Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E23] | with Sinhala Subtitles | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි අපි මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසන් කොටසටත් ආවා. දවස ගානෙ එපි ටික දුන්න නිසා ඉක්මනට කතාව දීගන්න පුලුවන් උනා, කොහොම උනත් මෙච්චර කාලයක් මේක බලලා , සබ් එක අරන් යන ගමන් කමෙන්ට් එකක් දාලා ගිය හැමෝටම ස්තූතියි. ඒවගේම මගෙ 50 වන උපසිරැසියට සුභපතපු හැමෝටමත් ස්තූතියි. එහෙනම් වැඩිය ක…

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි අපි මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසන් කොටසටත් ආවා. දවස ගානෙ එපි ටික දුන්න නිසා ඉක්මනට කතාව දීගන්න පුලුවන් උනා, කොහොම උනත් මෙච්චර කාලයක් මේක බලලා , සබ් එක අරන් යන ගමන් කමෙන්ට් එකක් දාලා ගිය හැමෝටම ස්තූතියි. ඒවගේම මගෙ 50 වන උපසිරැසියට සුභපතපු හැමෝටමත් ස්තූතියි. එහෙනම් වැඩිය කතා නැතුව මේක ඉවරයක් කරලා දාමු.

මෙච්චර කාලයක් තිබුනු හැම ප්‍රශ්නයක්ම විසඳිලා අන්තිමට ප්‍රොම් එක තියෙන දවසත් ආවා. හැමෝගෙම හිතේ යම් යම් බලාපොරොත්තු තියාගෙන මේ ප්‍රොම් එකට යන්න ලෑස්තිවෙන්නේ. ඉතින් ඒ අතරේ ඇඩම් මේ නගරය දාලා යන්න සූදානම් වෙනව. හැබැයි ඔහුගේ හිතේ තියෙන්නේ කයිල්වත් ඔහුත් සමග එක්කගෙන යන්න, අපි බලමු කයිල්ගෙ උත්තරය මොකක්ද කියලා ඒකට. ඒ අතරේ සේරාත් ජෙසීව එක්කගෙන නගරයෙන් පිටත්වෙන්නයි සූදානම් වෙන්නේ.. කොහොම වෙතත් මෙතනින් එහාට කතාව කියන්න මං කැමති නෑ. අන්තිම කොටස නිසා ඔයාලම අරගෙන බලන්න.

ප.ලි- ඇත්තටම කිවුවොත් මේ දෙවැනි කතාසමය මං මාර අමාරුවෙන් තමයි උපසිරැසි ගන්නලා ඔයාලගෙ අතට දුන්නේ. ඒක නිසා මට තුන්වැනි සමය කරන්න තරම් වෙලාවක් ලැබෙයි කියල මට හිතෙන්නෙ නෑ. ඒක නිසා ඒක වෙන කෙනෙක් ඉක්මනට අරන් එයි. එතකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න. එහෙනම් මෙච්චර කාලයක් අපිත් එක්ක එකතුවෙලා හිටිය හැමෝටම ස්තූතියි කියන ගමන් මං මෙතනින් නවතින්නම්.
අපි තුන්වෙනි කතාමාලාවෙන් හමුවෙමු. 

ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Kyle.XY.S02E23.Hello.DVDRip-ORPHEUS.eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,869 downloadsDownload Kyle-XY-S02E23.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,869 downloadsDownload Subtitles31 KB

20 comments

  1. Ishan Thisara

    Thanks saho digatama sub eka dunnata...
    3weni season ekath puluwan nam ohommama denna...

  2. Thisara Ruwanga

    Thanks bro...S03 sub denna.................

  3. Gathsara Umesh Kumara

    ANE SHOO..DAASAGENE EPIYAGANE GENAWA..
    03th oya pimmenm denw plawanm loku deyk...plzzz
    03th denndkooo.....

  4. kushani sanjula

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Malinda

    Thanks bro. patta speed ekakin sub dunne. nathara karanna epa. digatama karamu.

  6. suranga

    godak sthuthi saho..oya karana karyaya agaya karanawa...jaya wewa..

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මුලු සීසන් එකටම ඉක්මනට සබ් දුන්නට බොහොම පිං සහෝ. ජය වේවා.. බුදුසරණයි!

  9. hirushan

    tnx for all anith ekath ikmnata denno dwnoad krala tynne blanakn iwasillak ne

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. dilshan

    thanks bro....3n weni sub ekat denna

  12. amila64

    Thanks saho digatama sub eka dunnata…
    3weni season ekath puluwan nam denna

  13. amila64

    3weni season ekath puluwan nam denna

  14. gayanharshana1989

    Plz macho season 3 sub diyan ela kathawa wadak na sub nathuwa uba seratama tnx season 3 sub damu bro ela jayawewa

    1. Dumindu m.premathilaka

      season 3 download karaganna site ekak kiyannako

  15. gayanharshana1989

    මචං සීසන් 3 එකේ සබ් ෆයිල් එක දාපං අපරාදේ මචං නැත්තම් බලපුව වැඩක් වෙන්නේ නෑ සබ් දාලා මගේ නවත්තන්න එපා බං එතකොට අපි අනාථ වෙනවනේ බං දිගටම කරන් පලයන් ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් සබ් දෙනවට එහෙනම් එල එල ජය වේවා

  16. ndkroxxx

    s03 eketh sub danna sahoo

  17. sunanda shanth

    thanks

  18. kasun

    3 weni sub ekath danko....

  19. Amila konara

    අඩෙ මග නවත්තලා අනාත කරන්න එපා බන්

    දාපු සබ් ටිකට ස්තූතියි