සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දසවන කොටස ගෙන එන්නයි. ගිය සතියේ විකාශය වු නව වන කොටස අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්. ගිය සතියේ ඔයලා දකින්න, දැනගන්න ඇති කෙනත් හේස්ටින් කියනනේ කවුද කියලා. ඩේවිඩ් ටෙට් කියන්නෙත් ඔහුටම බව හෙලිවුනා. එවගේම ඔහුගේ පවුලේ අය මුහුණ දුන් රිය අනතුර ගැනත්…
සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දසවන කොටස ගෙන එන්නයි. ගිය සතියේ විකාශය වු නව වන කොටස අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්.
ගිය සතියේ ඔයලා දකින්න, දැනගන්න ඇති කෙනත් හේස්ටින් කියනනේ කවුද කියලා. ඩේවිඩ් ටෙට් කියන්නෙත් ඔහුටම බව හෙලිවුනා. එවගේම ඔහුගේ පවුලේ අය මුහුණ දුන් රිය අනතුර ගැනත් ගිය සතියේ පෙන්නුවා. එවගේම මාර්කෝ සොන්යාට කියනවා ඩේවිඩ් ගේ බිරිද එක්ක මාර්කෝගේ තිබුන සම්බන්දේ ගැනත්. ඔය අතර ෂාර්ලට් සීසර් එක්ක එකතු වෙලා ලිවේරා ගැනිවත් මරලා දානවා. ඔහුන්ට වදයක් වුනා නිසා. සොන්යා මාර්කෝයි, මාර්කොගේ පවුලේ අයට කරදරයක් වෙන්න පුළුවන් නිසා, ඔහු ඔහුන්ව සෙයාගෙන ගියත්, එවන විටත් ඩේවිඩ් මාර්කෝගේ පවුලේ අයව අරන් ගිහින් තිබුනා. පසුව බිරිද අතට අත්බොම්බයක් දිලා, දුවලා දෙන්නත් එක්ක කාමරයක හිර කරලා දලා ඩේවිඩ් පැනලා ගියා. පසුව මාර්කෝ ඔහුන් ව බේර ගත්තත්, පොලිසියේ සොන්යාගේ ආරක්ෂාව යටතේ හිටපු මාර්කෝගේ පුතාව, සොන්යා රැගෙන යද්දි ඩේවිඩ් රිය අනතුරක් කර මාර්කොගේ පුතාව පැහැර ගෙන ගියා. ඔතනින් තමයි ගිය සතිය අවසන් වුනේ.
අද කථාව පැත්තට හැරුනොත් අද කොටසෙදි දැක ගන්න ලැබෙනාවා ඩේවිඩ් මාර්කෝගේ පුතාව රැගෙන ගොස් හිර කරනවා. එවගේම සොන්යත් රිය අනතුර නිසා තුවල සහිතව මාර්කෝ එක්ක එකතු වේලා පුතාව හොයනවා. සොන්යාට දිගමට මාර්කෝ එක්ක පුතාව හොය ගන්න ලැබෙයිද? ඇයි මේ ඩේවිඩ්, මාර්කෝ ගේ පවුල පස්සේ පන්නන්නේ? ඩේවිඩ් මොනවගේ දෙයක්ද බලාපොරෙත්තු වෙන්නේ? එවාගේම ටිම් ගේ උගුල ගැනත් ෂාර්ලට් හා රේ හොයා බලනවා. ටිම් ඇත්ත කියයිද? වැඩි යමක් කියනවට වඩා අවසන් කොටස් කිහිපය නිසා බලලම රස විදින්න කියලා මම කියනවා.
එහෙනම් අද කොටසත් සමග එකතුවෙන්න කියලා ආරාධනා කරන ගමන් ඔයාලාගේ මනාප සටහන් කරලා යන්න කියලත් මතක් කරන්න කැමති. ලබන සතියේ කොටසින් හමුවෙන තෙක් හැමොටම වාසනාවන්ත සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා! ෴ ජය වේවා ෴
160 MB කොපිය මෙතනින් බාගන්න 2fda3e05928ae56ff20419a841240872c985bc26 270 MB කොපිය මෙතනින් බාගන්න b3eb65e45a6ccf0ccf7396d9a82aa47e125a6e1b 350 MB කොපිය මෙතනින් බාගන්න c141a4496a60b5a470a31343cec8aa611711595a 1.0 GB කොපිය මෙතනින් බාගන්න 1e6ce59a4dd27bba6aa78228ddd2f1178bb9f17c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
802 downloadsDownload The.Bridge.S01E10.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
37 comments
zumo man
නලින්
ස්තුතියි.
ositha
pattama thama denakm unne
quik
thanks
vee
maxxa saho digatama subs denna
නලින්
අනිවා! දිගටම එකතු වෙලා ඉන්න..
ස්තුතියි.
tharanga
බොහොම පින්
නලින්
ඔච්චරයි ඔනේ...
ස්තුතියි.
ganidu
තැන්ක්ස් වේවා!!
was
බොහොම පින් :)
නලින්
මෙන්න තව එකක්...
ස්තුතියි.
mihin ලංකා
ජය වේවා මචං දිගටම සබ් දෙන්න
නලින්
අනිවා! ස්තුතියි.
fd
maru saho supiri kathawa
නලින්
ස්තුතියි.
upali
ela ela ela
chami
thxxxxxxxxxxxxxxx
yasas
mamath kamathi meykata
නලින්
එළ! එළ!!
ස්තුතියි.
waruna
niyamai saho
“චූටී මල්ලි”
එල නලී
සබට තුති
ඔබට ජය............නලින්
ස්තුතියි! චුටි මල්ලි
shani
thanks
චතුරංග සුරාජ් පෙරේරා
එක කොටසක් මග ඇරුන දෙකම එක පරම බලන්න පුළුවන්
බොහොම ස්තුතියි නලින් සහෝ !!!නලින්
එළ. දිගටම බලන්න.
ස්තුතියි.
dev
bohoma stuti saho..... .
නලින්
එළ එළ ස්තුතියි.
සoජය
එල එල .... බොහොම ස්තුතියි නලීන් සහෝ...
නලින්
ස්තුතියි.
mudiya / මුදියා
නියමයි නලියෝ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!
නලින්
එළ එළ මුදියා..
ශාන් විමුක්ති [විමා]
නලියෝ එල ආ
අර පොඩි කොපියට බොහොම පින් ;)නලින්
ස්තුතියි විමා
ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Achintha sameera
නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල…ඔන්න නි සබ් එකත් ගත්ත ..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elazz thnxzzz