ලෙජන්ඩ් ඔෆ් ද සීකර් (සොයන්නාගෙ පුරාවෘත්තය) පසු ගිය කොටසින්.. තෙවැනි ඕර්ඩන් පෙට්ටිය සඟවන්න සෙඩ් තෝරගන්නෙ ඩහරා වල රහ්ල්ගෙ මාළිඟාවට නුදුරු ස්ථානයක් වන මෝරොන් තැනිතලාව. එතන තියෙන මියගිය පැරණි මායාකාරයන්ගෙ බලය ප්‍රයෝජනයට අරගෙන පෙට්ටියට ආරක්ෂාව සලසනවා. රහ්ල් පෙට්ටිය ලබාගන්න එවන්නෙ ඩෙන්නාව. මේ පෙට්ටිය ලබා…
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් (සොයන්නාගෙ පුරාවෘත්තය) පසු ගිය කොටසින්..
තෙවැනි ඕර්ඩන් පෙට්ටිය සඟවන්න සෙඩ් තෝරගන්නෙ ඩහරා වල රහ්ල්ගෙ මාළිඟාවට නුදුරු ස්ථානයක් වන මෝරොන් තැනිතලාව. එතන තියෙන මියගිය පැරණි මායාකාරයන්ගෙ බලය ප්‍රයෝජනයට අරගෙන පෙට්ටියට ආරක්ෂාව සලසනවා. රහ්ල් පෙට්ටිය ලබාගන්න එවන්නෙ ඩෙන්නාව. මේ පෙට්ටිය ලබාගන්න පාවිච්චි කරන්නෙ ජෙන්සන් කියලා ගෑණු ළමයෙක්.එයාට මායාවන් බලපාන්නෙ නෑ. මේ ජෙන්සන් රිචඩ්ගෙ නංගි. ඉතින් රිචඩ්ට තමන්ගෙ අම්මයි නංගියි මුණ ගැහුණත් අන්තිම මොහොතෙ රිචඩ්ගෙ මව මියයනවා. රිචඩ් නංගි එක්ක එකතු රහ්ල්ගෙ මැදුරෙන් ඕර්ඩන් පෙට්ටි දෙක ලබාගෙන ඕර්ඩන් පෙට්ටි තුන එකතු කරලා ඕර්ඩන් බලය ලබාගන්නවා. ඒත් රිචඩ්ට බලය පාලනය කරගන්න බැරිවෙනවා. හේතුව ඕර්ඩන් බලය විසින් ලබාගන්නා පුද්ගලයව පාලනය කිරීමයි. අවසානයෙ මායාවන් බල නොපාන නිසා ජෙන්සන් විසින් රිචඩ්ව ඕර්ඩන් බලයෙන් මුදාගන්නවා. රිචඩ් සහ ජෙන්සන් දැනගන්නවා සෙඩ් කියන්නෙ තමන්ගෙ සීයා බවත්. ඒ අතරෙ රහ්ල් නිවේදනයක් නිකුත් කරනවා සීකර්ට උදව් කරන හැම ගමකට දඬුවම් ලැබෙන බවට.
ඉතින් අද කොටසින් රිචඩ් සහ කෙයිලාන්ට සමුලඝාතනය වුන නගරයක් හමුවෙනවා.කාන්තාවන් හා දරුවන්පවා මියගිහින්. සටනක කිසිම සළකුණක් නෑ. එතන තිබිලා හමුවන්නෙ කුඩා සිලින්ඩරයක් වැනි දෙයක් හා පත්‍රිකාවක් විතරයි. මේ පත්‍රිකාවෙ තියෙන්නෙ,
“සීකර්ට රැකවරණය සහ සැපපහසුව ලබාදෙන
අයගෙ ඉරණම මෙයයි. “
මොකක්ද මේ වෙන්නෙ? කොහොමද විශාල පිරිසක් කිසිම සළකුණක් නැතිව මියයන්නෙ? සීකර් සහ කෙයිලාන්ට හමුවෙන මේ සිලින්ඩරාකාර වස්තුව මොකක්ද? සීකර් සහ කෙයිලාන් මෙවැනි ප්‍රශ්ණ ගොඩක මැදිවෙද්දි ඩහාරාන් සොල්දාදුවො පිරිසක් මුණගැහෙනවා ඔවුන්ට. ඒ වගේම රහ්ල්ට විරුද්ධව සටන් වදින විරුද්ධවාදින් පිරිසකුත්. ඉතින් ඔන්න ඔයාලට ඉතුරුයි මොකද වෙන්නෙ කියලා දැකගන්න.
එහෙනම් 18 වන කොටසින් හමුවෙන තුරු අදට සමුගන්නම්. ඔබට ජය..!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,270 downloadsDownload Legend-of-the-Seeker-S01E17.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
35 comments
Amila
quik
thanks
ositha
jaya wewa sub akata gatththa ahenam
pathum
thanks lot macho
shann
එල කතාව ඉක්මනට දෙමු
hh
bohoma thuthi
ccnp
Thanks
rusuru | රුසිරු
එළකිරි කතාවක් සහෝ :)
kalana
sub walata bohoma pin thawath issarhata digatama denna
tharanga
ජය වේවා!!
ganidu
තැන්ක්ස් වේවා!!!
Sanath Indika
Thx sahoo :)
yasas
tx lot
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achintha sameera
කැලුම් රණවක thanks macho sab ekata
හර්ෂ ලහිරු
නියමයි කලුම් සහො ජය
“චූටී මල්ලි”
තව දෙමු
සබට තුති
ඔබට ජය......dana
thanx brooooooooo
දිල්ෂාන් කාලිංග
අහ්හ්...එහනම් 17ත් ආවා.ඒකත් බලමුකෝ.
තෑන්ක්ස් සහෝ.
අනිත් ඒවත් ඉක්මනට දෙමු එහෙනම්.me
Thanks
ශාන් විමුක්ති [ විමා]
Thnx macho sub 1ta
sinhalen typ karanna kammali ban :Pdanushka
thanks machan,,,
dev
bohoma stuti saho.... .
godak asawen balana tawat katawak.... .nalaka
තෑන්ක්ස් කැලුම් සහෝ සබ එකට
shani
thanks
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
kanchana
thanks saho... ithuru tikath ikmanata denna plzzz
SUDDAA
ela ela thanks saho
mudiya / මුදියා
දිගටම දෙමු කැලුමො.නියමයි වැඩේනම්.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!
Milinda
ela ela .. ithuru tikath ikmanatama demu.. thanks bro..
Naveen
KELUM SAHO MEKE SUB TIKA IKMANATA DAMUDA , THAWA ALUTH EWA ENAWA SUB DANNA :)
සංජය
බොහොම ස්තුතියි කැළුම් සහෝ...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Kingdomd
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Legend of the Seeker [S01 : E17] | මායාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker-555x250.jpg)

meyeke mey epi aka danakam hitiye machan