Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E17] | Sinhala Subtitles | අවුල් ගොඩයි [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි අපි මේ එකතුවෙන්නේ 17 ත් වෙනි කොටසත් සමගයි. පහුගිය කොටස් ගැන පොඩ්ඩක් මතක් කරල හිටියනම් හරි නේද? ජෙසී නැවතත් වීරක්‍රියා කරන්න පටන් ගත්තු නිසා හැමෝම ලොකු කරදරේක වැටුනා. ඒත් කයිල්ගේ වැඩේ නිසා එයා තවදුරටත් වීරවරියක් නොවන නිසා හැමෝම එයාව කොන් කරලා තියෙන්නේ. ඒවගේම ආපහු ඇමැන්ඩ ගෙදර එනවනේ. ඒ ඇවිත් නික…

හොඳයි අපි මේ එකතුවෙන්නේ 17 ත් වෙනි කොටසත් සමගයි. පහුගිය කොටස් ගැන පොඩ්ඩක් මතක් කරල හිටියනම් හරි නේද?

ජෙසී නැවතත් වීරක්‍රියා කරන්න පටන් ගත්තු නිසා හැමෝම ලොකු කරදරේක වැටුනා. ඒත් කයිල්ගේ වැඩේ නිසා එයා තවදුරටත් වීරවරියක් නොවන නිසා හැමෝම එයාව කොන් කරලා තියෙන්නේ. ඒවගේම ආපහු ඇමැන්ඩ ගෙදර එනවනේ. ඒ ඇවිත් නිකන් ඉන්නේ නෑ, කයිල් එක්ක රෑ කෑමකට ගියාම ජෙසී ඒ ගොල්ලන්ව පාවා දෙනව. ඉතින් කොහොමහරි ආයෙත් ඇමැන්ඩව එයාගෙ අම්මා නිව් යෝක් බලා පිටත් කරනව. ඒවගේම ඔයාලා හැමෝම දකින්න ඇති එයා නිව් යෝක් යන්නෙ නැතුව ආපහු පැනල ඇවිත් කයිල්ගෙ ජනේලෙට තට්ටු කරපු හැටි. ….. එහෙනම් එතන ඉඳන් අද කොටස රසවිඳින්න කියල මං ඔයගොල්ලන්ට ආරාධනා කරනව.

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kyle.XY.S02E17.Grounded.DVDRip-ORPHEUS.eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,450 downloadsDownload Kyle-XY-S02E17.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,450 downloadsDownload Subtitles34 KB

6 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  2. Ishan Thisara

    Thanks bro...

  3. Thisara Ruwanga

    Thanks.....

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Malinda

    Thanks bro

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P