ඔන්න එහෙනම් අපි එකතුවෙන්නෙ කතාමාලාවේ හයවෙනි කොටසත් එක්කයි. කලින් කොටසනම් වැඩිය වැදගත් කොටසක් උනේ නෑ, මොකද එක් සිදුවීමක් වඩා විතරයි ඒ කොටස තිබුනේ. නිකෝල්ගේ දේශනයකට යන ගමන් කයිල්ගෙ අතින් වාහනය පාරෙන් පිට පැනල ලොකු අනතුරක් සිදුවෙනව. එතනදි බඩදරු මවකුත් හමුවෙනව තමන්ගෙ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න. ඉතින…

ඔන්න එහෙනම් අපි එකතුවෙන්නෙ කතාමාලාවේ හයවෙනි කොටසත් එක්කයි. කලින් කොටසනම් වැඩිය වැදගත් කොටසක් උනේ නෑ, මොකද එක් සිදුවීමක් වඩා විතරයි ඒ කොටස තිබුනේ. නිකෝල්ගේ දේශනයකට යන ගමන් කයිල්ගෙ අතින් වාහනය පාරෙන් පිට පැනල ලොකු අනතුරක් සිදුවෙනව. එතනදි බඩදරු මවකුත් හමුවෙනව තමන්ගෙ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න. ඉතින් අනතුරෙන් නිකෝල්ට බරපතල හානියක් උනත් ඇය කයිල්ට කියනව අර දරුවා ලැබෙන්න ඉන්න මවට උදවු කරන්න කියල. කොහොම හරි කයිල් ඇයට උදවු කරල එද්දි නිකෝල්ට හොඳටම අමාරු උනා. අවසානයෙදි ඇයව බේරගන්න අමාරු තත්වයටම ආවත් ලැට්නොක් එකේ උදවුවෙන් නිකෝල්ට සම්පූර්න සුවය ලැබෙනව.
නමුත් ඉතින් ඒ උදවුව ඔවුන් ලබාදෙන්නේ යම් හිලව්වකට. ඒ තමයි කයිල් ලැට්නොක් එකට සම්බන්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව. එහෙනම් අපි අද කොටසින් බලමු කයිල් ලැට්නොක් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩකරන විදිහ. එහෙනම් අද ලිපිය මෙතනින් අවසන් කරනව. මීලඟ කොටසින් හමුවෙන්නම්. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.
1,184 downloadsDownload Kyle.XY_.S03E06.Baiscopelk.com_.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
5 comments
sachintha
Kulanjana Maduranga
subata thanks
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය