Watch Trailer

Tangled: The Series [S01 : E08] Sinhala Subtitles | xx විද්‍යා ප්‍රදර්ශනය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අටවෙනි පටලැවිල්ලත් අරගන ආවා. පසුගිය සතියේ කොරෝනාවේ මහරජතුමා එක්විස්හි ට්‍රෙවර් රජතුමා එක්ක අරියාදුවක පැටලුනා මතක ඇති කියලා හිතනවා. ඒ වෛරය අවුරුදු ගානක් තිස්සේ පැවතගන එන එකක්. ඉතිං, මේ වතාවෙදී නම් මිනිහා හොද පාඩමක් ඉගන ගත්තා කොරෝනාවට අරියාදු කරන්න ඇවිත්. ෙෆ්‍රඩ්රික් රජු ඉයුජීන් එක්කගන එක…

ඔන්න එහෙනම් අටවෙනි පටලැවිල්ලත් අරගන ආවා. පසුගිය සතියේ කොරෝනාවේ මහරජතුමා එක්විස්හි ට්‍රෙවර් රජතුමා එක්ක අරියාදුවක පැටලුනා මතක ඇති කියලා හිතනවා. ඒ වෛරය අවුරුදු ගානක් තිස්සේ පැවතගන එන එකක්. ඉතිං, මේ වතාවෙදී නම් මිනිහා හොද පාඩමක් ඉගන ගත්තා කොරෝනාවට අරියාදු කරන්න ඇවිත්. ෙෆ්‍රඩ්රික් රජු ඉයුජීන් එක්කගන එක්විස් වලට යන්නේ එහි රාජකීය සීල් හොරකම් කරන්න කියලා. එතන්ට ගියාම තමයි ඉයුජීන් දැනගන්නේ සීල් කියන්නේ ඇත්තම සීල් මත්‍යසයෙක්ට කියලා. හැබැයි මේ හදිසි වෙනස්වීම සිදුවුනා කියලා ෆ්ලින් රයිඩර්ට ඒක ගැටළුවක් නෙවෙයි. මොකද එදා මෙදාතුර ඉතිහාසයේ එක්විස් මාලිගාවට හොරෙන් ඇතුල් වෙලා තියන්නේ එකම එක්කෙනයි. ඒ තමයි ෆ්ලින් රයිඩර් නොහොත් ඉයුජීන් ෆිට්ස්හර්බට්. ඉතිං මේ සැරේ දෙවනි වතාවට ඒක කරන එක එයාට ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි. රජතුමාගේ උනන්දුව නිසා යම් යම් අකරතැබ්බ වලට මුහුණ දෙන්න වුනත් කොරෝනාවට පුලුවන් වුනා එක්විස් වලට හොදින් මතක හිටින පාඩමක් උගන්වලා එන්න.

ඉතිං එතකොට අද කතාව. අද කතාවෙදි අපිට පළවෙනි කොටසින් හමුවෙච්ච වේරියන්ව නැවත හමුවෙනවා. ඉතිං වේරියන් කියලා කියන්නේ කැසැන්ඩ්‍රාගේ යාලුවෙක් කියලා හැමෝටම මතක ඇතිනේ. හැබැයි පේන විදියට වේරියන්ට නම් කැසැන්ඩ්‍රාව යාළුවෙකුට වඩා එහා ගියපු කෙනෙක් වගේ. ඒ වගේම අද කැසැන්ඩ්‍රාටත් ගොඩක් වැදගත් දවසක්. මොකද එයා මුරකරුවෙක් හැටියට තමන්ගේ රාජකාරී අරඹන්න තමයි බලපොරොත්තුවෙන් ඉන්නේ. එහෙමන්ම කතාව බලන්නකෝ… අද ඔබට රපන්zසල් කුමරියගේ නව නිපැයුමක් බලාගන්න පුළුවන් වේවි…

නැවත් හමුවෙමු.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

818 downloadsDownload Tangled-The-Series-S01E08.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

818 downloadsDownload Subtitles20 KB

10 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. Udara Damith B/K

    ...............බොහොම ස්තූතියි..............

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa…

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය!

  5. Prabhath

    Thank You....!!!

  6. amila

    bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz

  7. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dushan Tharuka

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.