ඔන්න ඉතින් යාළුවනේ අද ඔයාලා එකතුවෙන්නෙ සත්‍ය සොයන්නාගෙ දොළොස් වෙනි වික්‍රමයත් එක්ක. ඉතින් වැඩි විස්තර නැතිවම අපි කතාව දිහාට හැරෙමු නේද? පසුගිය කොටසෙදි නැගෙනහිර මාර්වෙන් වල ඩහරාන් විරුද්ධවාදින්ගෙන් උදව් ඉල්ලා ලැබෙන පණිචුඩයක් නිසා කෙයිලාන් සහ රිචඩ් එහාට යනවා. සෙඩ් මෙයාලගෙන් වෙන්වෙලා ටැවොල්රැන්ග් ලෙනෙ…
ඔන්න ඉතින් යාළුවනේ අද ඔයාලා එකතුවෙන්නෙ සත්‍ය සොයන්නාගෙ දොළොස් වෙනි වික්‍රමයත් එක්ක. ඉතින් වැඩි විස්තර නැතිවම අපි කතාව දිහාට හැරෙමු නේද?
පසුගිය කොටසෙදි නැගෙනහිර මාර්වෙන් වල ඩහරාන් විරුද්ධවාදින්ගෙන් උදව් ඉල්ලා ලැබෙන පණිචුඩයක් නිසා කෙයිලාන් සහ රිචඩ් එහාට යනවා. සෙඩ් මෙයාලගෙන් වෙන්වෙලා ටැවොල්රැන්ග් ලෙනෙ මායාමය යතුර ලබාගන්න සෙඩ්ගෙ නිවස බලා පිටත්වෙනවා. මාර්වෙන් වලදි අපේ වීරයන්ට මුහුණදෙන්නෙ වෙන්නෙ ඉතා ගුප්ත සිද්ධියකට.ආසලැල්ගෙ ගෝලය මගින් තමන්ගෙ මතක අනුන්ගෙ ඔළු වලට දාලා ඩෙක්ලැන් ගෙනියන සූක්ෂම වැඩපිලිවෙල අනවරණය කරගන්න අපේ වීරයො දෙන්න සමත් වුනා. අන්තිමට සෙඩ් තමන්ගෙ මල්ලි තැඩිකස් එක්ක බහින්බස් වෙලා කරහින් තම නිවසෙන් පිටවුනත් නැවතත් නිවසට යන්නෙ මල්ලිගෙන් සමාව ගන්න. එහිදි එයා මල්ලිව බේරගන්නවා ඔහුට පහර දුන්න පුද්ගලයෙක්ගෙන්. සහෝදර ප්‍රේමය නැවත ඇතිවෙලා තැඩිකස් ප්‍රවේශම් කල යතුර සෙඩ්ට ලබා දෙනවා.
ඉතින් අද කොටස පටන්ගන්නෙ රාත්‍රියෙ නිදාගත්ත රිචඩ් අවදිවෙන දර්ශණයකින්.හැබැයි ඔහු අවදිවෙන්නෙ ඔහුගෙ නිවසෙ, හර්ට්ලන්ඩ් වල. සහෝදරයා මයික් මියගිය පියා හැමෝම ඉන්නවා. මොකක්ද වෙලා තියෙන්නෙ. රිචඩ්ව මන්ත්‍රයකින් බන්ධනය කරලා. ඩාර්කන් රහ්ල්ගෙ ප්‍රධාන මායාකාරයා හාන්සි චන්ද්‍ර මන්ත්‍රය මගින් රිචඩ්ව බන්ධනයකට කොටු කරගෙන. ඩාර්කන් රහ්ල් සැරසෙන්නෙ රිචඩ්ගෙ සීකර් මතක සිහිනයක් කියලා පෙන්වලා අවශ්‍ය තොරතුරු ලබාගන්න.බලමු ඩාර්කන් රහ්ල් සමත් වේවිද කියලා ඒ දේ කරන්න.
ඉතින් තවත් කොටසකින් හමුවෙන තුරු අදට ඔබෙන් සමුගන්නම්. ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,691 downloadsDownload Legend-of-the-Seeker-S01E12.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
39 comments
waruna
quik
thanks
tharanga
මේ කොටස දෙනකම් උන්නේ මචෝ ජය!
pathum
thx hode
උදාර
මේක නම් මරු කතාව සහෝ
lasidu
ජය වේවා!!!
නියමයි
jagath ranasinghe
niyamai ayya,ikmanin itiri ewageth sub eka denna ayya good luck
chami
thnxxxxxxxxxxxxxxx
yasas
bohoma pin :P
ganidu
තැන්ක්ස් වේවා!
හර්ෂ ලහිරු
එලකිරි සහො ජය
kalinga
නියමයි සහෝ :)
zumo man
elazz thnxzz
jana,
maru saho
panditha
bohoma pin saho
shann
පට්ට හොදේ මචෝ
ශාන් විමුක්ති [විමා]
එල කිරි
ඔහොම යන්“චූටී මල්ලි”
එල කැළුම්
සබට තුති
ඔබට ජය............shani
thanks
dana
thanx saho sub 1ta.........
nalaka
එල එල බ්‍රෝ තෑන්ක් යු
Achintha sameera
කැලුම් රණවක thanks macho sub ekata,ITN ekata apiwa issara karanna denna epa yaluwe,sathiyakata 3wath denna balannako
saliya
thax for sub.
චාමර කසුන‍් මධුශංඛ
අප වෙනුවෙන්,
ඔබේ කාලය වැය
කලාට ස්තුතියි!!!dev
bohoma stuti saho.... .
සoජය
ඔය දේන්නේ... නියමයි කැළුම් සහෝ...
Umesh
Thnx.good luck bro
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
danushka
thanks machan,,,,
mudiya / මුදියා
ආ ඔය දෙන්නේ.නියමයි කැලුම්.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ino Vino
නියමයි ජය වේවා!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Dinesh
thx meka denawata. niyama kathawa.
mama meka banne mage android 4n eken. 180mb copy eka banna mata 210mb withara yanawane. ai ehema wenne? eka hadaganna puluwanda? mata ekata udau karanna puluwanda?Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
tharindu
thank you very much
madawaththa
Tnx broh..
Kawshan98
fatta...
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Legend of the Seeker [S01 : E12] | නිවස [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker-555x250.jpg)

patta kathawa ela