Watch Trailer

Legend of the Seeker [S01 : E10] | බිලි පූජාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් අරගෙන ආවා බයිස්කෝප් අඩවියෙන්. ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ දහ වෙනි කොටස එක්ක තමා අද ඔයාලා එකතු වෙන්නෙ. පසුගිය කොටසින්…. රූකඩ නටන්නෙක් විදිහට වෙස්වලාගෙන ටාමරන්ග් වල මිලේනා රැජිණියගෙ මාළඟාවට සෙඩ් ඇතුල්වෙන්නෙ තෙවැනි ඕර්ඩන් පෙට්ටිය…

Legend of the Seekerඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් අරගෙන ආවා බයිස්කෝප් අඩවියෙන්. ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ දහ වෙනි කොටස එක්ක තමා අද ඔයාලා එකතු වෙන්නෙ.

පසුගිය කොටසින්…. රූකඩ නටන්නෙක් විදිහට වෙස්වලාගෙන ටාමරන්ග් වල මිලේනා රැජිණියගෙ මාළඟාවට සෙඩ් ඇතුල්වෙන්නෙ තෙවැනි ඕර්ඩන් පෙට්ටිය ඩාර්කන් රහ්ල්ට කලින් ලබාගෙන ඒක රහ්ල්ගෙන් ආරක්ෂා කරගන්න. මාළිඟාවෙදි සෙඩ්ට හමුවෙනවා පුංචි දැරියක් රැචෙල් එයාගෙ නම. පුංචි වුනත් බොහොම නිර්භිත දැරියක්. එයා තමයි සෙඩ්ගෙ උදව් කාරිය වෙන්නෙ. අන්තිමට නිධානාගාරයෙන් ඕර්ඩන් පෙට්ටිය ලබාගන්න සෙඩ්ට ඒක මාළිඟයෙන් එළියට එවන්න සිද්ධ වෙන්නෙ රැචෙල් අතේ. මොකද,ඩාර්කන් රහ්ල් පැමිණෙනවා ඕර්ඩන් පෙට්ටිය වෙනුවෙන්. සෙඩ්ව නොහිතපු විදිහට කොටු වෙනවා. ඩාර්කන් රහ්ල් සෙඩ්ගෙ හිසගසා දමනවා. ඒත් අවසානයෙ තමා දැනගන්නෙ සෙඩ් මායාවක් කරලා පැනගෙන කියලා…

අද….

ඕර්ඩන් පෙට්ටියෙ ආරක්ෂාව තහවුරු කල රිචඩ්,කෙයිලාන් සහ සෙඩ් තමන්ගෙ මෙහෙයුමේ දිගටම යෙදිලා ඉන්නවා. මේ අතරෙ කෙයිලාන්ව හොයාගෙන එනවා ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය සහ තවත් පාපොච්චාරණය කරන්නියන් කීප දෙනෙක්.එතනදි තමා දැනගන්නෙ ඩාර්කන් රහ්ල් පාපොච්චාරණය කරන්නියන් දඩයම පටන් අරන් කියලා.ඉතිරි වෙලා ඉන්නෙ මේ පිරිස විතරයි.ඔතනට එනව ෆින් කියලා තරුණයෙක්.එයා එන්නෙ ඩෙනීව හොයාගෙන.ඩෙනී මතකයිනෙ..පළවෙනි කොටසෙදි සීකර් සොයා යාමේදි ජීවිතය පුජා කරන කෙයිලාන්ගෙ සහෝදරිය තමා ඩෙනී.කෙයිලාන් හිතන්නෙ ඩෙනී මැරුණා කියලා. ඒත් ෆින් තවමත් ඉන්නෙ ඩෙනීගෙ පාපොච්චාරණය යටතේ..තම ස්වාමිදුව මියගියහොත් පාපොච්චාරණය වුවන්ගෙ බන්ධනය බිඳෙන්න ඕනි.. ඒක බිඳෙන්නෙ ඒ විදිහෙන් විතරයි.එහෙනම් ඩෙනී,කෙයිලාන්ගෙ සහෝදරිය ජීවතුන් අතරද?එහෙනම් එයා කොහේද ඉන්නෙ?එයා මොනවද කරන්නෙ?එයාට මොනවද වුනේ?

මේ ප්‍රශ්ණ වලට උත්තර ඔයලට මේ කොටසින්ම ලබාගන්න පුළුවනි.එහෙනම් තවත් රසබර කොටසක් සමඟින් හමුවෙන තුරු මම ඔබෙන් අදට සමුගන්නම්.

ඔබට ජය…!!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,948 downloadsDownload Legend-of-the-Seeker-S01E10.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

5,948 downloadsDownload Subtitles41 KB

52 comments

  1. wow

    wow,maru :D

  2. quik

    thanks

  3. උදාර

    ජයම වේවා සහෝ දිගටම දෙන්න

  4. ganidu

    තැන්ක්ස් වේවා!!

  5. lasidu

    ලොවෙත් නෑ මේ තියෙන්නේ දීලා එල එල

  6. tharanga

    ජය වේවා මචෝ

  7. එරංග

    එලස් බාන්න ඕනේ

  8. naleenit

    patta machan digatama denna subs

  9. waruna

    very good tv s

  10. kalinga

    අම්මේ මේකත් දීලා මොකක්ද බලන්නේ හිතා ගන්න බෑ

  11. rusuru | රුසිරු

    එල වැඩක්

  12. me

    Thanks

  13. vee

    maxxa machan

  14. ccnp

    Thanks

  15. shann

    බොහෝ තුති සහෝ

  16. f_live

    එල එල ඔහොම යන්

  17. geeth

    jaya baiscope best

  18. danushka

    thank u machan.....jaya wewa!!!

  19. හර්ෂ ලහිරු

    බොහෝම ස්තුතියි සහො

  20. RT ප්‍රමෝද්

    සුපුරුදු ලෙස තවත් කොටසක්....බොහොම ස්තූතියි මිත්‍රයා..

  21. Achintha sameera

    කැලුම් රණවක thanks macho sub ekata,yalu oyanam patta porak

  22. dana

    ammmmmmmmm niyamai niyamai//////////

  23. sarath

    thanks kalum.

  24. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය..................

  25. Asanka

    thanks saho....

  26. Umesh

    Thnx bro.jaya

  27. චා‍මර කසුන‍් මධුශංඛ

    මේ දවස් වල මම කැමතිම කතාව, සබට බොහොම ස්තූතියි!

  28. herry

    ජය වේවා මචෝ දිගටම දෙන්න.

  29. dev

    bohoma stuti saho.... .

  30. shani

    thanks

  31. nisal

    elazzzzzzzzzzzzz.thanx

  32. nalaka

    ජය වේවා කැලුම් සහෝ දිගටම සබ දෙන්න බලන්න

  33. mudiya / මුදියා

    නියමයි කැලුමො.ඔය විදිහටම ඉක්මනටම දෙමු.ජයවෙවා.බොහෝ................................................................................ම ස්තූතියි...!

  34. Hasitha Helappriya

    බොහෝ තුති සහෝ :*

  35. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  36. සoජය

    එල එල තෑන්ක්ස්...

  37. සිහින ඉසව්ව

    එළ කිරි..දිගටම මේකට සබ් දෙන්න සහෝ

  38. Ino Vino

    බොහොම තුති සහෝ

  39. Naveen

    WOW ELA , SEASON DEKEMA SUBS IKMANATA DANNA :)

  40. දිල්ෂාන් කාලිංග

    එළ...සහෝ.වැඩේ නියමයි.
    ඉක්මනටටම ඉතුරු ටිකත් දෙමු නේද...
    :)

  41. dharsha

    Machoo 11 kawada da enne...................

  42. iran

    ඔයා ආපිව අතරමන් කරද????????????? කතාවේ ඉතිරි ටික කෝ

  43. DNA

    කතාවේ ඉතිරි ටික කෝ????

  44. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  45. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. [chathura]

    සබට තුති. නියමයි කැලුම්.

  47. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  48. Kingdomd

    Thanks

  49. madawaththa

    Tnx broh..

  50. Kawshan98

    thanq

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.