Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E22] | with Sinhala Subtitles | හෙලෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද ඔයාල එකතුවෙලා ඉන්නේ අන්තිම කොටසට කලින් කොටසත් එක්කයි.ඒකියන්නේ 22 වෙනි කොටසත් එක්කයි. තව එක එපියකින් මේ කතාමාලාවත් ඉවර වෙනව. කොච්චර දුකක්ද නේද? හැබැයි මටනම් සතුටුයි, සීසන් එක ඉවරයිනේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි කලින් එපිය ගැන කතාකරමු. ජෝශ් පට්ට විදිහට මහන්සිවෙලා ගොඩදාගත්තු විභාගෙ ග…

ඔන්න එහෙනම් අද ඔයාල එකතුවෙලා ඉන්නේ අන්තිම කොටසට කලින් කොටසත් එක්කයි.ඒකියන්නේ 22 වෙනි කොටසත් එක්කයි. තව එක එපියකින් මේ කතාමාලාවත් ඉවර වෙනව. කොච්චර දුකක්ද නේද? හැබැයි මටනම් සතුටුයි, සීසන් එක ඉවරයිනේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි කලින් එපිය ගැන කතාකරමු.

ජෝශ් පට්ට විදිහට මහන්සිවෙලා ගොඩදාගත්තු විභාගෙ ගැන ලොක්කා අනන් මනන් කියන්න ගන්නව. ඒ ප්‍රශ්න වල උත්තර හොරෙන් අරන් ලිව්වලු. බැලින්නම් මොකද වෙලා තියෙන්නේ, ජෙසී සේරා වගේ වෙන්න ගිහින් ඉස්කෝලෙ සර්වර් එක හැක් කරල උත්තර ටික වෙන සයිට් එකකට දාලා. ඉතින් කොහොමහරි කට්ටිය එකතුවෙලා මේ ප්‍රශ්නේ විසඳගන්නවනේ.  හැබැයි ඒ අතරේ ජෙසී ඩෙක්ලන්ගේ වලලුකරත් හොඳකරනව. හැබැයි ඒක 100%ක් හොඳවෙන්නෙ නෑ, මොකද ජෙසීට ඔය වැඩ හරියටම කරන්න බැරි නිසා, ඉතින් කොහොමහරි කයිල් මේ ගැන දැනගෙන ජෙසීගෙන් අහනව. එතකොට ජෙසී ඒකට කයිල්ට බැනලා තමන්ගෙ වැඩක් බලාගන්න කියල පන්නගන්නව.

ඉතින් කොහොම කොහොමහරි එපිසෝඩ් එකේ අන්තිම වේගෙන එනකොට කයිල්ට තවත් අභිරහස් පණිවිඩයක් එනව. ඒත් නිර්ණාමිකව.හැබැයි එතනින් එයා හොයාගන්නව මේ පණිවිඩ එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ සිතියමේ කතිරයක් සහිත ස්ථානයක් පෙන්වන්න කියල. ඒ වෙනකොහෙවත් නෙමෙයි, කයිල් සහ ජෙසී ගිය: ඇඩම්ගෙයි සේරාගෙයි කලින් හමුවුන කැෆේ එක.ඉතින් එතනට ගියාට පස්සේ කයිල්ට හමුවෙනව මෙච්චර කාලයක් මැරිලයි කියල හිතාගෙන හිටිය සේරාව. ඔන්න ඔය කොටසෙන් කලින් එපිය ඉවරවෙනව. ඉතින් එතනින් එහාට කොටස අද බලන්න කියල ආරාධනා කරන ගමන් මං යනව.
අන්තිම එපියෙන් නැවත හමුවෙමු.

ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Kyle.XY.S02E22.Hello.DVDRip-ORPHEUS.eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,554 downloadsDownload Kyle-XY-S02E22.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,554 downloadsDownload Subtitles32 KB

9 comments

  1. Ishan Thisara

    Thanks saho...

  2. Soori

    පිං සිදුවේවා රඛිත සහෝ ඔබට....!!!

  3. Malinda

    Thanks bro sub ekata.

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....ජය වේවා...!

  5. Thisara Ruwanga

    Thanks bro sub ekata...

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sunanda shanth

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.