරයෝ රයිනෝලා මරණවා උන්ගේ අඟ ලබාගන්න.ඉතින් කොහොමහරි මෙයාල ඒක විසදනවා. අද කොටසේදී කේබ්ට නීතිඥවරයෙක් සොයනවා නමුත් ඔහුට හරියන කෙනෙක්ව…

 

ගිය පාර කොටසේදී කේබ්ගේ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමට පොඩියට ගෙවීම් කරන ජොබ් එකක් තමයි සෙට් වෙන්නේ.ඒ අප්‍රිකාවේ අනතුරට ලක්වුනු රයිනෝ විශේෂයක් ගැන හොයා බලන්න. ඇත්තටම ජාවාරම් කාරයෝ රයිනෝලා මරණවා උන්ගේ අඟ ලබාගන්න.ඉතින් කොහොමහරි මෙයාල ඒක විසදනවා.

අද කොටසේදී කේබ්ට නීතිඥවරයෙක් සොයනවා නමුත් ඔහුට හරියන කෙනෙක්ව හම්බවෙන්නෙම නෑ ඔය අතරේ ස්කෝපියන් කණ්ඩායමට වැඩක් සෙට් වෙනවා ඒ තමයි “න්‍යෂ්ටික මිසයිල ඒකකයේ” දියත්කීරීමෙ මෘදුකාංග අලුත් වැඩියාවක් සහ එහි ඇති මළ බැදුණු භාණ්ඩ අලුත් වැඩියාවකට හැබැයි ඉතින් මේ කියනව වගේ ලේසි පහසු වැඩක් නෙමේ මොකද ඒවා වහන්න කලින් භෞතික වශයෙන් වගේම අභ්‍යන්තර වශයෙන් ස්ථායිද කියල එහෙම නොකරොත් ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙන්නෙ.ඉතින් මෙයාල මිසයිලය අලුත් වැඩියා කරන අතරේදී හැපීගෙ අතින් වැරදිලා උපකරණයක් බිමට වැටෙනවා ඉතින් ඕක මිසයිලයේ වැදිලා ඉන්ධන ලීක් එකක් වෙනවා.ඉතින් මෙයාලට ලොකු විනාශයක් වෙන්න කලියෙන් ඒ ලීක් එක වහන්න පුලුවන් වෙයිද?කතාව ඔයාලටම බාරයි

ඊලග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

11,655 downloadsDownload Scorpion-S04E04.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,655 downloadsDownload Subtitles38 KB

44 comments

  1. Charith Madhusanka

    Thanks

  2. මයුර ලක්ශාන්

    නියමයි මචෝ දිගටම සබ ඕනී......

  3. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  4. AWNCK

    Thank you Very much.......

  5. Sanjeewa Malith

    Thanx brother

  6. oshanda

    බොහොම ස්තුතියි සහෝ……

  7. Bhanuka Addaraarachchi

    Great job

  8. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  9. madu

    ස්තුතියි.

  10. Malindu

    Thanks bro
    Elz

  11. රයන් ද සිල්වා

    සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා

  12. Harindu Jayakody

    බොහොම ස්තුතියි සහෝ……

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  14. Dilshan

    American Horror Story walata sub o na bro
    thawa godak a wage nane
    Knight rider wage hoda a wageth naa
    plz sub denawada puluwan ikmanata
    apita anith a wage thiyna sub hariyan naa bro
    plzzzzzz

  15. Ravindu Rukshan

    Thx

  16. tharindu

    thanks for sub

  17. mahesh

    බොහොම ස්තුතිය සුබ පැතුම්

  18. Pasindu

    ඇති යාන්තන්.Thanks මචන්.අනිත් කොටස්වලටත් ඉක්මනට සබ් දෙන්න හොදේ

  19. Destiny

    aye masekin withara genen anith ekata sub. ethakota hari

  20. Udara Damith B/K

    ............බොහොම ස්තුතියි.............
    ela suoiriya

  21. Eranga Sandaruwan

    අම්මට සිරි..
    බලන් හිටියා එනකල්..
    ඊගාව ටිකත් ඉක්මනට දෙන්න..

  22. Raveesha

    thanks godak ikmanin sub eka dunnata
    ep 5 ekawat ikmanata denawada???

  23. D.Chamara

    bohoma sthuthi sahooo niyami niyami

  24. nirodha uthpala

    Thx for sub praniya digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  25. Madura J. Kawshalya

    අහ් ..ස්කෝපියන් එකට සබ් දීල නේ ..මම නම් සිංහල සබ් එක්ක මේක බලන වැඩේ අතෑරල තියෙන්නෙ ..
    කොහොම උනත් කමක් නෑ .තැන්කිව් සබ් එකට .
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...

  26. Ruwan

    AMMOOO..THNX BROO SUB EKA DUNNATAANITH EWATH IKMANATA DIYAN...O/B ...

  27. Ishanka

    Thanks bro

  28. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  29. DAMITH

    thankzz bro sub ekata

  30. Dasu

    උපසිරැසියට බොහොම ස්තුතියි .............

  31. Sanjaya

    බොහොම ස්තූතියි ☺☺☺
    ජය වේවා..!!

  32. subha

    godak dawas balan hitiya.anith tikath ikmanta denna. thankx.

  33. akash

    thanks sahodaraya.. ilaga eka ikmanata diyan parakku karanna epa..

  34. thilan

    elaga kotasin hambawenne thawa episode 4k vithara apuvahama ne sak

  35. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. Tharaka Lahiru

    tnq mcn

  37. Gayan

    sub ekata thank's saho. jayawewaa!

  38. shehan

    sub ekata thanks

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  41. Wolwerine.

    සිංහල උපසිරැසියට ස්තුතියි.

  42. Dushan Tharuka

    Niyamai....Thanks....Jaya wewa !!!

  43. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  44. Supun_no

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.