ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ නව වෙනි කොටසත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙන්නෙ. ඩාර්කන් රහ්ල්ගෙ සුවීශේෂි ආරක්ෂකයින් වූ මෝඩ්-සිත් සෙබළියන් එක්ක තමා පහුගිය කොටසෙදි සීකර්ට සටන් කරන්න වුනෙ. මායාවන් වලින්වත් මෙල්ල කරන්න බැරි මෝඩ්-සිත්ලගෙ බලය, දරාගැනීමේ ශක්තියත් කෙයිලාන් වෙනුවෙන් බැඳුන ආදරයේ ශක්තියත්…
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ නව වෙනි කොටසත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙන්නෙ. ඩාර්කන් රහ්ල්ගෙ සුවීශේෂි ආරක්ෂකයින් වූ මෝඩ්-සිත් සෙබළියන් එක්ක තමා පහුගිය කොටසෙදි සීකර්ට සටන් කරන්න වුනෙ. මායාවන් වලින්වත් මෙල්ල කරන්න බැරි මෝඩ්-සිත්ලගෙ බලය, දරාගැනීමේ ශක්තියත් කෙයිලාන් වෙනුවෙන් බැඳුන ආදරයේ ශක්තියත් එක්තැන් කරගෙන සීකර් විසින් ඉක්මවලා යනවා. කෙයිලාන්ට සහ රිචඩ් නැත්නම් සීකර්ට කවදාවත් එකතුවෙන්න බැරි ඇයි කියලත් රිචඩ් දැනගන්නවා. දෙදෙනාගෙම හිත් වල මෝර එන ආදරය සිත් තුලම තැන්පත් කරගෙන ඩර්කන් රහ්ල්ව විනාශ කිරීමේ මෙහෙයුම නැවත ඇරඹෙනවා.
ක්ලාබ්රා වල ඕර්ඩන්ගෙ පෙට්ටිය රහ්ල්ගෙ සොල්දාදුවන් ලබා ගත්තා ඔයාලට මතක ඇති. මේ කොටසෙදි ඒක රහ්ල් අතට පත්වෙනවා. එයින් ඔර්ඩන්ගෙ පෙට්ටි දෙකකට හිමිකම් කියන රහ්ල්ට මුළු ලෝකයම වහලුන් බවට පත් කරගෙන සුපිරි බලයක් ලබාගන්න තවත් එකම ඕර්ඩන්ගෙ පෙටිටියයි ලබා ගන්න ඉතිරි වෙලා තියෙන්නෙ. මේ ඕර්ඩන්ගෙ පෙට්ටිය තියෙන්නෙ ටාමරන්ග් වල මිලේනා රැජිණගෙ නිධානාගාරයෙ තැන්පත් කරලා. ඩාර්කන් රහ්ල් සූඳනම් වෙනවා මිලේනා රැජිණියගෙ සියළුම ඉල්ලීම් ලබා දීලා ඔර්ඩන් පෙටිටිය හිමි කරගන්න. රහ්ල් සුඳානම් වෙනවා වගේම රිචඩ්, කෙයිලාන් සහ සෙඩ් අපේ වීරයො තුන්දෙනාත් තෙවැනි ඕර්ඩන් පෙට්ටිය රහ්ල්ගෙන් අතට පත්වීමට නොදී ආරක්ෂා කරගන්න සූඳානම් වෙනවා.
ඉතින් ඔයාලට මේ කොටසින් බලා ගන්න පුළුවනි කවුද ඕර්ඩන් පෙට්ටිය ලබාගන්නෙ, කොහොමද ලබා ගන්නෙ කියලා. අද කොටසෙදි පළවෙනි වතාවට අපේ වීරයො තුන් දෙනාගෙන් කෙනෙක් ඩාර්කන් රහ්ල්ට බොහොමත්ම ලං වෙනවත් ඔයාලට බලාගන්න පුලුවන් වේවි.
එහෙනම් ඉතින් තවත් කියනවට වඩා කතාව බලලම රසවිඳින එක වඩා හොඳයිනෙ නේද?එහෙනම් තවත් රසබර කොටසක් සමඟින් හමුවෙන තුරු ඔබෙන් සමුගන්නම් අදට..
ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,828 downloadsDownload Legend-of-the-Seeker-S01E09.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
43 comments
zumo man
isuru
bohoma thuthi denakam unne :)
quik
thanks
amilatk
jayen jaya!!!!
හර්ෂ ලහිරු
එල එල මේක නැත්තම් ඉතින් වඩක්නෑ
ස්තුතියි සහො ජයkalinga
දිගටම දෙන්න මමත් ගත්ත සබ් එක
chami
thxxxxxxxxxxxxxxxxxxx
උදාර
මේක දෙනකම් අපිත් ඉන්නේ ජය!
එරංග
එලස් ගත්තා
h[a]s
පට්ටම කතාව බලන්න බලන්න ආස හිතෙනවා
sameera
ela
vee
maxxxa maxxa
tharanga
පහර නේ :)
ganidu
තැන්ක්ස් වේවා මචෝ
Achintha sameera
කැලුම්
රණවක thanks macho sub ekata,ikmanata dena eka genanam sathutui.teen wolf tv sereyas ekata sub dennako...kalana
ජය!
RT
එළ සහෝ...බොහෝම ස්තූතියි....
senuri
great wrk brther
dilan
thanks machan
nalaka
ගිනි ගින්දර කැලුම් සහෝ..
dana
niyamai niyamai...........
ශාන් විමුක්ති [විමා]
අනිවා අනිවා
රණා අනිත් කොටස් ටිකත් ගේනකම්ම මම බලන් ඉන්නව
ඉක්මනට අරන් වර ;) :D“චූටී මල්ලි”
එල එල කැළුමා
සබට තුති
ඔබට ජය..............චාමර කසුන‍් මධුශංඛ
thank's කැලුම්!
danushka
bohoma sthuthi saho sub ikmanatama denawata,,,jaya wewa!!!
shani
බොහොම ස්තූතියි,
Bishan
නියමයි සහෝ. ස්තුතියි.
nisal
thanx bro.
sanju
niyamai. ithuru episode tikath ikmanatama daaanna :)
mudiya / මුදියා
නියමයිනෙ කැලුමො.දිගටම දෙමු.ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!
Hasitha Helappriya
බොහෝම ස්තූතියි….
සුනෙත්
ඉස්තුතියි කැලුම් සහෝ,ඔයාගේ මහන්සියට
Isuru
වැඩේ නම් මරු.බොහොම ස්තූතියි සබ්ටයිට්ල් වලට.ඉතුරු කොටස් වල සබ්ටයිට්ල් ටිකත් ඉක්මනට දාන්න.
Ino Vino
එළ, එළ, මචෝ ඔහොම යං.....
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍[chathura]
jaya wewa. tnx
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
madawaththa
Tnx broh..
Kawshan98
fatta
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....Lahiru Lakshan
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Legend of the Seeker [S01 : E09] | රූකඩ නටවන්නා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker-555x250.jpg)

elazz thnxzzz