Watch Trailer

Kyle XY (2006-2009) [S03 : E05] Sinhala Subtitles | ජීවිත අනතුර [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස ගැන පොඩි හැඳින්වීමක් කරන්නම් මං. කයිල්ගෙ පෙම්වතිය, එහෙම නැත්නම් ඇමැන්ඩා තරහ උනාට පස්සේ කයිල් ගොඩක් මානසික අපහසුතාවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා නිකෝල් කියනව පොඩ්ඩක් එලියට ගිහින් එන්න කියල. ඒ නිසා ඔහු ජෝශුයි ඩෙක්ලනුයි එක්ක බාර් එකකට යනව. ඉතින් එ…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස ගැන පොඩි හැඳින්වීමක් කරන්නම් මං. කයිල්ගෙ පෙම්වතිය, එහෙම නැත්නම් ඇමැන්ඩා තරහ උනාට පස්සේ කයිල් ගොඩක් මානසික අපහසුතාවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා නිකෝල් කියනව පොඩ්ඩක් එලියට ගිහින් එන්න කියල. ඒ නිසා ඔහු ජෝශුයි ඩෙක්ලනුයි එක්ක බාර් එකකට යනව. ඉතින් එතන ගිහින් ගන්න ආතල් ගැන තමයි කලින් එපියෙ තිබුනෙ. ඒ වගේම අවසානයේ හැමෝටම ගොඩක් දුක්බර ආරංචියක් අහන්න ලැබුනා. ඒ ඇඩම් මියගියා කියන එක. ඉතින් එතනින් කතාවෙ යම් හැරවුන් ලක්ශයක් හැදුනා කියල අපිට හිතන්න පුලුවන්. එහෙනම් මේ කතාකලා ඇති. තව කොටස් පහයි තියෙන්නේ කතාමාලාව අවසන් වෙන්න.

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙන තුරු හැමෝම සුභ දවසක්! ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.

1,098 downloadsDownload Kyle.XY_.S03E05.Baiscopelk.com_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,098 downloadsDownload Subtitles25 KB

7 comments

  1. madusrp1

    Aiye walking deht eke s9 ep9 10.sinhal sub eka denne nada me para.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Ayesh Prashan

    Thank You

  4. බොබී

    කාලෙකට පස්සේ සයිට් එක පැත්තේ ආවමයි දැක්කේ මේකට සබ් දීලා බව. දෙයියන්ගේම පිහිටයි සහෝට. හිතුවේ නෑ මේකට නම් සබ් දෙයි කියලා කවුරුවත්. බොහොම තුති.

  5. Kulanjana Maduranga

    subata thanks

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්......

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.