Watch Trailer

Legend of the Seeker [S01 : E13] | මරණයෙන් ආපසු [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසෙදි හාන්සි චන්ද්‍ර මන්ත්‍රය මඟින් රිචඩ්ව බන්ධනය කරලා ඔර්ඩන් පෙට්ටිය තියෙන තැන හොයා ගන්න රහල් සෑහෙන උත්සහයක් දැරුව මතකනෙ. රිචඩ්ව සිහිනයෙන් හාර්ට්ලන්ඩ් වලට ගෙනෙහින් සීකර් සිදුවීම සම්පූර්ණ සිහිනදාමයක් බවට රිචඩ්ට ඒත්තු ගන්වලා කොහොමහරි ඔර්ඩන් පෙට්ටිය තියෙන ඉසව්ව රිචඩ්ගෙන් දැනගන්න රහ්ල් සමත් ව…

Legend of the Seekerපහුගිය කොටසෙදි හාන්සි චන්ද්‍ර මන්ත්‍රය මඟින් රිචඩ්ව බන්ධනය කරලා ඔර්ඩන් පෙට්ටිය තියෙන තැන හොයා ගන්න රහල් සෑහෙන උත්සහයක් දැරුව මතකනෙ. රිචඩ්ව සිහිනයෙන් හාර්ට්ලන්ඩ් වලට ගෙනෙහින් සීකර් සිදුවීම සම්පූර්ණ සිහිනදාමයක් බවට රිචඩ්ට ඒත්තු ගන්වලා කොහොමහරි ඔර්ඩන් පෙට්ටිය තියෙන ඉසව්ව රිචඩ්ගෙන් දැනගන්න රහ්ල් සමත් වුනා.ඒත් අවසාන මෙහොතෙදි කෙයිලාන්ගෙ උත්සහයත් ඇයගෙ හිත තුළ රිචඩ් වෙනුවෙන් තියෙන ආදරයත් නිසා බන්ධනය බිඳෙනවා.ඉතින් ඔර්ඩන් පෙට්ටිය නැවත සුරක්ෂිතව රිචඩ් තමා අතට ලබාගන්නවා…

ඉතින් අද කොටසෙදි ඔර්ඩන් පෙට්ටිය ආරක්ෂිතව තැන්පත් කරන්න තීරණය කල ටැවොල්රැන්ග් ලෙනට රිචඩ්,සෙඩ් සහ කෙයිලාන් ලඟා වෙනවා. පූර්ව සීකර් කෙනෙක් වෙන කීරන්ගෙ සොහොන් ගැබ තමා මේ ටැවොල්රැන්ග් ලෙන තුල පිහිටලා තියෙන්නෙ. ඉතින් අපේ වීරයො තුන්දෙනා මායාමය දොර විවර කරගෙන ලෙනට ඇතුල්වෙලා සෙඩ් ලඟ තියෙන මායාමය යතුර උපයෝගී කරගෙන කීරන්ගෙ සොහොන් ගැබ තියෙන ලෙනට ඇතුල් වෙනවා.ඒත් එහි තැන්පත් කර තිබූ කීරන්ගෙ දේහය අතුරුදහන් වෙලා. ඒ සමඟම ලෙනේ දොරටුවත් වැහිලා මේ අය ලෙන තුල හිර වෙනවා.මෙතනදි තමා අපේ වීරයන්ට
තේරුම් යන්නෙ එයාලට අමතරව තව කවුරුන් හෝ ලෙන තුල ඉන්න බව. ඉතින් ලෙන තුල ඉන්නෙ කවුද?කීරන්ගෙ දේහයට මොකක්ද සිද්ධ වුනේ? ඇයි අපේ වීරයො තුන්දෙනා ලෙන ඇතුලෙ හිර වුනෙ?

මේ ප්‍රශ්ණ වලට ඉතින් උත්තර ඔන්න වෙනදා වගේම මේ කොටස අවසානයෙදි ඔයාලට ලබාගන්න පුළුවන්. එහෙනම් තවත් රසබර කොටසකින් හමුවෙන තුරු මම ඔබෙන් සමුගන්නම් යාළුවනේ..

ඔබට ජය…!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,410 downloadsDownload Legend-of-the-Seeker-S01E13.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

4,410 downloadsDownload Subtitles41 KB

38 comments

  1. sds

    patta machan sub akata txz

  2. quik

    thanks

  3. vee

    meyka denakam unne maxxa kathawa

  4. upali

    ela ela ela

  5. kalinga

    මේක දෙනකම් උන්නේ මැක්සා

  6. ishara

    patta mchn meka denakan hitiye... thnx

  7. හර්ෂ ලහිරු

    එලකිරි සහො නියමයි

  8. wow

    wow,,maru :D

  9. lasidu

    ජය වේවා මචෝ

  10. isuru

    sub walata bohoma pin saho

  11. amilatk

    jayen jaya!!

  12. yasas

    mamath sub aka gaththa ahenam saho digatama denna

  13. dana

    thnx sahoooooooooo...

  14. shann

    සුපිරි මචං ඔහොම යන්

  15. pathum

    niyamai saho

  16. shani

    thanks

  17. nalin

    LOST tv show eka dennakooooooooooooooooooooooooo

  18. sarath

    thanks kalum.

  19. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  20. Akalanka

    Thnx mcn.........

  21. danushka

    thanks machan....

  22. nalaka

    බොහොම ස්තූතියි කැලුම් සහෝ

  23. Achintha sameera

    කැලුම් රණවක thanks macho sub ekata..anikath ikmanata denna E14

  24. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. චා‍මර කසුන‍් මධුශංඛ

    එල... එල...
    කැලුම් ‍පුතා,
    අනිකත් දෙමු...!

  26. me

    Thanks

  27. dev

    bohoma stuti saho..... .

  28. Lahiru

    great! brother keep it up.

  29. Milinda

    thank you bro......

  30. සංජය

    බොහොම ස්තුතියි කැළුම් සහෝ.

  31. Ino Vino

    එලකිරි නියමයි

  32. mudiya / මුදියා

    නියමයි කැලුමො.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  33. B Boy PT

    machan eka para serama sub tika danna barida bn?

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. [chathura]

    ගොඩාක් ස්තූතියි සබ් එකට.

  36. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  37. saji

    thanx bro

  38. madawaththa

    Tnx broh..