Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E11] | with Sinhala Subtitles | හෙලිවීම [සිංහල උපසිරැසි සමඟ]

අද අපි එකතුවෙන්නේ 11 වෙනි කොටසත් සමගයි. කලින් කොටස්වලදී බේලින්ගේ රහස් දේවල් සොයාගත්ත හැටි මතක ඇතිනේ, ඒවගේම මැඩකෝප් එකේදී සිද්ධ උන දේවලුත්. ඒ වගේම අන්තිමේදී සිද්ධ උන දේ අපි කාටවත් හිතාගන්නවත් බැරි උන දෙයක්. කොහොම හරි කයිල්ගෙයි ජෙසීගෙයි අතරේ සම්බන්ධයක් තියෙනව. ඒ වගේම ටොම්ව තවමත් මැඩකෝප් එකේ හිරකරගෙන…

අද අපි එකතුවෙන්නේ 11 වෙනි කොටසත් සමගයි.

කලින් කොටස්වලදී බේලින්ගේ රහස් දේවල් සොයාගත්ත හැටි මතක ඇතිනේ, ඒවගේම මැඩකෝප් එකේදී සිද්ධ උන දේවලුත්. ඒ වගේම අන්තිමේදී සිද්ධ උන දේ අපි කාටවත් හිතාගන්නවත් බැරි උන දෙයක්. කොහොම හරි කයිල්ගෙයි ජෙසීගෙයි අතරේ සම්බන්ධයක් තියෙනව. ඒ වගේම ටොම්ව තවමත් මැඩකෝප් එකේ හිරකරගෙන ඉන්නේ.

ඉතින් අපි බලමු අද කොටසින් තවත් රහස් කීයක් එලිවෙයිද කියලා.

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kyle.XY.S02E11.Hands.On.A.Hybrid.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,386 downloadsDownload Kyle.XY_.S02E11.Baiscopelk.com_.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,386 downloadsDownload Subtitles29 KB

5 comments

  1. Ishan Thisara

    Thanks bro subata...

  2. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P