Watch Trailer

Van Helsing [S02 : E04] with Sinhala Subtitles | ගෙදර [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ඔන්න අද ගෙනාවා වැන් හෙල්සින් කතාමාලාවේ හතර වෙනි කොටස. මුලින් කියන්න ඕනා මේ සති දෙකේ සබ ගේන්න පරක්කු උනේ පුද්ගලික වැඩ සහ ගෙදර වැඩ වලට හිර උන හින්දා කියලා. හුගක් පරක්කු උන එකට සමා වෙන්න කියලා කියනවා. ඊලඟ කොටස ඉදන් වෙලාවට දෙන්න උත්සහ කරනවා. අපි බලමු පසුගිය කතාව මොකද වෙන්නේ කියලා. වැනේසා ජුලියස්ව…

ඉතින් ඔන්න අද ගෙනාවා වැන් හෙල්සින් කතාමාලාවේ හතර වෙනි කොටස. මුලින් කියන්න ඕනා මේ සති දෙකේ සබ ගේන්න පරක්කු උනේ පුද්ගලික වැඩ සහ ගෙදර වැඩ වලට හිර උන හින්දා කියලා. හුගක් පරක්කු උන එකට සමා වෙන්න කියලා කියනවා. ඊලඟ කොටස ඉදන් වෙලාවට දෙන්න උත්සහ කරනවා. අපි බලමු පසුගිය කතාව මොකද වෙන්නේ කියලා. වැනේසා ජුලියස්ව නැවත මනුස්සයෙක් කරනවා. ඊට පස්සේ ජුලියස්ගේ වැඩේ වැනේසා සහ ඩියිලන් පසුපස යෑමයි. ඒ අස්සේ ඇක්සෙල් මිනිස්සු මරලා ලේ බොන්නේ නැති නිසා මිනිහට බොන්න ලේ නෑ දැන්. ඒක නිසා මිනිහට පිස්සු තද වීගෙන එනවා.. වැනේසා ඩියිලන්ව ආයේ මනුස්සයෙක් බවට පත් කරනවා. හොද මනුස්සයෙක් විදිහට ඉදලා ජරාම වැම්පයර් කෙනෙක් උන සෑම් එනවා ආයේ කතාවට. සැම් ඇවිත් කදවුරට දුන්න ගේම මතකනේ. හිටිය භාගෙට භාගයක් මැරුවා. ඒ මදිවට ෆෙලික්ස් කියලා කොල්ලෙක්ව තියාගෙන ඉන්නවා මොහාමඩ් කියලා හිතාගෙන. මේ අතර ෆ්ලෙෂ් සහ මොහාමඩ් ඇතුලු කට්ටියට කදව්රේදී උන අකරතැබ්බෙත් මතකනේ. කෝම හරි එතනින් ඒ කට්ටිය පැන ගන්නවා.. අන්තිමට තමා දුක හිතනම දේ උනේ. ඩියිලන්ව මනුස්සයෙක් කරලා ටික වෙලාවයි ගියේ අව්වට පිච්චිලා මැරුනා. එකෙන් වැනේසා හුගක් කඩාගෙන වැටුනා. කොයි අම්මටද දුක නැත්තේ තමන්ගේ දරුවා තමන්ගේ අත්දෙක උඩම මැරෙද්දි.ඔතනින් පසුගිය කතාව ඉවරයි.

දැන් බලමු අද කතාව. වැනේසා ඩියිලන් නැති උන දුකෙන් සහ තරහෙන් හතර වටේ ඇවිදිමින් වැම්පයර්ලව මරනවා.එ්කට ජුලියසුත් එකතු වෙලා. සෑම්, ෆෙලික්ස්ව තියන් ඒ අස්සේ ආතල් ගන්නවා. වැනේසව සහ ජුලියස්ට හිතපු නැති කරදරේකටත් අහු වෙන්න වෙනවා. වැනේසට අළුත් නිවහනකුත් හම්බෙනවා.අර නිංජාකාරිත් අද කතාවෙදි ආයේ පාරක් එනවා. හරි හරි අදට ඔච්චරයි. ඉතුරු හරිය කතාව බලලම දැන ගන්නකෝ. ඒ නම් අදට සමු ගන්නවා. ඉක්මනටම ආයේ හම්බෙමුකෝ.

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

2,382 downloadsDownload Van.Helsing.S02E04.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles

2,382 downloadsDownload Subtitles67 KB

9 comments

  1. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  2. Ranidu Sineth

    එලම මචෝ

  3. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  4. sanath indika

    thx brooo

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  6. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.