Watch Trailer

Legend of the Seeker [S01 : E08] | ඩෙන්නා ස්වාමිදුව [සිංහල උපසිරැසි සමඟ]

පහු ගිය කොටසින්… අනාගතය දකින්න හැකියාවක් තියෙන ශෝටා කියන මායාකරිය ක්ලාබ්රා වලදි සීකර්ගෙ මරණය සිදුවෙනවා දකිනවා. ඉතින් ශෝටා අනතුරු හඟවනවා සීකර්ට ක්ලාබ්රා නොයන ලෙස. ඒත් සීකර් තම අදහස වෙනස් කරන්නෙ නෑ. මේ නිසා ශෝටා කරන්නෙ සීකර්ගෙ අනන්‍යතාවය වෙනස් කරන එක. ග්‍රිෆ්ව රිචඩ් බවටත් රිචඩ්ව ග්‍රීෆ් බවටත් හරවන ශෝ…

Legend of the Seekerපහු ගිය කොටසින්…

අනාගතය දකින්න හැකියාවක් තියෙන ශෝටා කියන මායාකරිය ක්ලාබ්රා වලදි සීකර්ගෙ මරණය සිදුවෙනවා දකිනවා. ඉතින් ශෝටා අනතුරු හඟවනවා සීකර්ට ක්ලාබ්රා නොයන ලෙස. ඒත් සීකර් තම අදහස වෙනස් කරන්නෙ නෑ. මේ නිසා ශෝටා කරන්නෙ සීකර්ගෙ අනන්‍යතාවය වෙනස් කරන එක. ග්‍රිෆ්ව රිචඩ් බවටත් රිචඩ්ව ග්‍රීෆ් බවටත් හරවන ශෝටා සීකර් වෙනුවට ග්‍රිෆ්ට ක්ලාබ්රා යාමට සලස්වනවා. එතකොට රිචඩ් ග්‍රීෆ් විදිහට ග්‍රිෆ්ගෙ විවාහ මංගල්‍යයෙ හිරවෙනවා. ඒත් අවසානයෙ ක්ලාබ්රා වලට පැමිණෙන රිචඩ් ග්‍රිෆ්ව මරණයෙන් ගලවාගන්නවා. ඒත් සියල්ලෙන් පසුව ශෝටා පැමිණ තවත් අනතුරු හැඟවීමක් කරනවා, සීකර්ට. ඒ ලඟින්ම ඉන්න කෙනෙක් සීකර්ව පාවා දෙන බව. සුදු ඇඳගත්ත කෙනා සීකර්ට ද්‍රෝහි වෙන බව. ඒ කියන්නෙ කෙයිලාන්… ඔන්න ඔය ආකාරයටයි හත්වෙනි කොටස නිමාව දකින්නෙ.

ඉතින් ශෝටාගෙ අනතුරු හැඟවීම නිසා කෙයිලාන් රිචඩ්ව හා සෙඩ්ව අතහැර යන්න සූඳනම් වෙනවා. මේකට තවත් හේතුවක් තියෙනවා ඒ රිචඩ් හා කෙයිලාන්ගෙ හිත් වල දළුලන ඒත් සඟවගෙන ඉන්න ආදරය. කොහොමහරි රිචඩ් සහ සෙඩ්ගෙ ඉල්ලීම් වලට අවනත නොවී කෙයිලාන් ඔවුන්ගෙන් ඉවත්වෙලා යනවා. ඒ යන්නෙ සීකර්ගෙ මෙහෙයුමට වෙනත් පාපොච්චාරණය කරන්නියක් එවීමේ අරමුණද ඇතිව. ඒත් රිචඩ් සහ සෙඩ් මේ අතරෙ පහර දීමකට ලක්වෙනවා. ඒ ඩාර්කන් රහ්ල්ගෙ විශේෂ බලකායක් වන මෝඩ්-සිත් බලකායෙ පහරදීමක්. මෝඩ්-සිත් කියන්නෙ බොහොම බලවත් පිරිසක්. එයාලට විරුද්ධව මායාවන් යොදාගන්න බැහැ. ඉතින් රිචඩ්ව මෝඩ්-සිත්ලා අල්ලගන්නවා.සෙඩ්ට පලායන්න සිදුවෙනවා. අපි බලමු මේ කොටසින් මෝඩ්-සිත්ලා කියන්නෙ කවුද? එයාලා සීකර්ට කරන්න යන්නෙ මොකක්ද? එතකොට කෙයිලාන් සහ සෙඩ්ට සීකර්ව බේරගන්න හැකිවෙයිද? එයාලට උදව් කරන්න ඉදිරිපත්වෙන්නෙ කවුද? කියලා..

එහෙනම් ඉතින් තවත් රසබර කොටසක් සමඟින් ඉක්මණින්ම හමුවෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.
ඔබට ජය !!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,849 downloadsDownload Legend-of-the-Seeker-S01E08.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

4,849 downloadsDownload Subtitles43 KB

51 comments

  1. සoජය

    නියමයි කැලුම් සහෝ.. බොහොම ස්තුතියි.

  2. naleen

    bohoma thuthi :)

  3. vee

    maxxa maxxa macho

  4. mihin ලංකා

    මේක දෙනකම්ම උන්නේ සුපිරි

  5. amilatk

    jayen jaya!!!

  6. dilan

    niyamai ne math gannawa ahenam

  7. kalinga

    පට්ට පට්ට සබ් එකට බොහොම පින්

  8. ccnp

    Thanks

  9. geeth

    niyamai ne dan aragena balanne one :)

  10. shann

    ජය පතනවා එහෙනම් මාත් ගත්තා

  11. nalaka

    තෑන්ක්ස් කැළුම්

  12. dana

    bohoma pin sahooooooooo.........

  13. ositha

    pattama kathawa machan

  14. rusuru | රුසිරු

    නියමයි සහෝ

  15. Sadun

    niyamai saho............

  16. tharanga

    එල දිගටම සබ් දෙමු

  17. උදාර

    ජය වේවා!!!!!

  18. sumudu

    thanks bro

  19. kalana

    digatama subs demu

  20. upali

    ela ela ela

  21. supun

    ellllllllllllllla

  22. Hasitha Helappriya

    බොහොම ස්තුතියි

  23. shani

    thanks

  24. ශාන් විමුක්ති [විමා]

    කැලුමා එල ඈ
    දිගටම කරන් යමු ;)

    1. කැලුම් රණවක

      දිගටම කරන්නැතිව විමෝ..
      මග නැවැත්තුවොත් බෙල්ලත් නැතිවෙයි මගෙ.. :P

  25. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.............

  26. dev

    bohoma stuti saho.... .

  27. danushka

    thank you machan,,balagena hitiye,,,,,jaya wewa!!!

  28. senesh

    thanks....bro

  29. Achintha sameera

    කැලුම් රණවක thanks macho sub ekata....

  30. lakchan

    thanks ....................

  31. තිළිණ සඳරුවන්

    thankzzz................

  32. මුදියා / mudiya

    නියමයි කැලුමො.වෙලාව කඩෙන් ගන්න වෙයි වගේ දැන්නම්.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  33. හර්ෂ ලහිරු

    ස්තුතියි කලුම් සහො

  34. Umesh

    Thnx bro.good luck

  35. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. දිනිඳු සම්පත්

    මේකත් ඉක්මනට දීලනේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

  37. Vidura

    niyamaaaaaaaaaaaaaaaaaaaaai.anith ewath ikmaninma danna.jaya wewa.good luck

  38. Ino Vino

    එළ, එළ, මචෝ ඔහොම යං.....

  39. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  40. sam

    great work

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. Mahesh

    Thanks machan

  43. [chathura]

    tnx saho. maru kathawa.

  44. ඉසුරු

    ko meke 8 weni eEpisode 09 nane ,Episode 18 mewage ගොඩක් ඒවගේ සබ් නැ ඒවා දානවා නම් හොදයි

  45. kalpa nipun

    machnn mata s1 e3 ekee subtitles hoya ganna banee.. mokak hari aulakda??

  46. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  47. madawaththa

    Tnx broh..

  48. Kawshan98

    tanx

  49. A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා....

  50. Lahiru Lakshan

    thanks machn...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.