Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E12] | with Sinhala Subtitles | සිරකිරීම [සිංහල උපසිරැසි සමඟ]

අද අපි එකතු වෙන්නේ 12 වෙනි කොටස සමගයි. කලින් කොටසෙදී කාර් එකකට අත තියාගෙන නටපු පිස්සුව මතක ඇතිනේ. ඒ වගේම එතනදී කයිල් හොයාගත්තා ජෙසී කියන්නේත් එයා වගේම කෙනෙක් කියලා. හැබැයි ඒ අතරේ ඒ දෙන්නා අතරේ සිද්ද උන දෙයක් නිසා ඇමැන්ඩාගෙත් හිත හොඳටම රිදුනා. අද කොටස ගැන වැඩි යමක් නොකියන එක හොඳයි, මොකද අද කොටස ටිකක…

අද අපි එකතු වෙන්නේ 12 වෙනි කොටස සමගයි.

කලින් කොටසෙදී කාර් එකකට අත තියාගෙන නටපු පිස්සුව මතක ඇතිනේ. ඒ වගේම එතනදී කයිල් හොයාගත්තා ජෙසී කියන්නේත් එයා වගේම කෙනෙක් කියලා. හැබැයි ඒ අතරේ ඒ දෙන්නා අතරේ සිද්ද උන දෙයක් නිසා ඇමැන්ඩාගෙත් හිත හොඳටම රිදුනා.

අද කොටස ගැන වැඩි යමක් නොකියන එක හොඳයි, මොකද අද කොටස ටිකක් විශේෂයි. ඒ නිසා වැඩි කතා නැතුව බාගෙන යන ගමන් අදහසකුත් තියාගෙනම යන්න.

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kyle.XY.S02E12.Lockdown.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,569 downloadsDownload Kyle.XY_.S02E12.Baiscopelk.com_.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,569 downloadsDownload Subtitles26 KB

4 comments

  1. Ishan Thisara

    Thanks saho... digatama sub eka demu...

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. arrowsl

    thanks bro sub ekata