Watch Trailer

The Punisher [S01: E06] Sinhala Subtitles | පනිෂර් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හයවැනි කොටස බාර උනේ මට.ඇත්තටම මටම නෙමේ සුදීර අයිය කරන්න හිටියෙ.එයා තමයි මට මේක කරන්න බාර දුන්නෙ.ඉතින් මේ අවස්තාවේදී එයාට ස්තූති වන්ත වෙනවා මාවත් සම්බන්ධ කරගත්තට.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු, පහුගිය කොටසේදී පනිශර් ගනර්ව හොයාගෙන යනව මොකද එයාගෙ පවුලෙ ඝාතනයට තව සම්බන්ධ අයගෙ විස්තර දැනගන්න…

ඔන්න එහෙනම් හයවැනි කොටස බාර උනේ මට.ඇත්තටම මටම නෙමේ සුදීර අයිය කරන්න හිටියෙ.එයා තමයි මට මේක කරන්න බාර දුන්නෙ.ඉතින් මේ අවස්තාවේදී එයාට ස්තූති වන්ත වෙනවා මාවත් සම්බන්ධ කරගත්තට.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු,

පහුගිය කොටසේදී පනිශර් ගනර්ව හොයාගෙන යනව මොකද එයාගෙ පවුලෙ ඝාතනයට තව සම්බන්ධ අයගෙ විස්තර දැනගන්න හැබැයි ඉතින් වෙන්නෙ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සමග සටන් වදින්න මේකෙදී දෙන්නටම හුගක් තුවාල වෙනවා අවසානවන්ත විදියට ගනර්ට මැරෙන්න සිද්ධ වෙනව හැබැයි ඉතින් රේවනුත් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මක්‍රෝ ඇවිත් එයාව අරගෙන යනව.ඒවගේම ඩීනාට ආරංචියක් ලැබෙනවා වෙඩි හුවමාරුවක් සිද්ධ වෙච්ච සිද්ධියක් ගැන ඉතින් මෙයා ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කරල හොයාගනවා රේවන්(පනිශර්) තවමත් ජීවතුන් අතර වග.ඩීනාට තවත් තොරතුරු අවශ්‍ය වෙන නිසා ඔහු ළගින්ම හිටපු බිලීට මේ ගැන කියනව.ඉතින් අපි බලමු බිලීට තමන්ගෙ හොදම යහලුවාව හමබ්වෙයිද කියල.

හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

19,900 downloadsDownload Marvels-The-Punisher-S01E06.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

19,900 downloadsDownload Subtitles29 KB

55 comments

  1. Lasith

    Ela bro

  2. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...ජය!

  3. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  4. Nipun Dilshan

    thnks brother sub ekt

  5. Priyadarshana

    බලාගෙන හිටියේ එල.මොකක්ද යාලු font එක??

  6. charith

    tnx bn sub ekata

  7. S.K.Ruchiranga

    thzz broo ithuru tikath ikmta demuu

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  9. නවින් නිසල්

    මෙතෙක් කල් සබ් එක කරපු හැමෝටම ස්තුතියි..

  10. D.Chamara

    bohoma sthuthi sahoooo

  11. Buddi

    Thanks......

  12. kp

    mokak da bn me font eka ,boddak hadala apahu uplod karahan koo

  13. charith

    machan sub awlne bn font eka awl wage hadapanko bn

  14. Tharindu

    thanx
    but
    font eka hewwa peyak withartma net eke. harigiye ne machoo.. :'(

  15. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ……
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය වේවා

  16. Pasindu

    bro great job!!!!!

    but font inst working!! plz try to fix it!
    ty

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. Kalana

    Thanks bro. Patta

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Gayan

    Font eka mokakda ban ? penne nane

  21. Sakun Sankalpa

    supirima bn...anith tikak ikmanta denna brooo...ela

  22. Bobby

    Thank you very much

  23. භාෂිත් උඩවත්ත

    thx

  24. tharindu gunarathna

    thanks

  25. Nadeesha Sahan

    Font is not work. Please fix it bro. Thanks.

  26. kp

    Sub eka note pad eken open karala meka paste karapan udin

    2
    00:00:14,827 --> 00:00:34,860
    {\pos(310,19)}{\k48}w{\k48}w{\k48}w{\k48}.{\k48}b{\k48}a{\k48}i{\k48}s{\k48}c{\k48}o{\k48}p{\k48}e{\k48}l{\k48}k{\k48}.{\k48}c{\k48}o{\k48}m{\k48}

    1. සසික

      වැඩේ හරි

    2. ajith

      thanks bro

    3. Oshadha Sudaraka

      thanks wade goda

  27. Ruwan

    Machn e07 sub eka diyanko bn..iwasillak na bn denakan...

  28. Hashan

    mcn font eka pennane na bn.plz fix

  29. Nipuna

    Dan meke comment karapu anith ayage Sub wada da ban... ape witharada wada natte? mokakda ban E7 ekath awith meka fix karala na eth..

    1. manoj

      sira mcn weda ne meka

  30. Amila Mudalige

    Sub ekta Thanks saho

  31. Tharaka Lahiru

    tnq

  32. Tiran

    thank you..

  33. Dilum Prasad

    Vachana gana oita vada salakilimath venna bro.
    අර කෙල්ල ඌ, උබ කියන ඒවා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ. අනික හොදට බලපන් කතාකරන්නේ ඒ අර්ථයෙන්ද කියලා. සබ් එකේ නම් ගොඩක් අඩුපාඩු තිබ්බා.

  34. Lakshan

    Thanks bro.

  35. manoj

    sub eka weda nane

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. chamal

    wda nane font eka

  38. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  39. Tharangani

    thanx

  40. Naveen Rangana

    උපසිරැයට බොහෝම ස්තුතියි......................

  41. chathurabro2018

    thanks machan sub ekata.

  42. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  43. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  44. MAALnath

    Thanks ..................good luck ........................

  45. Madhawab

    Thank you!!!

  46. gihan

    font eka mokadda bro

  47. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  48. Shaggy

    Thank you very much

  49. Anonymous

    Thanx

  50. Akila Dilhara

    Thanks Brother ...

Load more comments