Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E20] | with Sinhala Subtitles | ඇය?? [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නේ 20 වෙනි කොටසත් සමගයි. කලින් කොටසෙදී ජෙසීගේ අම්මා සේරා ගැන විස්තරයක් අපිට පෙන්නුවනේ. එයා හැමදෙයකටම දක්ශ කෙනෙක්. ඒවගේම හොඳ බිලියඩ් ක්‍රීඩිකාවක්. ඉතින් ජෙසිත් එයා වගේ වෙන්න ගිහින් අමාරුවේ වැටුනා දකින්න ඇති. ඒ අතරේ ඒ බාර් එකේ ලොකු රංඩුවකුත් ඇති උනානේ. ඉතින් කොහොමහරි හැමෝම කරදරයක් නැ…

ඔයාලා මේ එකතුවෙන්නේ 20 වෙනි කොටසත් සමගයි. කලින් කොටසෙදී ජෙසීගේ අම්මා සේරා ගැන විස්තරයක් අපිට පෙන්නුවනේ. එයා හැමදෙයකටම දක්ශ කෙනෙක්. ඒවගේම හොඳ බිලියඩ් ක්‍රීඩිකාවක්. ඉතින් ජෙසිත් එයා වගේ වෙන්න ගිහින් අමාරුවේ වැටුනා දකින්න ඇති. ඒ අතරේ ඒ බාර් එකේ ලොකු රංඩුවකුත් ඇති උනානේ. ඉතින් කොහොමහරි හැමෝම කරදරයක් නැතුව ගෙවල් වලට ගියා. එහෙනම් පරන කොටස ගැන කතාකරා ඇති. දැන් කතාකරමු අද කොටස ගැන.

කයිල්ට අද ටිකක් පිස්සු වගේ, මොලේ වයර් මාරු වෙලා කරන්නෙම පිස්සු වැඩ. කියන වචනේ නෙමෙයි කියවෙන්නේ, එයා හැමෝගෙම වැඩ අවුල් කරනව. ඉතින් මේ අතරේ අද කොටසෙන් ලොකූ හෙලිදරව්වක් සිදුවෙනවා. ඒවගේම විශේශ අමුත්තෙකුගේ නිවසට පැමිනීමත් සිදුවෙනව, ඒවගේම ජෝශ්ට සුභ ආරංචියකුත් ලැබෙනව. ඉතින් මෙච්චර දේවල් වෙන මේ කොටස ගැන එච්චර කියන්න හොඳ නෑනේ.ඔයාලම අරගෙන බලන්න.

මීලඟ කොටසින් හමුවෙමු

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kyle.XY.S02E20.Primary.Colors.DVDRip-ORPHEUS.eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,559 downloadsDownload Kyle-XY-S02E20.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

1,559 downloadsDownload Subtitles33 KB

7 comments

  1. Thisara Ruwanga

    Thanks Bro...

  2. Ishan Thisara

    Thanks saho... digatama sub eka demu...

  3. Malinda

    Thanks bro, enakan balagena inne.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය වේවා…!

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P