ඉතින් අදත් අපි මුණගැහෙනවා සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් එක්ක. ඒ කියන්නෙ 14 වෙනි කොටස තමා අද ඔයාලට බලන්න අරගෙන එන්නෙ.ඉතින් වැඩි කතා බව පැත්තකින් තියලා පහුගිය කොටසත් මතක් කරගෙන අපි කතාව දිහාට හැරෙමු නේද? 😉 ඉතින් පහුගිය කොටසෙදි ඕර්ඩන් පෙට්ටිය ආරක්ෂාකාරිව තියන්න පූර්ව සීකර් සැතපෙන ටැවොල්රැන්ග්…
ඉතින් අදත් අපි මුණගැහෙනවා සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් එක්ක. ඒ කියන්නෙ 14 වෙනි කොටස තමා අද ඔයාලට බලන්න අරගෙන එන්නෙ.ඉතින් වැඩි කතා බව පැත්තකින් තියලා පහුගිය කොටසත් මතක් කරගෙන අපි කතාව දිහාට හැරෙමු නේද? 😉
ඉතින් පහුගිය කොටසෙදි ඕර්ඩන් පෙට්ටිය ආරක්ෂාකාරිව තියන්න පූර්ව සීකර් සැතපෙන ටැවොල්රැන්ග් ලෙනට අපේ වීරයො තුන් දෙනා පිවිසුනා මතකනෙ.ලෙන තුළදි හරි ජංජාලයක තමා යාළුවො තුන්දෙනා පැටලෙන්නෙ. මායා බන්ධනයකට නතු කරලා තියෙන පූර්ව සීකර් කීරන්ගෙ සිරුරත් ඔහුගෙ පාපොච්චාරණය කරන්නිය විවියන්ගෙ සහ මයාකාරයා ඇන්ෆෝර්ටස්ගෙ ආත්මයනුත් එක්ක ලෙන ඇතුලෙ හිරවෙන්න අපේ වීරයන්ට සිද්ධවෙනවා. තව පොඩ්ඩක් වැඩේ ගැස්සුනානම් රිචඩ්ට සහ කෙයිලාන්ට තමන්ගෙ ශරීරත් නැතිවෙනවා. ඒත් ඉතින් අපේ සෙඩ්ගෙ තැනට සුදුසු නුවණ නිසා සියල්ල අවසානයෙදි හරිගස්සවා ගත්තා.ඒ වගේම මායා බන්ධනය නිසා මළවුන්ගෙ ලෝකයේදි එක් වෙන්න බැරිව හිටිය කීරන්ගෙ සහ විවියන්ගෙ ආත්ම වලටත් නිදහස ලබා දුන්නා. අවසානයෙදි ටැවොල්රැන්ග් ලෙනෙන් පිට සෙඩ් විතරක් දන්න තැනක ඔර්ඩන් පෙට්ටිය සෙඩ් විසින් සඟවනවා.
ඉතින් අද කතාවෙදි ඔයාලට තවත් පරණ යාළුවෙක් මුණ ගැහෙනවා. හිතාගන්න පුළුවන්ද කවුද කියලා. එයා රිචඩ්ගෙ පැරණි මිත්‍රයෙක්. හාර්ට්ලන්ඩ් වල හිටපු මේ මිත්‍රයා මධ්‍ය දේශයෙ මොකද කරන්නෙ? මෙයාව ඩහරාන්ලා අල්ලගෙන හිරකරගෙන ඉන්නැද්දි තමා පැනල එන්නෙ. රිචඩ්ව මුණගැහෙන මේ මිත්‍රයා තම පවුල ගැන හොයා බලන්න හාර්ට්ලන්ඩ් යන්න සූදානම් වෙනවා. ඒත් රිචඩ් කැමති වෙන්නෙ නෑ තමන්ගෙ මිත්‍රයා තනියම යවන්න.ඉතින් එයත් කෙයිලාන් එක්ක ගමනට එකතු වෙනවා..නැවතත් තමන් හැදුන වැඩුණු දේශයට යන්න. ඒත් රිචඩ් නොහිටිය කාලෙට හාර්ට්ලන්ඩ් වල සෑහෙන දේවල් වෙලා. මේ වුන දේවල් ගැන දැනගන්න අපි කතාව බලලම ඉමු නේද යාළුවනෙ… ඔක්කොම කිව්වොත් හරි නෑනෙ නේද..? 🙂
ඉතින් ඊ ලඟ කොටසත් සමඟින් ඉක්මණින්ම තවත් දවසක හමුවෙමු. ඔබට ජය..!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,322 downloadsDownload Legend-of-the-Seeker-S01E14.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
42 comments
nalin kumara
fd
elakiri kollo
quik
thanks
nalin kumara
macho ane machoooo lost tv seriyas ekata sub diyankoooooooooooooooooooooooooooo
tharanga
මේක දෙනකම් උන්නේ සුපිරි මචං
isuru
elama kathawa digatama denna
ositha
sub wlata txz yaluwa
panditha
supiri :)
උදාර
මේකේ සබ් එක වැටෙනකම් අපි ඉන්නේ
ganidu
තැන්ක්ස් වේවා!!!
ccnp
Thanks
vee
maxxa machan
sds
anith awath demu ikmnata
dev
bohoma stuti saho.....
sarath
thanks kalum.
දිල්ෂාන් කාලිංග
බලං උන්න ටික දවසක් මේක එනකම්.
තෑන්ක්ස් සහෝ/....
ඉකමනටම අනිත් එකත් දෙමු හොඳේ.
:)චාමර කසුන‍් මධුශංඛ
ආ.... මේ තියෙන්නේ,
බල බල උන්නේ
දැක්ක ගමන් ගත්තා...
Thank you for sub!!!හර්ෂ ලහිරු
ජයවේවා සහො
“චූටී මල්ලි”
එල එල
මෙයත් දෙනවා ගානටම සබ
සබට තුති
ඔබට ජය...dana
thanx sahooooooooooo
NCJD
නියමයි, උපසිරස නිසා කතාවේ වටිනාකම වැඩිවෙනවා. ස්තුතියි ඔබට.
me
Thanks
nalaka
තෑන්ක් යු කැළුම් සහෝ
danushka
thanks machan...
shani
thanks
Ishara
elazz....meka dekanak hitiye.thnx mchn
ශාන් විමුක්ති [විමා]
කැළුමා නියමයි කොල්ලෝ එලම තමා
සෑහෙන කාලෙකින් බුකිය දිහාවෙන් දැක්කෙ නෑ බොලාවUmesh
Thnx
Achintha sameera
කැලුම් රණවක thanks macho sab ekatanam
Ino Vino
නියමයි, ජයවේවා!
mudiya / මුදියා
සුපිරියි කැලුමො.කාලෙකින් ෆිල්ම් එකක් එහෙම ගෙනාවෙත් නෑ නේද.බලමුද ඒ ගැනත්.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!
krishan
godak thanx sub valata.season 2 out vela ivara nisa meta vada ikmanata sub denna puluvannam maxxa mc..
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
සංජය
බොහොම ස්තුතියි කැළුම් සහෝ...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍nishshanka ruwan
Thank you :)
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
saji
thank you
Kingdomd
Thanks
madawaththa
Tnx broh..
Kawshan98
Thnx
Advertisement
![Legend of the Seeker [S01 : E14] | ඇති දැඩි කල දේශය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker-555x250.jpg)

supiriiiiiiiiiiiiiiiiii