ඔන්න එහෙනම් ඊළඟ කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසට කලින් එක. දැන් තමයි හොඳම හරිය. එහෙනම් කලින් කොටස මතක් කරගමුකෝ. මිඩ්නයිට් දාලා ගිය මෑන්ෆ්‍රෙඩ් ආපහු ආවා. ශිල්ඩගෙ ආත්මෙ නිදහස් වෙලා ගියා. වේල් එකේ බලපෑම හින්දා පිස්සු වැටුන ලෙම් කරපු දේ දැක්කනේ. ඒකට ෆීජි හොයාගත්ත බෙහෙත වැඩ කළේ හොඳ වෙලාවට. ඒ වගේම ෆීජිට ඇහ…

ඔන්න එහෙනම් ඊළඟ කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසට කලින් එක. දැන් තමයි හොඳම හරිය. එහෙනම් කලින් කොටස මතක් කරගමුකෝ. මිඩ්නයිට් දාලා ගිය මෑන්ෆ්‍රෙඩ් ආපහු ආවා. ශිල්ඩගෙ ආත්මෙ නිදහස් වෙලා ගියා. වේල් එකේ බලපෑම හින්දා පිස්සු වැටුන ලෙම් කරපු දේ දැක්කනේ. ඒකට ෆීජි හොයාගත්ත බෙහෙත වැඩ කළේ හොඳ වෙලාවට. ඒ වගේම ෆීජිට ඇහෙන ඩීමන් කටහඬ කොල්කනර් කියලා ඩීමන් කෙනෙක්ගෙ බවත් කලින් කොටසෙන් හෙළි වුනානේ. කොල්කනර් වෙනුවෙන් කරපු බිලි පූජාව නවත්තන්න කට්ටිය උත්සාහ කළත් අන්තිමේදී ඒක සිද්ධ වුනා. ඒ කියන්නෙ දැන් කොල්කනර්ගෙ පිබිදීම අනිවාරෙන් සිද්ධ වෙන බව අපි දන්නවා. ඒ වගේම මෑන්ෆ්‍රෙඩ්ගෙයි, ශිල්ඩගෙයි ලස්සන අතීත කතාවකුත් කලින් කොටසෙදි අපි දැක්කා.
දැන් ඉතින් වෙච්ච දේ හින්දා ඔලිවියාගෙ හිත බිඳිලා තියෙන්නෙ ලෙම් ගැන. අද කොටස ගොඩක්ම විශේෂයි මොකද මේ වෙනකන් රහසක් වෙලා තිබ්බ ෆීජිගෙ අතීතයත් අද කතාවෙන් ඔන්න එළියට එනවා. ඒ වගේම දැන් වේල් එකත් ඇරෙන්න පටන් අරන්. මොන මොන විදිහෙ විනාශයන් සිද්ධ වෙයිද? මේ හැමදෙයක්ම අස්සෙ ෆීජිගෙයි – බෝබෝගෙයි, මැනීගෙයි – ක්‍රීක්ගෙයි, ලෙම්ගෙයි – ඔලිවියාගෙයි ආදර කතා කොහොම කොයි විදිහට ගලාගෙන යයිද? ඒ වගේම කවුද මේ කොල්කනර් කියන්නේ? ඕවා වෙන්න ඇති දැන් ඔයාලට තියෙන ප්‍රශ්න. ඒ හින්දා මම කතාව ගැන වෙන මුකුත්ම නොකියා ඉන්නම්. මට නම් මේ වෙනකම් කතාවෙ දැනුන ලොකු අඩුවක් තමයි කිසිම චරිතයක් තාමත් නොමැරුණ එක. ඔන්න මම ඔයාලට පොඩි කුතුහලයක් ඇති කරන්නම්කෝ අද කතාවෙදි නම් ඔයාලට හිතාගන්නවත් බැරි චරිතයක් මැරෙනවා බලාගන්න පුළුවන් වෙයි. හිතාගන්න පුළුවන්ද කවුද කියලා? ඔයාලම බලන්නකො එහෙනම් මෙන්න මම ගියා. අන්තිම කොටසින් මුණ ගැහෙමු. ජයවේවා!


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,294 downloadsDownload Midnight.Texas_.S01E09-1.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
19 comments
anjana.r. fernando
SULAKSHANA MIHIRANGA
Thank bro
Tharaka Lahiru
Tnq
KAVINDA GAMAGE
මේ ට්වි සීරියස් එකනම් පට්ට සුපිරි හොල්මන් සිරියස් එකක් .
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
U.L.SAMANSIRI
10 වෙනි එපියේ සබ් එක නෑනේ අයියො
Pasan wijewardhana
Gotham,midnight texas,strike back mn balana tv srs keep ur work good job all the best crew!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KUsh
last epiyath ikmanata denna saho
Lakshan
Thanks.
mahesh
බොහොම ස්තුතිය සබ් එකට
Mahesh
Sub ekata thanx
shasith sandaruwan
බොහොම ස්තූතියි සොහාන් උපසිරැසියට…
සේරම දීපු නිසා එක දිගට බලන්න ඉන්නේ.
ඔන්න ඔයා හොඳයි කියපු නිසයි බලන්නේ. :P
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilushka madushan Weerasingha
10වෙනි එපිසෝඩ් එකේ සබ් නෑනෙ.
dilushka madushan Weerasingha
අන්තිම එකට සබ් දෙන්නෙ නෑද
Kokilakok
EP10 sub na haiyooo
ThMaDush
10 වෙනි කොටස නෑනේ
Sohan Jayasooriya
10 වෙනි කොටසෙ සබ් එක තියෙනව.. මේ උඩ තියෙන next episode ලින්ක් එකෙන් 10 වෙනි එකට යන්නෑ..මොකක් හරි දෝශයක්. ඒ නිසා සයිට් එකේ උඩ සර්ච් බාර් එකේ මිඩ්නයිට් ටෙක්සාස් කියලා සර්ච් කරලා එතනින් 10 වෙනි කොටසෙ සබ් එක ගන්න පුලුවන්
Advertisement
![Midnight, Texas [S01 : E09] Sinhala Subtitles | අයියෝ ෆීජි ඔයා..!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/NUP_176084_0009.jpg)


Thanx brother