Watch Trailer

Legend of the Seeker [S01 : E15] | අනුවර්තනය [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 15 වන කොටසත් අරගෙන අදත් ඔන්න සුපුරුදු විදිහට ඔයාලා මුනගැහෙන්න ආවා. ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයාගෙ තාඩන පීඩන වලට ලක්වෙලා අසරණව ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින වීරයා සීකර්(රිචඩ්) පාපොච්චාරණය කරන්නිය(කෙයිලාන්), මායාකාරයා(සෙඩිකස්) සමඟින් එක්ක දුෂ්ට පාලනය අවසන් ක…

LEGEND OF THE SEEKERලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 15 වන කොටසත් අරගෙන අදත් ඔන්න සුපුරුදු විදිහට ඔයාලා මුනගැහෙන්න ආවා. ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයාගෙ තාඩන පීඩන වලට ලක්වෙලා අසරණව ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින වීරයා සීකර්(රිචඩ්) පාපොච්චාරණය කරන්නිය(කෙයිලාන්), මායාකාරයා(සෙඩිකස්) සමඟින් එක්ක දුෂ්ට පාලනය අවසන් කිරීම සඳහා යන ගමනෙ තවත් එක් පරිච්ඡේදයක්.

පසුගිය කොටස ගැන මතක් කරනවානම් රිචඩ්ගෙ යාළුවා චේස් රිචඩ්ව හොයාගෙන එනවා. ඔහු එන්නෙ ඩහරාන් කම්කරු කඳවුරකින් මිදිලා. රිචඩ් සහ කෙයිලාන් හමුවුන චේස් ආපහු හාර්ට්ලන්ඩ් යන්නෙ ඔවුනුත් එක්ක. ඒ වෙනකොට ඩහරාන්ලා හාර්ට්ලන්ඩ් යටත් කරගෙන. ගාර් කියන බිහිසුණු සත්වයන්ගෙ පහර දීම් වලට ලක් වෙලා ඉන්න මිනිස්සු තමන්ගෙ ගැලවුම්කාරයො විදිහට දකින්නෙ ඩහරාන්ලා. ඒත් රිචඩ් සහ කෙයිලාන් චේස් එක්ක එකතු වෙලා ඩහරාන්ලගෙ ඇත්ත එලි කරනවා, ඩහරාන්ලා මේ ගාර් සත්තුන්ට මිනිස්සුන්ව ආහාර විදිහට සපයන හැටි හොයාගෙන. සීකර් ඇතුළු පිරිස ඩහරාන්ලාව විනාශ කරලා හාර්ට්ලන්ඩ් බේරගෙන සීමාව වසා දමනවා. මේ සටනෙදි සීකර්ගෙ සහෝදරයත් මියයනවා. ඩර්කන් රහ්ල්ට දැනගන්න හරිනවා සීකර් මිය ගිය බවත්.අවසානයෙ සීමාව නැවත වසා දමලා රිචඩ්, කෙයිලාන් සහ චේස් මධ්‍ය දේශයට එන්නෙ හාර්ට්ලන්ඩ් වලින් අතුරුදහන් වුන චේස්ගෙ පවුලෙ අය සොයාගෙන. එයාලට හෝඩුවාවක් තියෙනවා එඩ්රාන් බලකොටුවට හිරකාරයොවිදිහට එයාලව අරන් ගිය බවට.

ඉතින් අද කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් එඩ්රාන් බලකොටුවෙදි මොකද වෙන්නෙ කියලා. අද කොටසෙදි පළවෙනි වතාවට සීකර් ඩාර්කන් රහ්ල්ව මුනගැහෙන අයුරුත් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි. ඒ වගේම කෙයිලාන් සතුව තියෙන පාලන කල නොහැකි ලෝහිත වියරුව. තමන්ට ලබාගන්න පුලුවන් සුවිශේෂි අවස්ථාවක් තවත් අයෙකුගෙ සැපවත් ජීවිතය වෙනුවෙන් පරිත්‍යාග කරන ආදරවන්තයින් දෙදෙනෙකුත් අද කතාවෙදි ඔයාලට මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් අපි බලමු හැමදේම අතරින් චේස්ට ඔහුගෙ පවුල නැවත ලැබේවිද? ඩාර්කන් රහ්ල්ද බලවත් සීකර්ද බලවත්? මොකක්ද මේ ලෝහිත වියරුව?එඩ්රාන් බලකොටුවෙ මොකක්ද සිද්ධවෙන්නෙ?
එහෙනම් ඔබටයි අවස්ථාව…සොයා දැනගන්න..

16 වන කොටසත් සමඟින් නැවත හමුවෙන්නම් යාළුවනේ. ඔබට ජය..!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,377 downloadsDownload Legend-of-the-Seeker-S01E15.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

4,377 downloadsDownload Subtitles40 KB

36 comments

  1. vee

    maxxxa machan

  2. hh

    ela meyka denakm unne thxzz machan

  3. chamath cafe

    සබ් එකට ජය!!!

  4. yasas

    bohoma pin kalum digatama denna

  5. isuru

    meyke ikmnata dena tharama hoda kollo

  6. quik

    thanks

  7. tharanga

    බොහොම තුති :)

  8. ganidu

    තැන්ක්ස් වේවා!!

  9. naleen

    bohoma thanks saho

  10. kalinga

    ජයෙන් ජයම වෙන්න ඕනේ දිගටම සබ් දෙන්න

  11. nalaka

    බොහොම ස්තුතියි කැලුම් සහෝ

  12. zumo man

    elazz thnxzzz

  13. හර්ෂ ලහිරු

    එලකිරි සහො සබට ජය

  14. venura

    anik kots tikath sub dala denna macho

  15. danushka

    thanks machan,,,,degatama kara gena yamu...jaya wewa!!!

  16. dev

    bohoma stuti saho.... .

  17. දිල්ෂාන් කාලිංග

    එළ එළ..
    ඉක්මනට දුන්නට තෑන්ක්ස් සහෝ.
    අනිත් එකත් එනකම් අපි ඉන්නවා මග බලං.
    :)

  18. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය....

  20. Achintha sameera

    කැලුම්
    රණවක thanks macho sab ekata.ikmanata idala iwara karala se2th patan gamu.jaya wewa

  21. me

    Thanks

  22. sri

    Thnx bro.anik awath ikmanata dunnoth pin.

  23. shani

    thanks

  24. Umesh

    Thnx saho

  25. DNA

    Thanks, keep it uo!

  26. mudiya / මුදියා

    ඔය දෙන්නෙ අපේ කැලුමගෙ සුපිරි වේගයෙන්ම.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  27. dana

    patta patta.......anikath demu ikmanatama.........

  28. NCJD

    thanks for the sub. without sub it is something. but with sub it is everything.

  29. Ino Vino

    බොහොම තුති

  30. krishan

    wade niyamata karan yanava.aththatama api kathava uparima rasa vidinne oyage sub eka nisa.lot of thanx for subs.ekmanata ikmanata sub tika danna hakiyava labenna kiyala prarthana karanava...

  31. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  32. සංජය

    එල එල කැළුම් සහෝ. බොහොම ස්තුතියි.

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  35. madawaththa

    Tnx broh..

  36. Lahiru Lakshan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.