ගිය සැරේ කතාව පුරුදු විදියට මතක් කරලා ඉන්නම්කෝ.ටොම් අර මාලු ඔළු පිටසක්වලයාව අල්ල ගත්තා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම ලෝඩස්ගේ පෙම්වතා ජමීල්ටත්, ටෙක්ටර් පිස්සු යාලුවා, අර රැප් සිංදු කියනබූන්ටත් අවාසනවන්ත විදියට ජීවිතෙන් සමුගන්න සිද්ද උනා. අර මකුලුවෝ වගේ පිටසක්වල ජීවීන් පහර දෙන්න ආව විදියත් ටොම් ඇතුලු පිරිස…
ගිය සැරේ කතාව පුරුදු විදියට මතක් කරලා ඉන්නම්කෝ.ටොම් අර මාලු ඔළු පිටසක්වලයාව අල්ල ගත්තා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම ලෝඩස්ගේ පෙම්වතා ජමීල්ටත්, ටෙක්ටර් පිස්සු යාලුවා, අර රැප් සිංදු කියනබූන්ටත් අවාසනවන්ත විදියට ජීවිතෙන් සමුගන්න සිද්ද උනා. අර මකුලුවෝ වගේ පිටසක්වල ජීවීන් පහර දෙන්න ආව විදියත් ටොම් ඇතුලු පිරිස ඒකෙන් බේරැණ විදියත් මතක ඇති කියලා හිතනවා. අපේ දොස්තර නෝනා ඒ මකුලු පිටසක්වලයන්ව මරපු විදිය නම් නියමයි නේද?
ඉතිං ඔන්න කොහාම කොහාම හරි අපේ කට්ටිය පිටසක්වලයාවත් මග ඇරලා බේරිලි යනවා. දැන් එයාලාගේ නැවතුම වෙන්නේ චාල්ස්ටන්. අද කතාවෙදි මෙයාලට විශේෂෙයන්ම මැට්ට අලුත් යාලුවෙක් මුණ ගැහෙනවා.. ඒ යාලුවා කවුද කියලා බලන්න නම් ඉතිං කතිව බලන්නම වෙනවා. අපේ ටෙක්ටර් ටිකක් වෙනස් කෙනක් කියලා ඔයාලට තේරෙන්න ඇතිනේ. අද කතාවෙදි එයා කවුද කියලත ඔයාලට දැනගන්න පුලවන් වෙයි. ඒ වගේම චාල්ස්ටන්,ටොම් ඇතුලු දෙවන අනු ඛණ්ඩෙය් ගමනාන්තය දක්වා ඒයාලට යන්න පුලුවන් වෙයිද එහෙම නැත්නම් ඒ ගමන නිකන්ම නිකන් පුස්සක් වෙයිද කියලා බලන්න පුලුවන් අද කතාවේ අවසානෙය්දී.එහෙනම් බලලා රසවිදින්නකෝ…..
160 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 270 MB කොපිය මෙතනින් බාගන්න bb108a811997efdff1e04d12827ad2e3848eb4e2 340 MB කොපිය මෙතනින් බාගන්න 0761b920d212f41a504a87bc86fe07f8950be803 980 MB කොපිය මෙතනින් බාගන්න 18e8fc85a7d2c40233889b08c35db7153bde6da3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,738 downloadsDownload Falling.Skies_.S02E08.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
33 comments
yasas
quik
thanks
wow
wow,maru :D
Hasitha prasad
අක්කත් වැඩේ දිගටම ගේනවා නේද මරු මරු
isuru
subs awa gaman balanwa
praveen
thnxxx.ithuru tikath ikmnta dnna..
රොයිලි
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
was
ජය වේවා අක්කේ දිගටම දෙන්න
eranga
thanks sub walata
rusuru | රුසිරු
බොහොම පින් සබ් වලට
sds
aniwa dena dena episode aka balanwa
dushman
thnks thnks sahodariya
Achintha sameera
සුරේනි අතුරුගිරිthanks yalu sab ekata
Keshan
ගොඩක් ස්තුතියි අක්කේ ඔන්න ඩවුන්ලෝඩ් කරා :D
“චූටී මල්ලි”
තව දෙමු
සබට තුති
ඔබට ජය......Sanath Indika
Thx u sis :)
ශාන් විමුක්ති [ විමා]
Thnax
Nanosudha
ස්තූතියි.ජය වේවා...
dev
bohoma stuti sahodari.... .
mekat man godak asawen balan katawak.... .හර්ෂ ලහිරු
ජයවේවා සුරේනි අනිත් දෙකත් ඉක්මනටම දෙමු
samiddha
great wake senuri.thanks a lot.be positive
LAKSHAN
thanks sub walata
shani
thanks
sanjaya
thanks
mudiya / මුදියා
එලකිරි සුරේනි.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!
Lahiru
thanks
සංජය
බොහොම ස්තුතියි සුරෙනි...
thanura
thanks.........
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොම ස්තුතියි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
Savindu
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tx akki digatama denna