අද අපි එකතු වෙන්නේ 13 වෙනි කොටසත් සමගයි. කලින් කොටස් වලදී සිද්ද උන දේවල් එක්ක බලද්දී අවසාන කොටස ගොඩක් විශේෂ උනා, මොකද කයිල් ජෙසී ගැන ගොඩාක් දේවල් දැනගත්තා විතරක් නෙමෙයි ජෙසී සියදිවි නසාගන්න ගිය එකෙනුත් ගලවගත්තා. අද කොටසෙදී ටොම් නිදහස් වෙලා යනවා. ඒ වගේම ට්‍රේගර්ලගේ ගෙදර ඇඳිරි නීතිය දාල තියෙන නිසා කා…

අද අපි එකතු වෙන්නේ 13 වෙනි කොටසත් සමගයි.
කලින් කොටස් වලදී සිද්ද උන දේවල් එක්ක බලද්දී අවසාන කොටස ගොඩක් විශේෂ උනා, මොකද කයිල් ජෙසී ගැන ගොඩාක් දේවල් දැනගත්තා විතරක් නෙමෙයි ජෙසී සියදිවි නසාගන්න ගිය එකෙනුත් ගලවගත්තා. අද කොටසෙදී ටොම් නිදහස් වෙලා යනවා. ඒ වගේම ට්‍රේගර්ලගේ ගෙදර ඇඳිරි නීතිය දාල තියෙන නිසා කාටවත් කයිල් ඉන්න දිහාවක් ගැන තොරතුරක්වත් දැනගන්න බැරිවයි ඉන්නේ. අද කොටසෙදී ස්ටීවන් හොයාගන්නව කයිල්ගේ දෙමව්පියන්ගේ ලිපිගොනු සේරම බොරුවට හදපු ඒවා කියල, ඒ වගේම කයිල් ඇඩම්ගේ මුද්දෙන් අලුත් තොරතුරක් හොයාගන්නවා.
මේ කොටස ගොඩාක් විශේෂ කොටසක්. ඉතින් ඒ නිසා ඒ ගැන වැඩි විස්තර මම කියන්න යන්නේ නෑ. ඔයාලම අරගෙන බලන්න. යන ගමන් අදහසකුත් තියාගෙන යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E13.Leap.Of.Faith.DVDRip-ORPHEUS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,341 downloadsDownload Kyle.XY_.S02E13.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
6 comments
Gathsara Umesh Kumara
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sucheera
Thanks machan... දිගටම sub demu.
Ishan Thisara
Thanks saho...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Bhooom sthuthiyi..