බැන්ග් වොන්ගෙ සැළැස්මට අනුව වැඩ කරන්ඩ ගිහින් දෛවයෙ සරදමකට වගේ මූහ්‍යල්ට සහ ඩැන්ග් සේට එකිනෙකා සමඟ සටන් කරන්ඩ වෙනවා. සැම්බොන්ග් ගුරුතුමා, ශිම් හ්යෝ සැන්ග් ඉවරයක් කරපු බැන්ග් වොන් ඇතුළු පිරිස ඊළඟට ඇතුළු වෙන්නෙ කුමර මැදුරට. බැන්ග් වොන්ගෙ සැළසුම සෑහෙන දුරකට සාර්ථකයි. ඒත් තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමය…

බැන්ග් වොන්ගෙ සැළැස්මට අනුව වැඩ කරන්ඩ ගිහින් දෛවයෙ සරදමකට වගේ මූහ්‍යල්ට සහ ඩැන්ග් සේට එකිනෙකා සමඟ සටන් කරන්ඩ වෙනවා. සැම්බොන්ග් ගුරුතුමා, ශිම් හ්යෝ සැන්ග් ඉවරයක් කරපු බැන්ග් වොන් ඇතුළු පිරිස ඊළඟට ඇතුළු වෙන්නෙ කුමර මැදුරට. බැන්ග් වොන්ගෙ සැළසුම සෑහෙන දුරකට සාර්ථකයි. ඒත් තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තමන්ගෙ පියාගෙ එහෙම නැතිනම් වත්මන් රජුගෙ ලොකුම බලාපොරොත්තුව “රටේ කිරුළ හිමි කුමාරයා” උයියන් කුමාරයා හෙවත් ඔහුගෙ බාල සොහොයුරා යී බැන්ග් සුක්. ඔහු ජීවත්ව ඉන්නකල් රජතුමා ඕනෙම කැරැල්ලක් මර්ධනය කරන්ඩ කටයුතු කරන්ඩ ඉඩ තියෙනවා. එහෙම නම් දැන් බැන්ග් වොන්ට සිද්ධ වෙනවා රජතුමාගෙ එකම බලාපොරොත්තුව බිඳලා දාන්ඩ.
බැන්ග් වොන් උයියන් කුමාරයාව මරයිද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,611 downloadsDownload Six.Flying.Dragons.E48.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
16 comments
KAVINDA GAMAGE
madusara manawasinghe
එල.
බොහොම ස්තුතියි.ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
ට්‍ෘ තමන්න
Ammo elama thawa 2i gd luck
dew
Thnx akke.. ithur kotas dekt ikmnt denn... all the best
dew
Thnx akke.....
Sudeepa
Niyamayi සුධාරා akiyo ithuru kotas 2kath ikmanata dendooooo....................
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
hansi
thnzzzzzzzzzzzzzzzzzz akkiiii
ajith
thanks akki
thawa 2 iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii ikmanata dannna kooooooooooooooooooooooooooooooo plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks..........
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.