අපි අද එකතුවෙලා ඉන්නේ 21 වෙනි කොටසත් සමගයි, තව කොටස් දෙකකින් මේ කතාමාලාවත් ඉවරවෙනව. ඉතින් අපි පහුගිය සතිය ගැන ටිකක් කතාකරමු. ගිය සතියේ අන්තිම හරියෙදි අපිට ලොකු හෙලිදරව්වක් කලා, ඒ තමයි සේරා තවම ජීවත් වෙනව කියන එක. හින්දි ෆිල්ම් වල වගේ මැරෙන උන් ආයෙත් නැගිටල එන සීන් එකක් තමයි තියෙන්නෙ, නමුත් ඒවගෙ වගේ…

අපි අද එකතුවෙලා ඉන්නේ 21 වෙනි කොටසත් සමගයි, තව කොටස් දෙකකින් මේ කතාමාලාවත් ඉවරවෙනව. ඉතින් අපි පහුගිය සතිය ගැන ටිකක් කතාකරමු.
ගිය සතියේ අන්තිම හරියෙදි අපිට ලොකු හෙලිදරව්වක් කලා, ඒ තමයි සේරා තවම ජීවත් වෙනව කියන එක. හින්දි ෆිල්ම් වල වගේ මැරෙන උන් ආයෙත් නැගිටල එන සීන් එකක් තමයි තියෙන්නෙ, නමුත් ඒවගෙ වගේ කෘතිමව දැනෙන විදිහටනම් මේව හදල නෑ. අපි එහෙමවත් හිතමු. ඒ අතරේ බ්‍රයන් ටේලර් ජෙසීට නිතරම බලකරනව එයාගෙ හැකියාවන් එලියට අරගන්න පුහුනුවෙන්න කියල, නමුත් ජෙසී අසාමාන්‍ය දෙයක් කරපු ගමන්ම එයාගෙ නහයෙන් ලේ එනව. ඉතින් කයිල් මේ වැඩේට කැමති නෑ.. කොහොමහරි කයිල්ට ඒ අතරේ නාඳුනන කෙනෙක්ගෙන් පණිවිඩත් එනව. ඒවගේම හැමෝටම සතුටුදායක ආරංචියක් විදිහට ඇන්ඩිගෙ පිලිකාව හොඳ අතර හැරෙන්න පටන් අරගෙන තිබුනා, ඉතින් ඔය සේරම එක්ක අද කොටස ගොඩාක් විශේශයි කියල හැමොම දන්නව ඇතිනෙ, අද බලමු අපේ සේරා කොයි වගේද කියල. එහෙනම් මීලඟ කොටසින් ඉක්මනට හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Kyle.XY.S02E21.Grey.Matters.DVDRip-ORPHEUS.eng
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,430 downloadsDownload Kyle-XY-S02E21.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
9 comments
Ishan Thisara
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා…!Malinda
Thanks mchn sub ekata.
Thisara Ruwanga
Thankzzz Bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Shanthani
Oyalage kapawimata bohoma stuthii . Korean tv seiries walatath subs dennako.
darshana
ilaga season ekata sub eka dennedda saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro...