Watch Trailer

Legend of the Seeker [S02 : E05] | මායාකාරයා. [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවැනි කතා මාලාවෙ පස්වැන්න සමඟ තමයි අද ඔයාලා එකතු වෙන්නෙ.අපේ වීරයෝ සිව් දෙනාගෙ තවත් වීර චාරිකාවකට එකතුවෙන්න පුළුවන් අදත්.කතාවෙ කොටස් ටික ලැබෙන්න ටිකක් ප්‍රමාද වුනා නේද?ඒ ගැන සමාව අයදිනවා.ඉදිරියට උපරිම උත්සා කරනවා ඉක්මණට කොටස් ටික ඔයාලා අතට පත් කරන්න.එහෙනම් වැඩි විස්තර නැතිව අපි…

LEGEND OF THE SEEKER

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවැනි කතා මාලාවෙ පස්වැන්න සමඟ තමයි අද ඔයාලා එකතු වෙන්නෙ.අපේ වීරයෝ සිව් දෙනාගෙ තවත් වීර චාරිකාවකට එකතුවෙන්න පුළුවන් අදත්.කතාවෙ කොටස් ටික ලැබෙන්න ටිකක් ප්‍රමාද වුනා නේද?ඒ ගැන සමාව අයදිනවා.ඉදිරියට උපරිම උත්සා කරනවා ඉක්මණට කොටස් ටික ඔයාලා අතට පත් කරන්න.එහෙනම් වැඩි විස්තර නැතිව අපි කතාවෙ පෙර පසු විස්තරය දිහාට හැරෙමු යාළුවනේ.

ඉතින් ගිය සතිය ගැන ආපසු හැරිලා බැලුවොත් කෙයිලන්ට දැනගන්න ලැබුන එකම පාපොච්චාරණය කරන්නිය ඇනබෙල් නිසා ලොකු අවුලක් තමයි වෙන්න ගියෙ.මුලින්ම ෆ්ලෙන්ව පාපොච්චාරණය කරන ඇනබෙල් ෆ්ලෙන්ගෙ සහ ඇයගෙ ආරක්ෂාව වෙනුවෙන් රිචඩ්වත් පාපොච්චාරණය කරවනවා.කොහොමහරි අන්තිමේදි ක්ලියොන් එක මාර්ගයෙන් ඇනබෙල්ගෙ බලය ඉවත් කරලා තමයි පාපොච්චාරණය ඉවත් කරවන්නෙ.ඉතින් අන්තිමේදි ලෝකයෙ ඉතිරි වෙලා සිටින එකම පාපොච්චාරණය කරන්නිය බවට කෙයිලන් නැවතත් පත්වෙනවා.ෆිල්න්ගෙ අතේ තිබුන මායාමය සළකුණ පාවිච්චි කරලා පැමෝරහ් වලදි සොහොන් ගෙයක් විවර කරගන්න අපේ වීරයො එතනදි තවත් පෙන්ඩනයක් තමයි හොයාගන්නෙ.ඒ තුල තියෙන්නෙ කඳුළු පාෂාණය නම් නෙවෙයි.මාලිමාවක්.සීකර්ට කඳුළු
පාෂාණය වෙත යන්න මග කියන මාලිමාවක්.ඒක ක්‍රියාත්මක වෙන්නෙ සීකර්ගෙ අතේදි විතරයි.

ඉතින් මේ කොටසෙදි මාලිමාව අනුව රිචඩ් ඇතුළු පිරිස ඉදිරියට ගමන් කරනවා කඳුළු පාෂාණය අරමුණු කරගෙන.ඒත් මගදි ලොකු ප්‍රශ්ණයක් ඇතිවෙනවා.ඒ අවාරයට හැදුන පෙර්සිමොන් ගෙඩියක් නිසා.පෙර්සිමොන් කියන්නෙ සෙඩ්ගෙ කැමතිම පළතුර.තියෙන්නෙ එකම ගෙඩියයි.ඉතින් සෙඩ් අතහරියිද?දන්නවනෙ සෙඩ් ඉතින් මායාවන් වලට වගේම කෑමට දෙවැනි නෑනෙ.කොහොම හරි මේ පළතුර කෑවට පස්සෙ සෙඩ්ට වෙන්නෙ ලොකු ප්‍රශ්ණයක්.හැබැයි ඒක සෙඩ්ටටත් වඩා ලොකු ප්‍රශ්ණයක් වෙන්නෙ පළතුරෙන් කෑල්ලක්වත් නොකෑව අපෙ අනිත් වීරයො තුන්දෙනා රිචඩ්,කෙයිලන් සහ කාරාට.ඔයාලම බලන්නකො ඉතින් අත මොකක්ද වෙන හුටපටේ කියලා එහෙනම්.

ඔබට ජය හා සතුට…!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,820 downloadsDownload Legend.of_.the_.Seeker.S02E05.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

3,820 downloadsDownload Subtitles97 KB

45 comments

  1. was

    පට්ට මචං සතියට 2 කක වගේ දෙන්න බලමු නේ

    ජය!

  2. quik

    thanks

  3. asiri

    digatama ikmnata demu saho :D txz

  4. nipuna prasad

    niyamayi saho sub akata pin

  5. vee

    maxxxa saho

  6. wow

    wow,,, maru :D

  7. tharanga

    බොහොම තුති සහෝ!

  8. bandula

    elakiri ne machna ikmnata deehan onna

  9. Sam

    Thanks Macho. welawa tiyanawanam anith tikath ikmanata danna

  10. nalaka

    thanks..sahooo...

  11. “චූටී මල්ලි”

    එල එල
    ඔයාට හැකි ඉක්මනට දෙන්නකො ඉතින්
    සබට තුති
    ඔබට ජය.......

  12. chanuka

    thanks

  13. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  14. DANANJAYA

    thanx saho......

  15. me

    Thanks

  16. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  17. danushka

    thanks machan,,,denakam bala gena hitiye....jaya wewa!!!

  18. Pana

    balagena hitiye denakan niyamai saho thankzzzzzz.....

  19. shani

    thanks

  20. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය

  21. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  22. Lakshitha viraj

    බොහොම ස්තුතියි සබ් එකට,, එ උනාට වැ‍ඩෙ නම් පරක්කුයි,,
    කමක් නැ සහෝ ඊලග එක ඉක්මනට දාමු............

  23. mudiya / මුදියා

    නියමයි කැලුමා.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  24. Black

    pattaaaaaaaa

  25. Rocky

    Ela Ela .... Ithuru Tikath Ikmanata Demu Shaloooo
    Bohoma Sthuuthis Subata .... Jaya Wewaaa ... !!!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. darshana

    wade nam pattai. tikak ikmamta denna balanna koll
    good luck

  28. Download Manager

    Thanx bro

  29. chathu

    ayyo machan upasirasi danna moko parakkuuu wadada baratamaa maga balagena inne ikmanata ewannoooo

  30. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. Pana

    aneee sahoo balan indala ethiwenawane pissu wage dn onna pissu hedunoth oya thamai ikmanata ilanga 1 dennakoooooooooooo....

  32. chathu

    ayye danma ituru tike sub denne natheii api maga balagena inne mee ikmanata dennoooooooooooooooooooooooo

  33. thilina

    meke sub dena 1 newethilada bn??? TV series 1th epa wenawa mehema wunama

  34. Geethma Dilpahan

    koooo saho ithuru episode wala sub...............
    ikmanata atikath dennooooooooooooooo

  35. nuwan

    anith episode tikath dapanko ban

  36. rahula

    hodai aiya ikmanatama denda balanda

  37. isuru chamal

    ඉතිරි ඒවා දෙන්න අදහසක් නෑදද සහෝ .මොකද මෙචර පරක්කු කල් ගිය නිසා 2 , 3 ක් එක පරම දුනොතෝ නරකද ?

  38. sadaruwan

    anith ewa denne nedda?atharamaga newathila mokada?balan idalath den epa wela thiyenne appa.ikmanatama dennako.api okkoma balan inne sub denakan

  39. Achintha sameera

    කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එකට

    1. madhusshan

      aiyoooo ai mechchara sub parakku yaluuu.ikmanata dandakooo plzzzzzzzzzzz

  40. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි. :)

  41. Thilina Madushanka

    thanks macho

  42. Kingdomd

    Sub akakatththankbro

  43. Kawshan98

    thnx

  44. Lahiru Lakshan

    thanks machn...