පෙර කථාංගය අවසාන වන්නේ උන්ලාක්ගේ නාවුක හමුදාවන් දකුණු දිය ඉව්සව්වට පැමිණීමත් සමඟයි. කෝරාටත් මෙය ගැටළුවක් වන අතර උන්ලාක් ඊට හේතු පැහැදිලි කිරීමෙන් අනතුරුව කෝරා ඔහු හා එකඟ වෙයි. නමුත් උතුරු දිය ගෝත්‍ර හමුදාවන්ගේ දැඩි ක්‍රියා මාර්ග හමුවේ දකුණු දිය ගෝත්‍ර වැසියන් කෙමෙන් කෝපයට පත් වීමට පටන් ගනිති. මේ අත…
පෙර කථාංගය අවසාන වන්නේ උන්ලාක්ගේ නාවුක හමුදාවන් දකුණු දිය ඉව්සව්වට පැමිණීමත් සමඟයි. කෝරාටත් මෙය ගැටළුවක් වන අතර උන්ලාක් ඊට හේතු පැහැදිලි කිරීමෙන් අනතුරුව කෝරා ඔහු හා එකඟ වෙයි. නමුත් උතුරු දිය ගෝත්‍ර හමුදාවන්ගේ දැඩි ක්‍රියා මාර්ග හමුවේ දකුණු දිය ගෝත්‍ර වැසියන් කෙමෙන් කෝපයට පත් වීමට පටන් ගනිති. මේ අතර ව්‍යාපාරික වෙරික් පවසන්නේ ඔවුන් යුද්ධයකට යා යුතු බවයි. ඒ අතර උන්ලාක් නොසිතු කරදරයක වැටෙයි. කෝරාගේ මව දුව සහ පියා අතර විරසකය නිම කිරීමට තැත් දරයි. අහ්, අවසානයේ කෝරාගේ පියාද මහා කරදරයක පැටලෙයි.
මෙය සිවිල් යුද්දයක ඇරඹුමද ? පියා සමඟ කොරාගේ අමනාපය කෙලෙස වේද ? උන්ලාක් මුහුණ පාන අන්තරායෙන් ඔහු ගලවා ගැනීමට කෝරාට හැකි වේද ? කෝරාගේ පියාට සිදු වන්නේ කුමක්ද ? මේ සියල්ල අතර තුර දකුණු වායු ආරාමයට ගිය ටෙන්සින්ගේ කුඩා දියණිය අතුරුදන් වෙයි…
100 MB කොපිය මෙතනින් බාගන්න ad001f1d81cafb234eb37fe6effb66fcd49dbab9 210 MB කොපිය මෙතනින් බාගන්න 90099fb140859ab05f6fb0b9e15d6073ec52b06b 320 MB කොපිය මෙතනින් බාගන්න 1e8716ddc164289281063d70d5871362cc5405ed ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,103 downloadsDownload The-Legend-of-Korra-S02E03.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවින්ද්‍ර හසංක
Subtitles
39 comments
Madhusha
zumo man
elazz thnxzzz
isuru
sub denakm balagena unne maru meyka
fd
subs walata txz lot macho
ositha
subs walata bohoma pin
tharanga
මේක නම් පට්ට කතාව ජය
naleen
niyamai saho :)
quik
thanks
pathum
ikmnata dena akata txxx saho
vee
maxxa wadak
hh
bohoma thxz saho anith awath apu gaman denna
geeth
supiri hasanathaa
was
බොහොම තුති :)
ganidu
තැන්ක්ස් වේවා!
ccnp
Thanks
ravindra hansaka
comment walata thnks !
ravindra hansaka
:)
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය.............හර්ෂ ලහිරු
එලකිරි කට්ටිය බැහැගෙන වැඩ වගේ ජය
shani
thanks
සංජය
බොහොම ස්තුතියි රවීන්ද්‍ර සහෝ.
hasithadn
thankz.............
Ino Vino
එලකිරි නියමයි
Ayesh
ela tnx aaaaaaaaaaaaaaaaaaa
mudiya / මුදියා
එල එල රවීන්ද්‍රයෝ.වෙඩි වගේ ඕනි හැමදාම හොඳේ.ජයවේවා.බොහෝ......................................................................ම ස්තූතියි...!
lasitha
උපසිරසි නම් නියමයි.
මහන්සියට ස්තුතියි.100MB කොපිය නම් මාරම පට්ට. (mkv ඒවා දෙන එකනම් හුගක් හොදයි.)
රොයිලි
බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanu
අඩෝ පට්ටයි
kavindu
patta
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍hasith tennakoon
maxxa.
4 weni kotasath denankan balan inne.
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)වරුණ රංගජිත් (වරූ)
සුපිරි...කතාවක්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය වේවා...!!!Madusha
ස්තුතියි සහෝ
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
YasasPerera
thank you
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
සහන්
අනෙ මුල් සීසන් එක බලන්න බැනෙ එක හදලා දෙනන්කො ❤️❤️❤️
Hiroosha
අයියෝ මේකට කලින් ඒවා වැඩ නැහැනෙ. S01 එකවත් නෑනෙ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Patta ..Thanks Machan