Watch Trailer

Legend of the Seeker [S01 : E18] | මායා කැඩපත [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 18 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම. මතකනෙ පහුගිය සතියෙදි සීකර්ට හමුවෙනවා සමූලඝාතනය වුන ගමක් සහ සිලින්ඩරා…

LEGEND OF THE SEEKERලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 18 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම.

මතකනෙ පහුගිය සතියෙදි සීකර්ට හමුවෙනවා සමූලඝාතනය වුන ගමක් සහ සිලින්ඩරාකාර වස්තුවක්. මේක “කොඳුරන්නා”කියලා හඳුන්වන ඩහරාන්ලාගෙ ප්‍රබල මායා අවියක්. මේ අතරෙ ඇසරිත් වලින් එන ඩහරාන් සොල්දාදුවො පිරිසක් සහ විරුද්ධවාදින් අතර ඇතිවන සටනකදි සීකර් සහ කෙයිලාන් විරුද්ධවාදින්ට සහය දෙනවා. එහිදි පාපොච්චාරණය කරවන කාර්වර් ඩන් කියන සෙබළා විදිහට රිචඩ් ඩහරාන් කඳවුරට යන්නෙ “කොඳුරන්නන්” අත්පත් කරගන්න. එහිදි රිචඩ් කඳවුරේ කපිතාන් සහ ග්‍රේසන් වල ඉන්න ඔහුගෙ පවුලෙ අය සමඟ සමීප ඇසුරක් පටන් ගන්නවා. කොහොමහරි ඩහරාවෙන් ග්‍රේසන් වලට එවන කොඳුරන්නො තොගය රිචඩ්ගෙ උපදෙස් පිට විරුද්ධවාදින් පැහැරගන්නවා .එයාලා උත්සහ කරන්නෙ ඒවා යොදාගෙන ග්‍රේසන් ගම්මානයට පහර දෙන්න. ඒත් රිචඩ් මේකට විරුද්ධ වෙලා විරුද්ධවාදින් එක්ක සටන් කරලා ග්‍රේසන් හී අහිංසක ජනතාව බේරගන්නවා.

ඉතින් අද කොටසෙදි අරුම පුදුම මායා වස්තුවක් ඔයාලට දකින්න ලැබේවි. ඒක කැඩපතක්. කැඩපතක් කිව්වට නිකන්ම නිකන් කැඩපතක් නෙවෙයි. මායා කැඩපතක්. මේ කැඩපතින් වරක් බලන කෙනෙක්ගෙ ප්‍රතිබිම්බය ඒක ඇතුලෙ රඳව ගන්නවා. ඊට පස්සෙ තවත් අයෙක්ට ඒ කැඩපතෙන් ඒතුල තියෙන වේශයන් ලබාගන්න පුළුවන්. ඩාර්කන් රහ්ල් හැමතැනම සීකර්ව හොයනවා. සීකර් අල්ලා දෙන කෙනෙකුට ත්‍යාගය රන්කාසි මිලියනයක්. සෙල්ලම්ද?නේද? 😉 අනිත් පැත්තෙන් සීකර්ට උදව් උපකාර කරන අයට මරණ දඬුවම. එහෙනම් ඉතින් බලන්නකො මේ මායා කැඩපත නිසා ඇතිවෙන හුටපටේ මොකක් වෙයිද කියලා.

19 වෙනි කොටසත් සමඟින් ඉක්මණින්ම ඔබ හමුවෙන තුරු එහෙනම් අදට මම සමුගන්නම්.
ඔබට ජය..!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,235 downloadsDownload Legend-of-the-Seeker-S01E18.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

4,235 downloadsDownload Subtitles56 KB

38 comments

  1. ranga

    thanks saho :D

  2. yasas

    subs dana kam unne mey epi akata

  3. vee

    maxxxa saho :D

  4. isuru

    digatama subs denna meyke

  5. tharanga

    ලොවෙත් නෑ මචං සබ් වලට තුති

  6. SUDDAA

    thanks

  7. ccnp

    Thanks

  8. Thisara NEO

    patta saho. thanks

  9. kalana

    niyamai machooooooo

  10. harsha

    onna meyka sub aka aganna a epi tika ikmnata damu

  11. amilatk

    jayen jaya!!!

  12. නිපුන්

    පට්ට පට්ට සහෝ... එළකිරි...
    දිගටම අනිවා සබ් ඕනේ...

  13. Sanath Indika

    thx sahoo

  14. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  15. saliya

    elakiri bro....

  16. me

    Thanks

  17. sarath

    thanks kalum.

  18. දිල්ෂාන් කාලිංග

    අම්මෝ මේක එනකම් බලන් උන්නු තරමක්.
    දැන් ඉතින් ඒකටත් පැයක් වෙන් කරන්න වෙනවා හෙට.
    ස්තුතියි සහෝ..
    මොකද මේක වෙනදට වඩා පරක්කු වෙන්න හේතුව.

  19. “චූටී මල්ලි”

    එලස් සහෝ
    සබට තුති
    ඔබට ජය

    මේ මාසෙට සයිට් එකෙන් දුන්න 100 වෙනි සබ නෙ?
    එල එල

  20. dana

    thanx sahoooooooooo

  21. sajith

    ala ala balagena hitiye

  22. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කැලුම් සහො :)

  23. shani

    thanks

  24. danushka

    thanks machan,,,

  25. NCJD

    මේ කතාව සිංහල උපසිරැසි එක්ක බලන කොට තමයි නියම රසය විඳින්න පුළුවන් වෙන්නේ. thanks සිංහල උපසිරස වෙනුවෙන්. කතාව සම්පුර්ණයෙන් බාගත කරගෙන තියෙන නිසා ඔන්න සිංහල උපසිරැස බා ගත්තා.

  26. nalaka

    තෑන්ක්ස් කැලුම් සහෝ

  27. Achintha sameera

    කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එකට.අපි ගොඩක් පස්සෙන් ඉන්නේ itn එකේ සීසන් 2කේ පළවෙනි කොටසත් පටන් ගත්ත

  28. namal

    thanks....

  29. mudiya / මුදියා

    නියමයි කැලුමො.එක දිගටම බලන්න පටන් ගන්නයි ඉන්නෙ.ඔක්කොම දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!

  30. razer

    Tv eke yanna kalin sub dila iwara kaloth thamai watinakama wediii

  31. ක්‍රිෂාන් දේවක

    බොහෝම ස්තූතියි...!!

  32. dev

    bohoma stuti saho.... .

  33. Nisal

    enakan hitiye thankxxxxxxx

  34. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. සංජය

    බොහොම ස්තුතියි සහෝ..

  37. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  38. Kawshan98

    fatta bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.