Watch Trailer

Legend of the Seeker [S01 : E11] | පාපොච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලා එකතුවෙන්නෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ එකළොස් වෙනි කොටසත් එක්ක. මායාවන් පිරි ලෝකයක දුෂ්ට පාලනයෙන් පීඩාවට පත්වෙලා අසරණ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින සීකර්ගෙ කතාවෙ තවත් වික්‍රමාන්විත රසබර කොටසක් අදත් ඔයාලට රස විඳින්න පුළුවනි. පසු ගිය කොටසෙදි ඔයලට මතකනෙ මියගියා කියලා හිතාගෙන හිටිය…

Legend of the Seekerඅද ඔයාලා එකතුවෙන්නෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ එකළොස් වෙනි කොටසත් එක්ක. මායාවන් පිරි ලෝකයක දුෂ්ට පාලනයෙන් පීඩාවට පත්වෙලා අසරණ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින සීකර්ගෙ කතාවෙ තවත් වික්‍රමාන්විත රසබර කොටසක් අදත් ඔයාලට රස විඳින්න පුළුවනි.

පසු ගිය කොටසෙදි ඔයලට මතකනෙ මියගියා කියලා හිතාගෙන හිටිය කෙයිලාන්ගෙ සොයුරිය ඩෙනී ඩාර්කන් රහ්ල්ගෙ සිර ගෙදරකින් බේරගන්න සීකර් ඇතුළු පිරිස සමත් වෙනවා. ගැබිණියක් වෙලා ඉන්න ඩෙනී ප්‍රසූත කරන්නෙ පිරිමි දරුවෙක්. පාපොච්චාරණය කරන්නියන්ගෙ පැරණි සිරිත තමා පිරිමි දරුවන් විනාශ කරන එක.මොකද එයාලට බලය පාලනය කරගන්න බැරි වෙන නිසා.ඒත් සීකර් ප්‍රධාන පාපොච්චාරණය කරන්නියගෙන් මේ දරුව බේරගන්න උත්සහ කරනවා.අන්තිමේදි සීකර් සාර්ථක වෙනවා.දරුවා,ඩෙනී සහ දරුවගේ පියා ෆින් සමඟ වැලේරියා කියන මායාවි දූපතට පිටත් කර හරිනවා එයාලගෙ ආරක්ෂාවට. ඒ වගේම ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය මිය යාම නිසා ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය ලෙස කෙයිලාන්ව නම් කරනවා.ඔන්න ඔයා විදිහටයි සිද්ධවෙන්නෙ.

ඉතින් අද කොටසෙදි රිචඩ්(සීකර්),සෙඩ් සහ කෙයිලාන් ඔර්ඩන් පෙට්ටිය සුරක්ෂිතව තියන්න තැනක් හොයාන්නයි හදන්නෙ.මෙයාලා ඒකට තෝරගන්නෙ පුරාතන සීකර්ලගෙ පූජනීය ටැවොල්රැන්ග් ලෙන. මේ ලෙනට ඇතුල්වෙන්න වුවමනා යතුර ආරක්ෂා කරන්න බාර වෙලා තියෙන්නෙ සෙඩ්ගෙ පවුලට.මේ අතරේ නැගෙනහිර මාර්වෙන් වලින් කෙයිලාන්ට පණිවුඩයක් එනවා උදව් ඉල්ලලා.ඉතින් සෙඩ් තනියම යතුර ගෙනෙන්න තමන්ගෙ නිවසට යන අතරෙ කෙයිලාන් සහ රිචඩ් යනවා නැගෙනහිර මාර්වෙන් වලට.ඒත් යද්දි කෙයිලාන්ට පණිවුඩය එවපු කෝනර් මියගිහින්.ඒ කියන්නෙ මරා දමලා. කෙයිලාන් සහ රිචඩ් මිනීමරුවා හොයන්න සූඳානම් වෙන්නෙ යුක්තිය ඉටුකරන්න.

යුක්තිය පහසුවෙන් ලැබෙන්නෙ නෑ..ඉතින් බලමු අපි කෙයිලාන් සහ රිචඩ්ට යුක්තිය ඉටු කරන්න යාමේදි මොනවටද මුහුණ දෙන්න වෙන්නෙ කියලා.ඒක ඉතින් ඔන්න ඔයාලට බාරයි.. ඉතින් දොලොස්වන කොටසත් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නම්.
ඔබට ජය…!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,833 downloadsDownload Legend-of-the-Seeker-S01E11.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

4,833 downloadsDownload Subtitles49 KB

49 comments

  1. isuru

    maxxa denakm hitiye

  2. quik

    thanks

  3. ositha

    bohoma pin saho digatama demu

  4. උදාර

    එල මචං

  5. ganidu

    තැන්ක්ස් වේවා!!!

  6. panditha

    sub akata thxxxxxxxxxxx lot

  7. hashan sampath

    thanx macho................................................................

  8. tharanga

    නියමයි සහෝ මේක මරු කතාව :)

  9. chamath cafe

    එළකිරි සහෝ

  10. ccnp

    Thanks

  11. vee

    maxxa saho

  12. eranga

    digatama subs denna

  13. chami

    thxxxxxxxxxxxxxxxxx

  14. DNA

    එළකිරි !

  15. dimuthu123

    ela kalum saho mage elama tv series eka meka thama kalum saho puluwannam apita poddak ikmanata sinhala sub adenna ko

  16. dana

    thanx broooooooooo........

  17. Umesh

    Moko me sare parakku une.awlak na.ela.digatama one.gd lk

  18. හර්ෂ ලහිරු

    එලකිරි සහො ජය

  19. nalaka

    මෙන්න මේක දීළෝ.කවද දෙයිද කියල බලන් හිටියේ බොහොම ස්තුතියි

  20. Sanath Indika

    අැත්තටම ස්තූතියි !

    ඉක්මනටම අනෙත් සබ් ටිකත් ෙදනවනම් ෙගාඩාක් ෙහාදයි :)

  21. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය.....

  22. saliya

    niyamai.

  23. Thusitha

    maga balana hitiye danakam thanx...

  24. Heshan Vichalya

    thanks

  25. PORA

    එල කොල්ලො…

  26. Achintha sameera

    කැලුම් රණවක thanks macho sub ekata..E12th ikmanata denna ITN ekata kalin oya sub denna lebewa kiyala pathanawa

  27. Ino Vino

    එළ එළ

  28. me

    Thanks

  29. nisal

    thank you saho.

  30. dev

    bohoma stuti saho...... .

  31. danushka

    thanks machan,,,,jaya wewa!!!

  32. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  33. සoජය

    බොහොම ස්තුතියි කැලුම් සහෝ...

  34. mudiya / මුදියා

    දෙයියනේ කියල කොටස් ටික නම් ඔක්කොම බාගෙන තියෙන්නෙ.දැන් ඉතිං වෙලාව ලැබෙන විදිහට බලනවා.දිගටම දෙන්න ඕනි කැලුම් සහෝ.ඔය අස්සෙ ෆිල්ම් එහෙම දුන්නට අපේ අමනාපයකුත් නෑ ඕං.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  35. shani

    thanks

  36. චා‍මර කසුන‍් මධුශංඛ

    ආ... ආ... මේ තියෙන්නේ,
    මේ දවස් වල මම කැමතිම කතාව,
    සබට බොහොම ස්තූතියි!
    12ත් ‍දෙන්න.

  37. Akalanka

    denakam iwasillak netuwa hitiye............
    Thnx......

  38. Hasitha Helappriya

    අපරාදේ මේක Season 02 නැවැත්තුවේ.
    සබ් වලට ස්තුතියි

  39. Naveen

    Elaz , ikmanata sub tika denna :)

  40. chamini

    thanks anakan bala gena hitiye

  41. ශාන් විමුක්ති [විමා]

    කැළුමා එල ආ
    එලටම කරගෙන යං :D

  42. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  44. krishan

    godak thanx sub valata.season 2 out vela ivara nisa meta vada ikmanata sub denna puluvannam maxxa mc..

  45. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  46. Kingdomd

    Thanks bro sub aka supiri

  47. madawaththa

    Tnx broh..

  48. Kawshan98

    thanq bro

  49. A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා....