Watch Trailer

The Punisher [S02: E10] Sinhala Subtitles | මිහිපිට අපාය!! [සිංහල උපසිරැසි සමඟ]

THE PUNISHER දෙවැනි කතාමාලාවේ දහවැනි කතාංගයට උපසිරසි අරගෙන තමා ඔන්න එහෙනම් මම ආවේ. ඉතින් ඉතින් මේ පාර කතාව කලින්ටත් වඩා හොදට නැගලම යනවා නෙහ්? හොදා ඒනම් වැඩි බයිලා නැතුව කෙටියෙන්ම විස්තර කරන්නම්කො. ඔන්න අද අපේ පනිෂර් එහෙමත් නැත්නම් ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් කාරිය හ…

THE PUNISHER දෙවැනි කතාමාලාවේ දහවැනි කතාංගයට උපසිරසි අරගෙන තමා ඔන්න එහෙනම් මම ආවේ. ඉතින් ඉතින් මේ පාර කතාව කලින්ටත් වඩා හොදට නැගලම යනවා නෙහ්? හොදා ඒනම් වැඩි බයිලා නැතුව කෙටියෙන්ම විස්තර කරන්නම්කො.

ඔන්න අද අපේ පනිෂර් එහෙමත් නැත්නම් ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් කාරිය හදාගෙන කර්ට් එක්ක එකතු වෙලා රැකගෙන ඉන්නවා රූසෝ එතනට එනකම් කියලා. හැබැයි ඉතින් රූසෝත් ෆ්‍රෑන්ක්ට දෙවැනි නෑ. මිනිහා කල් තියාම දකිනවා ෆ්‍රෑන්ක් කර්ට් එක්ක එකතුවෙලා තමාව මරන්න කුරුමානම් අල්ලන විත්තිය. අද ඉතින් ඔහොම ඉන්න අතරේ ෆ්‍රෑන්ක්ට සහ කර්ට්ට තමන්ගෙ අතීතය මතක් වෙනවා. විශේෂයෙන්ම ෆ්‍රෑන්ක්ට. ෆ්‍රෑන්ක් කියන්නෙම එයයි රූසෝයි දෙන්නා එක වගේ කියලා. මොකද දෙන්නම ඉස්සර හොද යාළුවො වගේම යහපත් උදවිය. හැබැයි දැන් ඉතින්…..භයානකම ඩබලක් නොවෑ.

ෆ්‍රෑන්ක් කාසල් හා කර්ට් ඔහොම රූසෝව මරන්න මාන බලන අස්සේ නියෝජිත මඩානි දොස්තර නෝනා එක්කලා කතාබහ කරනවා. දොස්තර නෝනා කොහොම කොහොම හරි දන්න දැහැන්ගැට ඔක්කොම ටික දාලා මඩානිව අන්දනවා. මඩානිත් මේකට හොදහැටි අහුවෙලා වගේ පේන්නේ. කොහොමහරි කාසල් ගැන දන්න සේරම ටික මඩානිත් නොදැනම වගේ දොස්තර නෝනාට කියනවා. ඉතින් එව්වා ෆ්‍රෑන්ක්ට කොයි ආකාරයට බලපායිද? ඒ වගේම ෆ්‍රෑන්ක් රූසෝව මරන්න දරන ප්‍රයත්නය කොයි ආකාරයට විසදෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,295 downloadsDownload The-Punisher-S02-E10.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

11,295 downloadsDownload Subtitles22 KB

28 comments

  1. Thilina46

    thanks brother

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. baiscopeshanukap

    Thanks machan

  4. Nuwan-milinda

    Thanks saho

  5. Kanchana

    Thanx saho

  6. David Hyde

    Thanks Nila

  7. Kasun A.

    උපසිරැසියට තුති මධුකප්‍රිය සහෝ,ජය!

  8. dush135

    ela

  9. Hiran Eranda

    බොහොම ස්තූතියි..ජය වේවා

  10. tv malli

    tnx bn

  11. Shehan putha

    thanks bro

  12. Kulanjana Maduranga

    subata thanks

  13. Naleen98

    Thank you

  14. Bobby

    Thank you very much Maduka

  15. Kl

    Travelers s2-3 sub dennkoo brother

  16. tharaka sithum

    Thnx bro

  17. Ayesh Prashan

    Thank You

  18. Pradeepkumara

    Thanx saho sub ekata

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි

  20. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්......
    දිගටම සබ් දෙමු...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  23. Supun Buddika

    අනේ මන්දා කැරි මැතිසන් එක්ක බලද්දී ඩිනා ගැන දුකත් හිතෙනවා Homeland එකටත් එක්ක ලැජ්ජයි
    යකෝ ඇන්දෙනවා කියලා මෙහෙමත්,මේකිට පොඩි හරි ගට් එක්ක නැද්ද?
    චරිතේ ගැන ටිකක් කල කිරුනා,බලමු ඉස්සරහදි...

  24. melinda

    thank you

  25. MAALnath

    Thanks ..................good luck ...................

  26. Shaggy

    Thank you very much

  27. Akila Dilhara

    Thanks Brother...

  28. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !