Watch Trailer

The Mentalist [S03 : E06] | මිනී 2යි පෙට්ටි 1යි… [සිංහල උපසිරසි සමඟ]

මනෝ වේදියාගේ තවත් කතාවකට උපසිරැසියක් අරගෙන අදත් මම ඔබව බයිස්කෝප් වලින් හමුවෙන්නට ආවා. අද කතාව ගෙතෙන්නේ, උසස් නීතිඥවරියකගේ මවගේ අවමංගල්‍ය දවසේ සිදුවුණු මිනීමැරුමක් ගැන. ව්‍යසකයා වෙන්නේ ඔස්ටින් මාර් නැමැති තැනැත්තෙක්. මොහු නීතීඥ්‍යවරියගේ බාල දුව වන ඇබීගේ පෙම්වතා. ඒ වගේම ඇබී අතුරුදහන් වෙලා කියලා දැනගන…

Mentalist 3
මනෝ වේදියාගේ තවත් කතාවකට උපසිරැසියක් අරගෙන අදත් මම ඔබව බයිස්කෝප් වලින් හමුවෙන්නට ආවා. අද කතාව ගෙතෙන්නේ, උසස් නීතිඥවරියකගේ මවගේ අවමංගල්‍ය දවසේ සිදුවුණු මිනීමැරුමක් ගැන. ව්‍යසකයා වෙන්නේ ඔස්ටින් මාර් නැමැති තැනැත්තෙක්. මොහු නීතීඥ්‍යවරියගේ බාල දුව වන ඇබීගේ පෙම්වතා. ඒ වගේම ඇබී අතුරුදහන් වෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඔස්ටින්ව මරන්න පාවිච්චි කරපු ආයුධයේ තිබිලා ඇබීගේ ඇඟිලි සලකුණු සොයාගත්තු නිසාවෙන් මෙයාලා විශ්වාස කරන්නේ ඇබී විසින් මරණය සිදුකලා කියලා.

මෙයාලා මෙතැන් පටන් ඇබීව සෙවීම තමයි සිදුකරන්නේ. නමුත් ජේන් විශ්වාස කරන්නේ ඇබීත් මැරිලා කියලා. නමුත් නීතිඥවරිගේ නිවසේ ආරක්ශකයින් විසින් කියන්නේ, ඔවුන්ට නොදැනී කිසිවෙකුට එලියට හෝ ඇතුලට යන්න බැහැ කියලයි. ඒ වගේම ඔවුන් සහතික කරනවා ඇබී නිවසේ සිටිය බවට වාර්ථා තිබුණත් එලියට ගිය බවක සටහනක් දකින්න ලැබෙන්නේ නෑ කියලා. මේක නිසා CBI විශ්වාස කරන්නේ ඇය ඇතුලේම ඇති කියලයි. නමුත් ඇය නිවසේ හෝ වත්තේ කිසිම තැනකින් හොයාගන්න බැරිවෙනවා.

අපි බලමු ඇබීව හොයාගනීවිද? ඇය මැරිලද නැද්ද? ඇයද තම පෙම්වතාගේ ඝාතනය සිදුකලේ? කියලා. මේ ප්‍රශ්ණාර්ථ තුන තියලා පිලිතුරු සෙවීම ඔබට බාර කරනවා. එහෙනං මීලඟ උපසිරැසියත් අරගෙන එනකං බලාපොරොත්තුවෙන් ඉන්න. 🙂

ආයු- බෝ- වේවා ___/|\___

The Mentalist (2008) on IMDb

 

 

168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,127 downloadsDownload The.Mentalist.S03E06.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,127 downloadsDownload Subtitles113 KB

13 comments

  1. ravi

    thankzz sahooo... :D :D :D
    jaya wewa

  2. sajeevi

    thanks

  3. Kulanjana Maduranga

    Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. prabhath

    denakan maga balgena hitiye thanks saho

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Sach

    සබට තුති ප්‍රණීත් සහෝ !!!!!!!

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  10. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. Mano

    Godak sthuthi.. JAya wewa!