ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම අදත් අපි ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ 16 වන කොටසත් එක්ක එකතු වෙනවා. දුෂ්ට පාලනයෙන් පිඩා විඳින අහිංසක ජනතව බේරගන්න තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම. ඉතින් මතකනෙ කට්ටියට එඩ්රාන් බලකොටුවෙදි සිද්ධ වුන දේ. ඩාර්කන් රහ්ල් යන්තමට මූණ හූරගෙන බේරිලා පැනගත්තත් පාපොච්චාරණ…
ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම අදත් අපි ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ 16 වන කොටසත් එක්ක එකතු වෙනවා. දුෂ්ට පාලනයෙන් පිඩා විඳින අහිංසක ජනතව බේරගන්න තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම.
ඉතින් මතකනෙ කට්ටියට එඩ්රාන් බලකොටුවෙදි සිද්ධ වුන දේ. ඩාර්කන් රහ්ල් යන්තමට මූණ හූරගෙන බේරිලා පැනගත්තත් පාපොච්චාරණය කරන්නියො නිර්මාණය කරන්න ගිය ඔහුගෙ ප්‍රධානතම මායාකාරයා ගිලර්ට නම් මළවුන්ගෙලෝකය බලා යන්න වුනා. කෙයිලාන් සතු අධිශක්ති බලයක් හඳුනා ගන්නත් ලැබුනා. ලෝහිත වියරුව පාපොච්චාරණය කරන්නියන් අතර දුර්ලභ බලයක්. කෙයිලාන් මේ බලයට හිමිකම් කියන බව දැනගත්තෙ එඩ්රාන් බලකොටුවෙ වික්‍රමයෙදි. චේස් සහ ඔහුගෙ පවුල බේරගන්න අපේ වීරයො ඔවුන් වෙනුවෙන් තමන්ගෙ ආදරය ජයගන්න ලැබුණු අවස්ථාවත් පරිත්‍යාග කරනවා.
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවේ අද කොටසින් ඕර්ඩන් තෙවැනි පෙට්ටිය ලබාගන්න ඩාර්කන් රහ්ල් දරන තවත් උත්සහයක් තමා ඔයාලට බලන්න තියෙන්නෙ. සෙඩ් සඟවන තෙවැනි ඕර්ඩන් පෙට්ටිය ලබාගන්න ඩාර්කන් රහ්ල් යොදාගන්නෙ ඔයාට දන්න කියන බොහොම රූමත් ඒ තරමටම දරුණු පරණ යාළුවෙක්. තවත් අලුත් චරිත දෙකක් ඔයාලට මුණ ගැහේවි. අද කතාවෙදි රිචඩ්ගෙ ප්‍රබලතම බලාපොරොත්තුවක් ඉටු වෙනවා, නොසිතූ විදිහට. ඒ වගේම සෙඩ්ගෙ රහසකුත් හෙළි වේවි. ඇත්තටම ඩාර්කන් රහ්ල් ලෝකයෙ වැඩියෙන්ම බය පුද්ගලයා කවුද? සීකර් ද? නෑ, තවත් කෙනෙක්ට ඩාර්කන් රහ්ල් සීකර්ටත් වඩා බයයි. කාටද ඔහු මේ තරම් බයවෙන්නෙ? ඇයි බයවෙන්නෙ? කවුද මේ පුද්ගලයා?
ඉතින් වෙනදා වගේම එකතුවෙන්න සොයන්නාගෙ පුරාවෘත්තය සමඟින් තවත් රසබර කොටසක් රස විඳින්න. 17 වන කොටසත් සමඟින් ඉක්මණින්ම නැවත හමුවෙමු. ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,399 downloadsDownload Legend-of-the-Seeker-S01E16.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
42 comments
zumo man
quick
thanks
naleen
sub walata bohoma pin
tharanga
බොහොම තුති
hh
elakiri machan digatama denna
pubudu
subs denakam unne saho
amilatk
jayen jaya!!!!
dilan
niyamai saubs dana kam balagena unne thxxxx
sds
bohoma pin
akila
tx
dushman
ada dawasata dena 2 sub 1 nda
thanks sahoo me karana kepaweemataහර්ෂ ලහිරු
එලකිරි කැලුමා ජය
sanjeewa
Niyamay...bro....thanx for it....Great work!!!!!!!!!!!!
nalaka
බොහොම ස්තුතියි සහෝ
නිපුන්
දිගටම සබ් දෙන්න ඔබට ජය....
NTH
Good job bro...
Thankz lot....NCJD
කතාව බාගත කරගෙන බලලත් ඉවර උනාම තමයි මතක් වුනේ කමෙන්ට් කලේ නැති බව. තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්. මම නම් උපසිරසි නැතුව කතාව බලන්නේ නෑ.
danushka
thanks machan....
dana
thanx broooooooo......
suresh
thaks bro
Ino Vino
බොහොම තුති
Lakmal
Thanks Machan ela ela
dev
bohoma stuti saho..... .
shani
thanks
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
krishan
elaz...
“චූටී මල්ලි”
ගින්දර........
සබට තුති
ඔබට ජය............Achintha sameera
කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එකට.එල එල මේකට සබ් දීල ඉවර වෙනකම්ම අපි ඔබත් සමගයි...
Achintha sameera
මචෝ WinRAR,7-Zip මේ දෙකෙන්ම එක්ස්ට්‍රා ක්කරාම එරෝ එකක් එනවා මේකට මොකක් හරි පිලියමක් හදනවද?
කැලුම් රණවක
ක්‍රෝම් නම් පාවිච්චි කරන්නෙ Alt key එකත් එක්ක ඩවුන්ලෝඩ් ලින්ක් එක ක්ලික් කරලා බාගෙන බලන්න.හරියයි සහො..මටත් සමහර වෙලාවට ඔය ප්‍රශ්ණෙම ඇතිවෙලා තියෙනවා..බැරිම වුනොත් ඉතින් යාළුවෙක්ට කියලා බාගන්නවා මම. :)
kanchana
subtitles nam super. eth episode 17 wala subtitle ganne kohomada?
කැලුම් රණවක
episode 17 උපසිරැසිය ඉක්මනින්ම ලැබෙවි සහෝ..
Nisal
maru thanks
ශාන් විමුක්ති [ විමා]
අරවත් කරනකොට මෙව්වත් දනවා නේ
සමාව පමාවට අදහසක් දක්වන්නmudiya / මුදියා
සුපුරුදු වේගෙන්ම දෙනව නේද කැලුමො.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංජය
බොහොම ස්තුතියි කැළුම් සහෝ...
සංජය
බොහොම ස්තුතියි කැළුම් සහෝ..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Kawshan98
thanx
Lahiru Lakshan
thanks machn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elazz thnxzzz