Watch Trailer

Twisted [S01 : E06] | සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, කාර්යබහුලතාවය මත, ටිකක් පරක්කු වෙලා හරි ටුවිස්ටඩ් කතා මාලාවේ හයවෙනි කතාව තමයි අද ඔයාලට ගේන්න හදන්නේ. වැඩි කතා බතා ඕන නෑනේ. පහුගිය කතාව බැලුවනම් දකින්න ඇතිනේ, උත්සවයක් තියෙනවා. නගරේ ඉන්න හැමෝම වගේ ඒ උත්සවයට ඩැනී සහභාගි වෙනවට අකමැතියි. ජෝ ඩැනීවත් එකතු කරගෙන මේ උත්සවයට ඒ උනාට යනවා. පස්සේ ඇ…

Twisted 2013හරි එහෙනම්, කාර්යබහුලතාවය මත, ටිකක් පරක්කු වෙලා හරි ටුවිස්ටඩ් කතා මාලාවේ හයවෙනි කතාව තමයි අද ඔයාලට ගේන්න හදන්නේ. වැඩි කතා බතා ඕන නෑනේ.

පහුගිය කතාව බැලුවනම් දකින්න ඇතිනේ, උත්සවයක් තියෙනවා. නගරේ ඉන්න හැමෝම වගේ ඒ උත්සවයට ඩැනී සහභාගි වෙනවට අකමැතියි. ජෝ ඩැනීවත් එකතු කරගෙන මේ උත්සවයට ඒ උනාට යනවා. පස්සේ ඇය ඩැනීට කැමතියි කියලා ඇයට තේරුම් යනවා. මේ අතර ජෝයි රිකෝයි අතර යම් මතවාදයක් ගොඩනැගෙනවා. රෙජෙයිනට එවපු ලියුමක් ලීසිට හම්බවෙනවා. ඒකෙ තියෙන්නේ සලිලි සහ ලියුමක් තියෙනවා ඒ සල්ලි එවන්නේ රෙජෙයිනාගෙ කට වහං ඉන්න කියලා. ලීසි ඩැනීට තනියම එන්න කියලා ඒ ලියුම පෙන්නනවා, ඊට පස්සේ හිතපු නැති විදහට දෙන්නා සිපගන්නවත් එක්කනේ 😀 ඩැනීයි ලීසියි කතාවෙලා ජෝව හම්බවෙලා එයාටත් මේ ලියුම පෙන්නනවා. ඩැනීළු ආරක්ෂා කරගන්න උත්සාහ කරන හද්නා, කේරන් අර මාල පෙත්ත විලට විසිකරනවා. අද එතන ඉදන්…

ඉතිං අද කතාවෙ ඔය ලියුම හොයාගෙන ලීසි, ජෝ වගේම ඩැනිත් යනවා. ඒ වගේම අර ලියුම එවල තියෙන්නේ ඩැනීගේ මැරුණ තාත්තා. ඒක සිද්ධවුනේ කොහොමද?! ඔය වගේ ප්‍රශ්ණ රැසකට අද කතාව බලන්න වෙයි

එහෙනම් අනිත් කොටසින් ඉක්මනටම හම්බවෙමු. සමාවෙන්න ඔන් පරක්කු වුනාට!
ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න d263ffae3c448c196566351a564d92a69cbd2987 240 MB කොපිය මෙතනින් බාගන්න 7ba325abb26cfb8cca964b9de583264575dce851 350 MB කොපිය මෙතනින් බාගන්න 72e5281fba23a4cb362d334418248b0537e29466 900 MB කොපිය මෙතනින් බාගන්න 479baa4e290e4bdba7e0369566d42752f1bf7445 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

897 downloadsDownload Twisted.S01E06.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

897 downloadsDownload Subtitles109 KB

27 comments

  1. rusuru | රුසිරු

    අපෝ යන්තම් ඇති දීලා අනිත් ටිකත් දෙමු ඔහොමම

  2. quik

    thanks

  3. upali

    ela macho

  4. shanaka

    enna ennama kuthuhalaya wadi weanwa,wk ekata ekakwath dunnoth loku deyak

  5. tharanga

    පරක්කු වෙලා හරි දුන්න නේ ජය!

  6. vee

    maxxa hode

  7. ccnp

    Thanks

  8. shann

    බොහොම තුති

  9. “චූටී මල්ලි”

    එල එල කිනා
    සබට තුති
    ඔබට ජය..................

  10. isuru sadaruwan

    mamath ba gannawa anith tikath ikmnata denna labeywa kiyala prarthana karanwa

  11. me

    Thanks

  12. nilanka

    balagenama hitiya ban meka senakam ithin

    thank you wewaaaaaaaaaa

    anik ekath ikamanata demu hodeeee

    beeewaaaaaaaaaaaaa

  13. ganesh

    niyamai machan thanks

  14. ශාන් විමුක්ති [විමා]

    එල බන් කීනෝ
    මේක අනිවා හෙට බලනව
    මගේ යාලුවෙක් තමා මේක බාන්නෙ
    මට උගෙන් වදේ අරක දෙන්නෙ නැද්ද බන් අරක මොකො බන් කිය කිය
    එහෙනම් කීනෝ එල ඈ
    බොහොම ස්තූතියි වැඩ රාජකාරි අස්සෙ අපිටත් වෙලාවක් වෙන් කරනවට

  15. Dilan

    Thanks macho...sathi gaanak thisse balan unne.......

  16. thush

    ikmanata anith ewa ona. apata den matakath ne..mula.... kohoma wunath thanks....

  17. හර්ෂ ලහිරු

    එලකිරි කිනා ජය

  18. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට..
    ජයවේවා!!!

  19. mudiya / මුදියා

    පරක්කු වුනාට මොකද අපි දන්නවනෙ කොහොම හරි දෙනව කියල.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  20. shani

    පරක්කු වෙලා හරි දුන්න නේ.
    බොහොම ස්තූතියි,

  21. lakshan

    ela ela

  22. Hasi

    Thnx U soo Much :D

  23. රොයිලි

    බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  24. Achintha sameera

    චලිදු දේශන්
    (කිනා) thanks macho sub ekata...

  25. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. dinidu madushanka

    ela ela saho jaya wewa

  27. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)