ඔන්න එහෙමනම් ගෙනාව හයවැනි කොටහත් ඉක්මනට. කලින් කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්නැති ඉන්න ඇත්තේ. ඒ නිසා බලමු මොකෝ වෙන්නේ කියලා. පැරනොර්වලට ගිය විල්ට අන්තිමේ තමන්ගේ මාමාව බේරගන්න හිස්කබල තියෙන තැන හොයාගෙන යන්න සිද්ද උනා මෙරිත් එක්ක. මේ දෙන්නව ගිහිල්ලා නතර උනේ සැගවුණු නිම්නයේ. හැබැයි ඒ ෂියා ඔහාම්ස්ෆ…

ඔන්න එහෙමනම් ගෙනාව හයවැනි කොටහත් ඉක්මනට. කලින් කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්නැති ඉන්න ඇත්තේ. ඒ නිසා බලමු මොකෝ වෙන්නේ කියලා.
පැරනොර්වලට ගිය විල්ට අන්තිමේ තමන්ගේ මාමාව බේරගන්න හිස්කබල තියෙන තැන හොයාගෙන යන්න සිද්ද උනා මෙරිත් එක්ක. මේ දෙන්නව ගිහිල්ලා නතර උනේ සැගවුණු නිම්නයේ. හැබැයි ඒ ෂියා ඔහාම්ස්ෆොඩ් සහ විල්ගේ අම්මා හෙඩිගේ තරුණ කාලේ. ඉතින් ෂියා තවම වීරයෙක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මිනිහා තවම ශනාරා කෙනෙක් කියලවත් දන්නේ නෑ. ඉතින් විල්,මෙරිත් දෙන්නා පණ දාගෙන හිස්කබල හොයනවා. කොහොමින් කොහොම හරි සොයන්නාට සම්බ වේ කියන්නා වගේ අන්තිමේ හිස්කබල හොයාගන්නවා. හැබැයි හිස්කබල හොයාගෙන ෂියාව හොයාගෙන එද්දිම මොර්ඩ් භූතයෝ ඇවිල්ලා ෂියාට පහරදෙනවා.
ඔය අතරේ වර්තමාන කාලේ සිද්දවෙන්නේ හීනෙන්වත් නොසිතු දේවල්. අපේ ඉරේට්‍රියාට හිතුවට වඩා ලොකු බලයක් තියෙන පාටයි. එයා මොර්ඩ් භූතයා ගාවට ගිහින් ඌව ඇල්ලුවම අපිට දැකගන්න ලැබෙනවා ඉරේට්‍රියාගේ බලයෙන් භූතයා විනාශ වෙලා යනවා. ඒ වගේම තමා ටැම්ලින් රැජිණ ජැක්ස්ට පවරනවා ජෙනරල් රීගාව මරන්නය කියලා. හැබැයි ජැක්ස්ට ඒක කරගන්න බැරි වෙනවා. ඒ නිසාම රීගා ඇන්ඩර්ගේ සහ ලිරියාගේ විවාහ උත්සවයට පහරදෙන්න තීරණය කරනවා.
හිස්කබලත් අරගෙන ආව විල්ට බැරිවෙනවා ෆ්ලික්ව බේරගන්න. බැන්ඩන් සහ විල් අතර සටනෙන් විල් පරාජය වෙන්නේ ශනාරා අසිපත විනාශ වීමත් සමග. ඇත්තටම ඇලනොන් කිව්ව තරම් අසිපත බලවත්නම් කොහොමද ඉන්ද්‍රජාලික ස්වාමියාගේ අසිපත හමුවේ විනාශ උනේ කියන එක ප්‍රශ්නයක්? ඒ වගේම ඒ මොහොතේ විල්ටත් අනාගත ගැන දැක්මක් ලැබෙනව.. ඒකෙන් පේන විදිහට අපේ ඉරේට්‍රියා ඉන්ද්‍රජාලික ස්වාමියාගේ සේවකයෙක් වෙන පාටයි..
හොදයි එහෙමනම්… ලබන සතියෙත් කොටස් දෙකක් විකාශය වෙන්න නියමිත වෙලා තමයි තියෙන්නේ. එහෙමනම් ලබන සතියේ හමුවෙන අපේක්සා පෙරදැරිව මා සමුගන්නවා.. ඔබ සැමට ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,555 downloadsDownload The-Shannara-Chronicles-S02EP06.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
37 comments
malshan
Samitha
Thnkz bro
nirodha uthpala
Maduwa nattan supergirlui shannara chroniclui sinhalen balala hamarai...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya . ...
Dinuka Jayasekara
තෑන්ක්ස් මචෝ....සබ් දානකම් ඉවසන්ඩ් බැරුව eng sub එක්ක බැලු
Dinuka Jayasekara
තෑන්ක්ස් මචෝ….සබ් දානකම් ඉවසන්ඩ් බැරුව eng sub එක්ක බැලුවා.දැන් ආපහු සබ් එක්ක බලන්ඩ ඕනි.
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට .
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..Thilina Sandaruwan
elam
Udara Damith B/K
ගොඩාක් ස්තූතියි
ayida danne naa mehema kotas deka deka දෙන්නේසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Lk al
Eloooo
lahiru sandaruwan
thank you so much maduka saho.........
ච්න්තක
Index එකේ ලින්ක් නෑනෙ බං. ගන්න තැනක් කව්රැහරි කියනවද??? සබ් එකටත් තෑන්ක්ස්
nuwan viraj
superi bro thankz wewa
thisal
ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දනුවා
Thanks for sub..
Kasun Widusha
Tnx mchoo
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dushan
Niyamai....Jaya wewa!!!!
tharindu
thanks broo
Mahesh
Sub ekata thanx
Dilan*
patta kathawak aa..season 01 ekata wada meka hodai..digatama sub denna.jaya wewaa..
Subhash pushpakumara
Ela
Ravindu Rukshan
Thx
ravindu chandika
Thanks
umesh
thanks saho, jaya wewa ....
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!.piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
podda
thanks
Thusal
Thanks bro
ධනුෂ්ක
එළ මචෝ... 7 වෙනි කොටසටත් ඉක්මනට සබ් දෙන්නකො. ජය වේවා..
Dewadithya
Thanks
sineth devapriya
Dilanharshana
Thnx...
Pramukmili
Thanxx bro....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekt tnx bro... niymai elama..